Sri Lankan Street Magic - Our Take

master cordy

Member
May 3, 2014
21
4
0

මුලින්ම කියන්න ඔනේ අපි trained / professional magicians ලනම් නෙවෙයි, බොහොම අමාරුවෙන් හොයාගත්ත පොත් සහ විඩියො බලල තමයි ඉගෙන ගත්තේ, අපේ අතේ වැරදි අනන්ත ඇති. එහෙම දේවල් දැක්කොත් නෝන්ඩි නොදා වැරැද්ද පෙන්නන්න . මොකද තාම අපි මේ ලොවෙත් නැති ශේශ්ත්‍රයට බැහැලා මාස 4රයි නමුත් ගෙදර ඉදන් වෙබ්කැම් එකෙන් යාලුවන්ට මහන්සිවෙලා ඉගෙන ගන්න මැජික් පෙන්නනවට වාඩා හොදයි කියලා හිතුන තව මනුස්සයෙක්ට නොමිලේම අපේ ලාවට වගේ තියන හැකියාවන් පෙන්නලා එයාලටත් පට්ට magical experience එකක් ජීවිතේට එකතු කරලා අපිත් එයාල ලබන තෘප්තියේන් චුට්ටක් ලබන එක. :)

ආතල් එකට වගේ හිතුව ආපහු සිරා street magic ලංකාවට ගේන්න, කොටින්ම කිව්වොත් Strangersලට එහෙම නැත්තම් ජීවිතේට හම්බුනේ නැති අයට මැජික් Perform කරන්න. :lol: හැබැයි මැජික් කරන්න කස්ටියක් හොයාගන්න එකම තමයි මගේ experience එක අනුව සිරාම මැජික් එක මොකද ලංකාවේ කටිටිය හරි බයයි, අනන්ත චාටර් මම කාලා ඇති නමුත් මැජික් එක බැලුවට පස්සේ කොර වෙනවා . :baffled:

පොඩි වීඩියො කෑල්ලක් හැදුවා ඔන්න මම බොහොම සරල විඩියො එඩිටින් ටූල් එකකින්, මූවි මේකර් කිව්වොත් හැමෝම දන්නවා ඇතිනේ ... බලන්නකෝ අපේ වැඩේ හොඳද නැද්ද කියලා. තව විඩියෝ වැඩ්ඩේක් විඩියො එකක් හදනවා, ඒකත් මම ඉවර උන ගමන් දාන්නම්. එහෙනම් ඔන්න බලන්නකෝ. කිව්වත් වගේ සිරා විඩියෝ එකක් ඉස්සරහට තව එනවා හොදේ, මේක නිකන් ඉන්න බැරි ගායට මම හදපු විඩියෝ එකක්
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    එල එල දිගටම කරගගෙන යන්න !

    ලංකාවේ තියෙනව නේද magician ලගේ society එකක් :confused: මම අහල තියෙන විදියට එකට ගන්නේ අපි කොහෙන් හරි ඉගෙන ගෙන මැජික් ට්‍රික් ටිකක් උන්ට පෙන්නන්න ඕනලු නේද ?

    කොහොම උනත් සුබ පැතුම් !
     

    master cordy

    Member
    May 3, 2014
    21
    4
    0
    එල එල දිගටම කරගගෙන යන්න !

    ලංකාවේ තියෙනව නේද magician ලගේ society එකක් :confused: මම අහල තියෙන විදියට එකට ගන්නේ අපි කොහෙන් හරි ඉගෙන ගෙන මැජික් ට්‍රික් ටිකක් උන්ට පෙන්නන්න ඕනලු නේද ?

    කොහොම උනත් සුබ පැතුම් !

    බොහොම ස්තූතී යාලුවා කමෙන්ට එකට, ඔව් දිගටම කරගෙන යනන් හිතාගෙන ඉන්නේ, බොහොම ලඟදි වැඩේට බැස්සේ, තව ටිකක් පුහුනු වෙලා මජික් ලාවට වගේ පුලුවන් උනාම එතනට බෙල්ල දාලා බලන්න ඔනේ, බොහොම ස්තූතී විස්තරේට. :)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    11.gif
     

    master cordy

    Member
    May 3, 2014
    21
    4
    0
    පට්ට මචන්.. best wishes for your future

    Thanks machan... the feedback means everything to us :)

    good work machan. koheda ubala inne?

    colombo machan ... narahenpita :)

    keep it up bro! +
    love street magics..I used to do card n coin tricks. :D

    wow, its so nice to have an online audience like you'll ... thank you.
    ohh wow, coin magic is a little hard for me, my skinny hands is a nightmare :lol: