Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Universities and FAKE Professors
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ විශ්ව විද්‍යාල දේශපාලකයන්ගෙන් මුදවා ගත යුතුවා සේම ආචාර්යවරුන්ගේ බූදලයක්ද නොවිය යුතු යැයි ලංකා ඊ නිව්ස්හි පළවූ ප්‍රවෘත්තිය කියැවූ පසු මෙම සටහන ලිවීමට සිත් විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල අර්බුදය එම ලිපියේ සඳහන් තරමට වඩා බොහෝ සෙයින් ගැඹුරුය. ලංකාවේ විශ්ව විද්‍යාල අරක්ගෙන සිටින සියළු ව්‍යාජ මහාචාර්ය වරුන් සරසවි වලින් එළවා දමා ජාත්‍යන්තර මට්ටමේ මහාචාර්යවරුන් පත් කර ගත යුතුය. ජාත්‍යන්තර මට්ටමේ සැබෑ මහාචාර්ය වරයෙකු වීමට නම් ඔහුගේ පීඑච්ඩී උපාධිය ලෝකයේ පළමු සරසවි 100ට අයත් සරසවියකින් ලබා ගත යුතුය. තම නිබන්ධනයන් අවම වශයෙන් 20 ක්, ISI හෝ Scopus නමැති ජාත්‍යන්තර ශ්‍රාස්ත්‍රීය ග්රන්ථ ලේඛනයන්හි අඩංගු විය යුතුය. තමාගේ ග්රන්ථ 10 ක් හෝ ජාත්‍යන්තර ප්රකාශයකයන් විසින් ප්‍රකාශයට පත් කර තිබිය යුතුය. රටවල් 3 ක හෝ අවම වශයෙන් බාහිර මහාචාර්ය වරයෙකු ලෙස සේවය කර තිබිය යුතුය. නමුත් ලංකාවේ දැනට සේවය කරන සියළුම මහාචාර්යවරුන් පාහේ ඉහත සුදුසුකම් නොමැති විහිළුකාර මහාචාර්ය වරුන්ය. වත්මන් ආචාර්යවරුන්ගෙන් 40% ක් පමණ එකිනෙකාට ඥාතීත්වයක් දක්වති. ඔවුන් එකිනෙකා එකිනෙකාට උපාධි ප්රදානය කර ගත්තෝ වෙති. උදාහරණයක් ලෙස සැමියා බිරිඳට පීඑච්ඩී උපාධිය ප්රදානය කරයි. නැතහොත් තම හොර පෙම්වතියට හෝ හොර අඹුවට පීඑච්ඩී ප්රදානය කරයි. දුවට පුතාට බෑනාට ලේලියට පශ්චාත් උපාධි ප්රදානය කරයි. සත්‍ය තත්ත්වය නම් එයයි. මෙකී ව්‍යාජ මහාචාර්යවරුන්ගෙන් සහ ඔවුන්ගේ මාෆියාවෙන් සරසවි පද්ධතිය ශුද්ධ කිරීමට අවශ්‍ය නම් යහපාලන ආණ්ඩුව කළ යුත්තේ මෙකී ව්‍යාජ මහාචාර්ය තක්කඩියන් සරසවි වලින් එළවා ගෙදර යැවීම ය. සමහර පීඨ සහ අංශ පවුල් ගස් ය. කොළඹ සරසවියේ කලා පීඨය සහ ආර්ථික විද්‍යා අංශය උදාහරණයන් ය. ඔවුන්ගේ බඳවා ගැනීම් කරන්නේ කෙසේද? උසස්වීම් දෙන්නේ කෙසේද? යන්න ගැන අපි හොඳින් දනිමු. පළමුව තමන්ට බඳවා ගත යුතු ඥාතියා හෝ හිතවතා හෝ තෝරාගෙන ඔහුට හෝ ඇයට ගැලපෙන පරිදි සුදුසුකම් සහ අත්දැකීම් මාලාවක් ප්‍රසිද්ධ කර තම ඥාතියා හෝ හිතවතා බඳවා ගනී. විදේශ ආචාර්ය උපාධි සඳහා පිටරට යවන්නේ ද තමන්ගේ ඥාතීන් හෝ හිතවතුන් පමණි. ලංකාවේ ගුවන් තොටුපොලකට යන්න. එහි ඇති ජාත්‍යන්තර රැකියා වෙළඳ පොල බලන්න. බටහිර සරසවියක ආචාර්ය උපාධියක් නොමැති නම් අඩුම ගණනේ ආරාබියේ රටක සහකාර කථිකාචාර්ය ධූරයක් වත් ලබා ගත හැකිදැයි බලන්න. නමුත් ලංකාවේ සිටින 80% ක් මහාචාර්ය වරුන්ට අඩුම ගණනේ පීඑච්ඩී උපාධියක් වත් නැත. බොහෝ රටවල සරසවි ආචාර්යවරුන් තම උසස් අධ්‍යාපනය සඳහා විදේශ රටවලට යති. නමුත් ලංකාවේ ආචාර්යවරුන් අඩුම ගණනේ චීනය මැලේසියාව තායිලන්තය ඉන්දියාව වැනි රටකටවත් නොයති. ඔවුන් තමන්ගේ පීඑච්ඩී උපාධිය ලබා ගන්නේ ලංකාවේ තමන්ගේ හිතවතුන් සහ ආදරවන්තයන් යටතේ ය. කොළඹ සරසවියේ ආර්ථික විද්‍යා අංශය නියැදියක් ලෙස ගෙන බලන්න. එහි කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගෙන ඇති සියළුම දෙනා බලධාරීන්ගේ දරුවන් හෝ හිතවතුන් වෙති. පීඑච්ඩී උපාධි ඇති අයැදුම් කරුවන්ගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප කර සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්තේ තමන්ගේ හිතවතුන් හෝ දරුවන්ය, ඥාතීන්ය. මේ තත්ත්වය සියළුම සරසවි වලට පොදුය. සිරිමල් අබේරත්න සිය කථිකාචාර්ය ධූරය ලැබුවේ කුප්‍රකට හොරෙක් වූ ඩබ්.ඩී ලක්ෂ්මන්ගේ ආර්ථික විද්‍යා ග්‍රන්ථයක ප්‍රස්ථාර ඇඳීම නිසා ය. සිරිමල් අබේරත්න ශිෂ්‍යත්ව රාශියක් ලබා ගත්තේය. ඒ ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ පුත්‍රයා නෙදර්ලන්තයේ ඉගෙන ගනිද්දී පුතාට කෑම උයා දුන්නේ සිරිමල් අබේරත්නගේ බිරිඳ නිසාය. සිරිමල් අබේරත්නට ආර්ථික විද්‍යා අංශයෙන් පීඑච්ඩී උපාධියක් ලබා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔහු පීඑච්ඩී උපාධියක් ලබා ගත්තේ සමාජ විද්‍යා අංශයෙනි. එය ලබා ගත්තේද ලක්ෂමන්ගේ මිත්‍රයෙකු එම සරසවියේ සමාජ විද්‍යා අංශය බාරව සිටි නිසා ය. සමාජ විද්‍යා පීඑච්ඩී උපාධියක් ලබා ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක් විය හැකිද? නමුත් සිරි ලංකාවේ සිරිමල් අබේරත්නට හැකි වී තිබේ. විමලරත්න හිමියන්ද එසේමය. ඔහුටද ඇත්තේ දෙවන පෙල උපාධියකි. නමුත් කථිකාචාර්යවරයෙකි. ඒ කෙසේද යත් ආර්ථික විද්‍යා අංශ ප්‍රධානියාගේ බිරිඳ විමලරත්න හිමියන්ගේ පන්සලේ දහම් පාසැලේ ගුරුවරියක් වූ නිසා ය. අංක එකේ හොරෙක් සහ ස්ත්‍රී දූෂකයෙක් වූ රංජිත් බණ්ඩාර ගතහොත් ඔහුට කථිකාචාර්ය ධූරයක් ලැබුනේ ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ මිත්‍රයෙකුගේ දුවක කසාද බැඳීම නිසා ලැබුණු දෑවැද්ද ලෙසය. ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ පුත්‍රයා ඇතුළු ඔහුගේ මිතුරන් රැසක් මේ ආකාරයට කොළඹ සරසවියේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ධූර ලබා ඇත. මේ සියළු බඳවා ගැනීම් දෙපාර්තමේන්තු බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරන්නකි. එබැවින් ලංකා ඊ නිව්ස් හි සඳහන් වූ ‘ලංකාවේ විශ්ව විද්‍යාල දේශපාලකයන්ගෙන් මුදවා ගත යුතුවා සේම ආචාර්යවරුන්ගේ බූදලයක්ද නොවිය යුතු යැයි ‘ ලිපියේ සඳහන් වනවාට වඩා අර්බුදය බෙහෙවින් ගැඹුරට කිඳා බැස තිබේ.  රටට ආදරේ විද්‍යාර්ථියෙකු විසිනි.

දිප්ති කුමාර ගුණරත්න.

[QUOTE="Sura Saradiel, post: 23203557, member: 564013"] [LEFT][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ලංකාවේ විශ්ව විද්‍යාල දේශපාලකයන්ගෙන් මුදවා ගත යුතුවා සේම [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ආචාර්යවරුන්ගේ බූදලයක්ද නොවිය යුතු යැයි ලංකා ඊ නිව්ස්හි පළවූ ප්‍රවෘත්තිය [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]කියැවූ පසු මෙම සටහන ලිවීමට සිත් විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]අර්බුදය එම ලිපියේ සඳහන් තරමට වඩා බොහෝ සෙයින් ගැඹුරුය. ලංකාවේ විශ්ව [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]විද්‍යාල අරක්ගෙන සිටින සියළු ව්‍යාජ මහාචාර්ය වරුන් සරසවි වලින් එළවා දමා [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ජාත්‍යන්තර මට්ටමේ මහාචාර්යවරුන් පත් කර ගත යුතුය. ජාත්‍යන්තර [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]මට්ටමේ සැබෑ මහාචාර්ය වරයෙකු වීමට නම් ඔහුගේ පීඑච්ඩී උපාධිය ලෝකයේ පළමු [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]සරසවි 100ට අයත් සරසවියකින් ලබා ගත යුතුය. තම නිබන්ධනයන් අවම වශයෙන් 20 ක්,[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto] ISI හෝ Scopus නමැති ජාත්‍යන්තර ශ්‍රාස්ත්‍රීය ග්රන්ථ ලේඛනයන්හි අඩංගු [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]විය යුතුය. තමාගේ ග්රන්ථ 10 ක් හෝ ජාත්‍යන්තර ප්රකාශයකයන් විසින් [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ප්‍රකාශයට පත් කර තිබිය යුතුය. රටවල් 3 ක හෝ අවම වශයෙන් බාහිර මහාචාර්ය [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]වරයෙකු ලෙස සේවය කර තිබිය යුතුය. නමුත් ලංකාවේ දැනට සේවය කරන [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]සියළුම මහාචාර්යවරුන් පාහේ ඉහත සුදුසුකම් නොමැති විහිළුකාර මහාචාර්ය [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]වරුන්ය. වත්මන් ආචාර්යවරුන්ගෙන් 40% ක් පමණ එකිනෙකාට ඥාතීත්වයක් දක්වති. [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ඔවුන් එකිනෙකා එකිනෙකාට උපාධි ප්රදානය කර ගත්තෝ වෙති. උදාහරණයක් ලෙස [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]සැමියා බිරිඳට පීඑච්ඩී උපාධිය ප්රදානය කරයි. නැතහොත් තම හොර පෙම්වතියට හෝ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]හොර අඹුවට පීඑච්ඩී ප්රදානය කරයි. දුවට පුතාට බෑනාට ලේලියට පශ්චාත් උපාධි [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ප්රදානය කරයි. සත්‍ය තත්ත්වය නම් එයයි. මෙකී ව්‍යාජ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]මහාචාර්යවරුන්ගෙන් සහ ඔවුන්ගේ මාෆියාවෙන් සරසවි පද්ධතිය ශුද්ධ කිරීමට [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]අවශ්‍ය නම් යහපාලන ආණ්ඩුව කළ යුත්තේ මෙකී ව්‍යාජ මහාචාර්ය තක්කඩියන් සරසවි [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]වලින් එළවා ගෙදර යැවීම ය. සමහර පීඨ සහ අංශ පවුල් ගස් ය. කොළඹ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]සරසවියේ කලා පීඨය සහ ආර්ථික විද්‍යා අංශය උදාහරණයන් ය. ඔවුන්ගේ බඳවා [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ගැනීම් කරන්නේ කෙසේද? උසස්වීම් දෙන්නේ කෙසේද? යන්න ගැන අපි හොඳින් දනිමු. [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]පළමුව තමන්ට බඳවා ගත යුතු ඥාතියා හෝ හිතවතා හෝ තෝරාගෙන ඔහුට හෝ ඇයට ගැලපෙන [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]පරිදි සුදුසුකම් සහ අත්දැකීම් මාලාවක් ප්‍රසිද්ධ කර තම ඥාතියා හෝ හිතවතා [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]බඳවා ගනී. විදේශ ආචාර්ය උපාධි සඳහා පිටරට යවන්නේ ද තමන්ගේ ඥාතීන් හෝ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]හිතවතුන් පමණි. ලංකාවේ ගුවන් තොටුපොලකට යන්න. එහි ඇති ජාත්‍යන්තර [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]රැකියා වෙළඳ පොල බලන්න. බටහිර සරසවියක ආචාර්ය උපාධියක් නොමැති නම් අඩුම [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ගණනේ ආරාබියේ රටක සහකාර කථිකාචාර්ය ධූරයක් වත් ලබා ගත හැකිදැයි බලන්න. [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]නමුත් ලංකාවේ සිටින 80% ක් මහාචාර්ය වරුන්ට අඩුම ගණනේ පීඑච්ඩී උපාධියක් වත්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto] නැත. බොහෝ රටවල සරසවි ආචාර්යවරුන් තම උසස් අධ්‍යාපනය සඳහා විදේශ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]රටවලට යති. නමුත් ලංකාවේ ආචාර්යවරුන් අඩුම ගණනේ චීනය මැලේසියාව තායිලන්තය [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ඉන්දියාව වැනි රටකටවත් නොයති. ඔවුන් තමන්ගේ පීඑච්ඩී උපාධිය ලබා ගන්නේ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ලංකාවේ තමන්ගේ හිතවතුන් සහ ආදරවන්තයන් යටතේ ය. කොළඹ සරසවියේ ආර්ථික[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto] විද්‍යා අංශය නියැදියක් ලෙස ගෙන බලන්න. එහි කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගෙන [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ඇති සියළුම දෙනා බලධාරීන්ගේ දරුවන් හෝ හිතවතුන් වෙති. පීඑච්ඩී උපාධි ඇති [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]අයැදුම් කරුවන්ගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප කර සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ඇත්තේ තමන්ගේ හිතවතුන් හෝ දරුවන්ය, ඥාතීන්ය. මේ තත්ත්වය සියළුම සරසවි වලට [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]පොදුය. සිරිමල් අබේරත්න සිය කථිකාචාර්ය ධූරය ලැබුවේ කුප්‍රකට [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]හොරෙක් වූ ඩබ්.ඩී ලක්ෂ්මන්ගේ ආර්ථික විද්‍යා ග්‍රන්ථයක ප්‍රස්ථාර ඇඳීම නිසා[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto] ය. සිරිමල් අබේරත්න ශිෂ්‍යත්ව රාශියක් ලබා ගත්තේය. ඒ ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]පුත්‍රයා නෙදර්ලන්තයේ ඉගෙන ගනිද්දී පුතාට කෑම උයා දුන්නේ සිරිමල් අබේරත්නගේ[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto] බිරිඳ නිසාය. සිරිමල් අබේරත්නට ආර්ථික විද්‍යා අංශයෙන් පීඑච්ඩී උපාධියක් [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ලබා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔහු පීඑච්ඩී උපාධියක් ලබා ගත්තේ සමාජ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]විද්‍යා අංශයෙනි. එය ලබා ගත්තේද ලක්ෂමන්ගේ මිත්‍රයෙකු එම සරසවියේ සමාජ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]විද්‍යා අංශය බාරව සිටි නිසා ය. සමාජ විද්‍යා පීඑච්ඩී උපාධියක් ලබා ආර්ථික [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]විද්‍යා මහාචාර්ය වරයෙක් විය හැකිද? නමුත් සිරි ලංකාවේ සිරිමල් අබේරත්නට [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]හැකි වී තිබේ. විමලරත්න හිමියන්ද එසේමය. ඔහුටද ඇත්තේ දෙවන පෙල [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]උපාධියකි. නමුත් කථිකාචාර්යවරයෙකි. ඒ කෙසේද යත් ආර්ථික විද්‍යා අංශ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ප්‍රධානියාගේ බිරිඳ විමලරත්න හිමියන්ගේ පන්සලේ දහම් පාසැලේ ගුරුවරියක් වූ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]නිසා ය. අංක එකේ හොරෙක් සහ ස්ත්‍රී දූෂකයෙක් වූ රංජිත් බණ්ඩාර [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ගතහොත් ඔහුට කථිකාචාර්ය ධූරයක් ලැබුනේ ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ මිත්‍රයෙකුගේ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]දුවක කසාද බැඳීම නිසා ලැබුණු දෑවැද්ද ලෙසය. ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]පුත්‍රයා ඇතුළු ඔහුගේ මිතුරන් රැසක් මේ ආකාරයට කොළඹ සරසවියේ ආර්ථික විද්‍යා[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto] අංශයේ කථිකාචාර්ය ධූර ලබා ඇත. මේ සියළු බඳවා ගැනීම් දෙපාර්තමේන්තු [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරන්නකි. එබැවින් ලංකා ඊ නිව්ස් හි [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]සඳහන් වූ ‘ලංකාවේ විශ්ව විද්‍යාල දේශපාලකයන්ගෙන් මුදවා ගත යුතුවා සේම [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]ආචාර්යවරුන්ගේ බූදලයක්ද නොවිය යුතු යැයි ‘ ලිපියේ සඳහන් වනවාට වඩා අර්බුදය [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto]බෙහෙවින් ගැඹුරට කිඳා බැස තිබේ. [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#111111][FONT=Roboto] රටට ආදරේ විද්‍යාර්ථියෙකු විසිනි. දිප්ති කුමාර ගුණරත්න. [/FONT][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom