Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Magic
Talk about Magic!
Sri Lankan Street Magic - Our Take
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]v537TDXDrfA[/YOUTUBE]

මුලින්ම කියන්න ඔනේ අපි trained / professional magicians ලනම් නෙවෙයි, බොහොම අමාරුවෙන් හොයාගත්ත පොත් සහ විඩියො බලල තමයි ඉගෙන ගත්තේ, අපේ අතේ වැරදි අනන්ත ඇති. එහෙම දේවල් දැක්කොත් නෝන්ඩි නොදා වැරැද්ද පෙන්නන්න . මොකද තාම අපි මේ ලොවෙත් නැති ශේශ්ත්රයට බැහැලා මාස 4රයි නමුත් ගෙදර ඉදන් වෙබ්කැම් එකෙන් යාලුවන්ට මහන්සිවෙලා ඉගෙන ගන්න මැජික් පෙන්නනවට වාඩා හොදයි කියලා හිතුන තව මනුස්සයෙක්ට නොමිලේම අපේ ලාවට වගේ තියන හැකියාවන් පෙන්නලා එයාලටත් පට්ට magical experience එකක් ජීවිතේට එකතු කරලා අපිත් එයාල ලබන තෘප්තියේන් චුට්ටක් ලබන එක.

ආතල් එකට වගේ හිතුව ආපහු සිරා street magic ලංකාවට ගේන්න, කොටින්ම කිව්වොත් Strangersලට එහෙම නැත්තම් ජීවිතේට හම්බුනේ නැති අයට මැජික් Perform කරන්න.  හැබැයි මැජික් කරන්න කස්ටියක් හොයාගන්න එකම තමයි මගේ experience එක අනුව සිරාම මැජික් එක මොකද ලංකාවේ කටිටිය හරි බයයි, අනන්ත චාටර් මම කාලා ඇති නමුත් මැජික් එක බැලුවට පස්සේ කොර වෙනවා .

පොඩි වීඩියො කෑල්ලක් හැදුවා ඔන්න මම බොහොම සරල විඩියො එඩිටින් ටූල් එකකින්, මූවි මේකර් කිව්වොත් හැමෝම දන්නවා ඇතිනේ ... බලන්නකෝ අපේ වැඩේ හොඳද නැද්ද කියලා. තව විඩියෝ වැඩ්ඩේක් විඩියො එකක් හදනවා, ඒකත් මම ඉවර උන ගමන් දාන්නම්. එහෙනම් ඔන්න බලන්නකෝ. කිව්වත් වගේ සිරා විඩියෝ එකක් ඉස්සරහට තව එනවා හොදේ, මේක නිකන් ඉන්න බැරි ගායට මම හදපු විඩියෝ එකක්

[QUOTE="master cordy, post: 16658878, member: 505186"] [CENTER][YOUTUBE]v537TDXDrfA[/YOUTUBE][/CENTER] [SIZE="4"]මුලින්ම කියන්න ඔනේ අපි trained / professional magicians ලනම් නෙවෙයි, බොහොම අමාරුවෙන් හොයාගත්ත පොත් සහ විඩියො බලල තමයි ඉගෙන ගත්තේ, අපේ අතේ වැරදි අනන්ත ඇති. එහෙම දේවල් දැක්කොත් නෝන්ඩි නොදා වැරැද්ද පෙන්නන්න . මොකද තාම අපි මේ ලොවෙත් නැති ශේශ්ත්රයට බැහැලා මාස 4රයි නමුත් ගෙදර ඉදන් වෙබ්කැම් එකෙන් යාලුවන්ට මහන්සිවෙලා ඉගෙන ගන්න මැජික් පෙන්නනවට වාඩා හොදයි කියලා හිතුන තව මනුස්සයෙක්ට නොමිලේම අපේ ලාවට වගේ තියන හැකියාවන් පෙන්නලා එයාලටත් පට්ට magical experience එකක් ජීවිතේට එකතු කරලා අපිත් එයාල ලබන තෘප්තියේන් චුට්ටක් ලබන එක. :) ආතල් එකට වගේ හිතුව ආපහු සිරා street magic ලංකාවට ගේන්න, කොටින්ම කිව්වොත් Strangersලට එහෙම නැත්තම් ජීවිතේට හම්බුනේ නැති අයට මැජික් Perform කරන්න. :lol: හැබැයි මැජික් කරන්න කස්ටියක් හොයාගන්න එකම තමයි මගේ experience එක අනුව සිරාම මැජික් එක මොකද ලංකාවේ කටිටිය හරි බයයි, අනන්ත චාටර් මම කාලා ඇති නමුත් මැජික් එක බැලුවට පස්සේ කොර වෙනවා . :baffled: පොඩි වීඩියො කෑල්ලක් හැදුවා ඔන්න මම බොහොම සරල විඩියො එඩිටින් ටූල් එකකින්, මූවි මේකර් කිව්වොත් හැමෝම දන්නවා ඇතිනේ ... බලන්නකෝ අපේ වැඩේ හොඳද නැද්ද කියලා. තව විඩියෝ වැඩ්ඩේක් විඩියො එකක් හදනවා, ඒකත් මම ඉවර උන ගමන් දාන්නම්. එහෙනම් ඔන්න බලන්නකෝ. කිව්වත් වගේ සිරා විඩියෝ එකක් ඉස්සරහට තව එනවා හොදේ, මේක නිකන් ඉන්න බැරි ගායට මම හදපු විඩියෝ එකක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom