Sri Lankan Summer vs European Summer 🥴

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මට තියන ප්‍රස්නෙ ඉස්සරත් මෙහෙමද?? අපි පොඩි කාලෙත් මේ වගේම රස්නෙයිද, නැත්තං දැන් ප්‍රස්නත් එක්ක රස්නෙ දැනෙනවා වැඩීද,, 🤔
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,898
    35,834
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට තියන ප්‍රස්නෙ ඉස්සරත් මෙහෙමද?? අපි පොඩි කාලෙත් මේ වගේම රස්නෙයිද, නැත්තං දැන් ප්‍රස්නත් එක්ක රස්නෙ දැනෙනවා වැඩීද,, 🤔
    Issara mehema na api podi kale
    Game iddi parisaraya pattama lassanay ban pissu hadenawa

    Ude 6/7 ta witara ira payanawa gaswala makunu dal badala
    Kurullo pirila gas wala pininwatila patta
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,905
    11,951
    113
    මට තියන ප්‍රස්නෙ ඉස්සරත් මෙහෙමද?? අපි පොඩි කාලෙත් මේ වගේම රස්නෙයිද, නැත්තං දැන් ප්‍රස්නත් එක්ක රස්නෙ දැනෙනවා වැඩීද,, 🤔
    issarath mewagema thama ban, meetath rasne wadi maasa ganan eka digata wahinne nathi kalawal ona tharam thibba..

    dan anathayanta grass is greener on the other side manasikathwe thadin oluwata gahala thiyenne.. anga mehe thibbata hitha rata..

    ethakota ithin rasne danenawa wadi.. :lol:
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: honesty and chikala

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Issarath same bn. Me kale weddi me wage thama. April weddi thawa wedie. Api e kale eliyata behela awwe natala ewata purudu wela hitiye. Dan me gewal athulema idala awwa ehema kachal wela thiyenne apita.
    Podi un thama awwe inne case ekak nethuwa. Api naki wela ekai wenasa.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    arabic rata wala mechara heat eka nathuwa ati ehe humid adu nisa
    Pissuda ban Dubai ehema gihin balannako rasne April - October kaleta. Dawal kale ehema tiyena heat eka...

    Egypt gihin ekaparak epa una. Dawal kale patta rasne. Rasne madiwata gas kolan adu nisa wind eka. Duwili awissenawa. Samahara pathi wala inna minissunge thol ehema gal iri thalala wage palila rasne wadi kamata. Maha karuma ratak mata nam.
     
    Last edited:
    • Like
    Reactions: Honey Bunch

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,713
    2
    54,352
    113
    MW2zV3b.jpeg
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    උබට ලංකාවේ කාලගුනේ අගය තේරෙන්න වෙන රටකට යන්නම වෙනවා. ගිහින් බලපං. එතකොට තේරෙයි .
    මිනිස්සු හැමවෙලේම තමන්ට තියෙන ගැන සතුටුවෙන්නේ නැ, නැතිදේ ගැන තමා හිතන්නේ. දෙකම විදපු වුන්ට සාපෙක්ෂ එක හොද වෙනවා
    මෙහේ (ජරමනි) කාලගුණේ හොඳයි බන්. ඩල් වෙලා අව්ව නැතුව හිටියත් සැපයි අව්වේ පිච්චෙනවට වඩා.