Sri Lankan Tution Poster

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    අමුඩෙ ගහල පිහිය ඉනේ ගහගෙන ඉන්නෙ උගන්නන එකාද...? මූ හොඳ ගුරු කමට නෙවෙයි පාතාල වැඩවලට තවටික කලක් යද්දි ''බලු වේසිගෙපුතෝ'' පන්ති වරෙන් කියලත් පෝස්ටර් ගහන්න ඉඩ තියෙනව ඔය විදියට ගියොත්
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    gih.jpg
    මොනවා උනත් මේක මාරු පොස්ටරෙ ලොකෙ පුරාම ජනප්‍රිය උනා නෙ:P
    මම දැක්කා එලකිරියෙම දවස් ගනක් පොස්ට් කරලා තිබුන:lol: