Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Team Eka Gana හතුරුසිංහ kiyana de
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sri Lankan Team Eka Gana හතුරුසිංහ kiyana de

ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස ගැන හතුරුසිංහ කතාකරයි

ශ්රී ලංකා කණ්ඩායම තුළ මෙතරම් විශාල වෙනසක් කළ යුතු වූයේ නම් එය කළ යුතුව තිබුණේ මීට වසර තුනකට හෝ හතරකට පමණ පෙර බව පවසන බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලෝක කුසලාන තරගාවලියක් වැනි සුවිශේෂී වූ තරගාවලියක් අභියස කණ්ඩායම තුළ මේ ආකාරයේ විශාල වෙනසක් සිදුකිරීමෙන් යහපත් ප්රතිපල ලබා ගැනීමට ඇත්තේ අවම ඉඩකඩක් බව අවධාරණය කර සිටියි. මෙහි “ලොතරැයියක් ඇදෙන ආකාරයේ වේගයකින් නවක ක්රීඩකයන්ගෙන් දක්ෂතා බලාපොරොත්තු විය නොහැකි බවද ඒ මහතා සඳහන් කරයි.

”ඇත්තටම දැන් සිදු කරලා තියෙන විශාල වෙනස අපිට කරන්න තිබුණේ වසර තුනකට හෝ හතරකට කළින්. මම එහෙම කියන්නේ කණ්ඩායමට එකතු කරලා තියෙන නවක ක්රීඩකයන්ගේ හරි ප්රතිපල ලබාගන්න කාලයක් යන නිසා. ලොතරැයියක් ඇදෙනවා වගේ නවකයන්ගෙන් එක පාරටම දක්ෂතා බලාපොරොත්තු තබා ගන්න බැහැ ක්රිකට් ක්රීඩාවේදී. ඒක නිසා මම හිතන්නේ මේ තත්ත්වයෙන් ගොඩ එන්න කාලයක් යයි කියලා”යි හතුරුසිංහ මහතා පවසයි.

‘දිවයින’ සමග විශේෂ සාකච්ඡාවකට එකතුවෙමින් ඉහත අදහස් පළ කර සිටි හතුරුසිංහ මහතා ”වැරැද්ද වුණේ දැන් නොවෙයි. මීට වසර තුන හතරකට කලින්. අපේ සැලසුම්වල” යි පැවැසීය.

”ඇත්තම කියනවා නම් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. කියන එක එහෙමත් නැත්නම් ජ්යෙෂ්ඨ ක්රීඩකයන් විශ්රාම ගන්නවා කියන එක අපි කල් තියාම දැනගෙන හිටිය දෙයක්. ඒත් අපි ඒකට කල්තියාම හරි සැලසුමක් තිබුණාද කියන එකයි මම දකින්නේ” යි හතුරුසිංහ මහතා පවසයි.

චන්දික හතුරුසිංහ මහතා ඉකුත් 2014 වසරේ සිට බංග්ලාදේශ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව මේ දක්වා වූ කාලසීමාවේදී කැපි පෙනෙන දක්ෂතා දක්වමින් ජයග්රහණ පිට ජයග්රහණ වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. එහි ප්රතිඵලයක් ලෙස ඉකුත් 2015 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට මෙන්ම මෙවර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහ පාකිස්තාන යන ප්රබල රටවල් පරදවා අවසන් මහ තරග වරම දිනා ගැනීමට බංග්ලාදේශ පිල සමත්ව සිටියි.

මේ අතර හිටපු ජ්යෙෂ්ඨයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විශ්රාම යැමත් සමග ශ්රී ලංකා පිලේ කඩා වැටීමක් සිදුවී තිබිම ඉකුත් තරග සහභාගිත්වය කෙරෙහි බැලීමේදි පැහැදිලිවම දැක ගත හැකිය. කෙසේ වෙතත් එම තත්ත්වයෙන් ගොඩ ඒමට කුමක් කළ යුතුද යන්න හතුරුසිංහ මහතාගෙන් කරන ලද ප්රශ්න කිරීමෙන් ”දැන් සිදුකරගෙන යන්නේ කොයි වගේ වැඩපිළිවෙළක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් අපිට තියෙන්නේ මෙතන ඉඳලා උඩට යන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න. කොහොම වුණත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට තව කාලයක් ඉවසන්න වේවි”යි සඳහන් කර සිටියේය.

මේ අතර ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම සඳහා ආරාධනා කර සිටියහොත් එය පිළිගන්නේද යන්න කරන ලද ප්රශ්න කිරීමේදී වැඩ කිරීම සඳහා වාතාවරණයක් නොමැති නම් කිසි විටෙකවත් එම ආරාධනය පිළිනොගන්නා බව සඳහන් කර සිටියේය. චන්දික හතුරුසිංහ මහතා සමග කරන ලද දීර්ඝ සාකච්ඡාවක් මෙම සති අන්තයේ ඉරිදා දිවයින සංග්රහයේ පළවනු ඇත.

චමිල කරවිට බංග්ලාදේශයේ මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්රීඩාංගණයේ සිට

උපුටා ගැනීම – දිවයින පත්තරෙන්

[QUOTE="neyohk, post: 19810222, member: 554983"] [b]Sri Lankan Team Eka Gana හතුරුසිංහ kiyana de[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස ගැන හතුරුසිංහ කතාකරයි [/SIZE][/COLOR] [IMG]http://siadmin.wisdensrilanka.lk/wp-content/uploads/file/INNN(4).jpg[/IMG] [/CENTER] [SIZE="4"][COLOR="Black"]ශ්රී ලංකා කණ්ඩායම තුළ මෙතරම් විශාල වෙනසක් කළ යුතු වූයේ නම් එය කළ යුතුව තිබුණේ මීට වසර තුනකට හෝ හතරකට පමණ පෙර බව පවසන බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලෝක කුසලාන තරගාවලියක් වැනි සුවිශේෂී වූ තරගාවලියක් අභියස කණ්ඩායම තුළ මේ ආකාරයේ විශාල වෙනසක් සිදුකිරීමෙන් යහපත් ප්රතිපල ලබා ගැනීමට ඇත්තේ අවම ඉඩකඩක් බව අවධාරණය කර සිටියි. මෙහි “ලොතරැයියක් ඇදෙන ආකාරයේ වේගයකින් නවක ක්රීඩකයන්ගෙන් දක්ෂතා බලාපොරොත්තු විය නොහැකි බවද ඒ මහතා සඳහන් කරයි. ”ඇත්තටම දැන් සිදු කරලා තියෙන විශාල වෙනස අපිට කරන්න තිබුණේ වසර තුනකට හෝ හතරකට කළින්. මම එහෙම කියන්නේ කණ්ඩායමට එකතු කරලා තියෙන නවක ක්රීඩකයන්ගේ හරි ප්රතිපල ලබාගන්න කාලයක් යන නිසා. ලොතරැයියක් ඇදෙනවා වගේ නවකයන්ගෙන් එක පාරටම දක්ෂතා බලාපොරොත්තු තබා ගන්න බැහැ ක්රිකට් ක්රීඩාවේදී. ඒක නිසා මම හිතන්නේ මේ තත්ත්වයෙන් ගොඩ එන්න කාලයක් යයි කියලා”යි හතුරුසිංහ මහතා පවසයි. ‘දිවයින’ සමග විශේෂ සාකච්ඡාවකට එකතුවෙමින් ඉහත අදහස් පළ කර සිටි හතුරුසිංහ මහතා ”වැරැද්ද වුණේ දැන් නොවෙයි. මීට වසර තුන හතරකට කලින්. අපේ සැලසුම්වල” යි පැවැසීය. ”ඇත්තම කියනවා නම් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. කියන එක එහෙමත් නැත්නම් ජ්යෙෂ්ඨ ක්රීඩකයන් විශ්රාම ගන්නවා කියන එක අපි කල් තියාම දැනගෙන හිටිය දෙයක්. ඒත් අපි ඒකට කල්තියාම හරි සැලසුමක් තිබුණාද කියන එකයි මම දකින්නේ” යි හතුරුසිංහ මහතා පවසයි. චන්දික හතුරුසිංහ මහතා ඉකුත් 2014 වසරේ සිට බංග්ලාදේශ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව මේ දක්වා වූ කාලසීමාවේදී කැපි පෙනෙන දක්ෂතා දක්වමින් ජයග්රහණ පිට ජයග්රහණ වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. එහි ප්රතිඵලයක් ලෙස ඉකුත් 2015 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට මෙන්ම මෙවර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහ පාකිස්තාන යන ප්රබල රටවල් පරදවා අවසන් මහ තරග වරම දිනා ගැනීමට බංග්ලාදේශ පිල සමත්ව සිටියි. මේ අතර හිටපු ජ්යෙෂ්ඨයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විශ්රාම යැමත් සමග ශ්රී ලංකා පිලේ කඩා වැටීමක් සිදුවී තිබිම ඉකුත් තරග සහභාගිත්වය කෙරෙහි බැලීමේදි පැහැදිලිවම දැක ගත හැකිය. කෙසේ වෙතත් එම තත්ත්වයෙන් ගොඩ ඒමට කුමක් කළ යුතුද යන්න හතුරුසිංහ මහතාගෙන් කරන ලද ප්රශ්න කිරීමෙන් ”දැන් සිදුකරගෙන යන්නේ කොයි වගේ වැඩපිළිවෙළක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් අපිට තියෙන්නේ මෙතන ඉඳලා උඩට යන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න. කොහොම වුණත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට තව කාලයක් ඉවසන්න වේවි”යි සඳහන් කර සිටියේය. මේ අතර ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම සඳහා ආරාධනා කර සිටියහොත් එය පිළිගන්නේද යන්න කරන ලද ප්රශ්න කිරීමේදී වැඩ කිරීම සඳහා වාතාවරණයක් නොමැති නම් කිසි විටෙකවත් එම ආරාධනය පිළිනොගන්නා බව සඳහන් කර සිටියේය. චන්දික හතුරුසිංහ මහතා සමග කරන ලද දීර්ඝ සාකච්ඡාවක් මෙම සති අන්තයේ ඉරිදා දිවයින සංග්රහයේ පළවනු ඇත. චමිල කරවිට බංග්ලාදේශයේ මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්රීඩාංගණයේ සිට උපුටා ගැනීම – දිවයින පත්තරෙන්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom