Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Universities and FAKE Professors
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඔය සිස්ටම් එක ඇතුලේ කාලයක් හිටියා.

මේ ආටිකල් එකෙන් කියන්නේ එක පැත්තක් විතරයි. ඕන ආයතනයකට දක්ෂ අය ඇතුළු වෙන්න නම් එයාලට අවශ්‍ය පහසුකම්, වරප්‍රසාද තියෙන්න ඕනේ. හොටෙල් මැනේජ්මන්ට් කෝස් එකක් කරපු එකා සයිවර් කඩේක වැඩට යන්නේ නෑ නේ. එතකොට සයිවර් කඩේ කෝකියා හිතන්නේ ඌ තමයි ලෝකේ හොඳම කෝකියා කියලා.

මම නම් මේ හැම ප්‍රශ්නෙකටම හේතුව විදිහට දකින්නේ අර නිදහස් මොකද්ද එක.

1. රජයෙන් විශ්වවිද්‍යාල වලට වියදම් කරන්න පුළුවන් මුදල සීමිතයි

2. විශ්ව විද්‍යාල වලට වෙනත් ආදායම් මාර්ග නෑ (පශ්චාත් උපාධි වලින් ලැබෙන සොච්චම් ටික ඇරෙන්න)

1+2 = ආචාර්ය වරුන්ට හොඳ පඩියක් ගෙවන්න, පහසුකම් දෙන්න, රිසර්ච් ග්‍රාන්ට් දෙන්න සල්ලි නෑ

එතකොට හොඳ මිනිස්සු එන්නේ නෑ. එන එකා ස්කොල් දාල පනිනවා. ස්කොල් දාල හරියට පැනගන්න බැරි එකා ආපහු එනවා.

ලූල නැති වලට කනයා පණ්ඩිතයා වෙනවා වගේ වැඩ බැරි එකා ලොක්කා වෙනවා. ඌ අන්තිමට උගේ ක්‍රමේට ඌට තර්ජනයක් නොවෙන්න තවත් වැඩබැරි උන් වටකරව ගන්නවා.

එච්චරයි.

[QUOTE="vishamacharya, post: 23203905, member: 564005"] [SIZE="4"]මමත් ඔය සිස්ටම් එක ඇතුලේ කාලයක් හිටියා. මේ ආටිකල් එකෙන් කියන්නේ එක පැත්තක් විතරයි. ඕන ආයතනයකට දක්ෂ අය ඇතුළු වෙන්න නම් එයාලට අවශ්‍ය පහසුකම්, වරප්‍රසාද තියෙන්න ඕනේ. හොටෙල් මැනේජ්මන්ට් කෝස් එකක් කරපු එකා සයිවර් කඩේක වැඩට යන්නේ නෑ නේ. එතකොට සයිවර් කඩේ කෝකියා හිතන්නේ ඌ තමයි ලෝකේ හොඳම කෝකියා කියලා. මම නම් මේ හැම ප්‍රශ්නෙකටම හේතුව විදිහට දකින්නේ අර නිදහස් මොකද්ද එක. 1. රජයෙන් විශ්වවිද්‍යාල වලට වියදම් කරන්න පුළුවන් මුදල සීමිතයි 2. විශ්ව විද්‍යාල වලට වෙනත් ආදායම් මාර්ග නෑ (පශ්චාත් උපාධි වලින් ලැබෙන සොච්චම් ටික ඇරෙන්න) 1+2 = ආචාර්ය වරුන්ට හොඳ පඩියක් ගෙවන්න, පහසුකම් දෙන්න, රිසර්ච් ග්‍රාන්ට් දෙන්න සල්ලි නෑ එතකොට හොඳ මිනිස්සු එන්නේ නෑ. එන එකා ස්කොල් දාල පනිනවා. ස්කොල් දාල හරියට පැනගන්න බැරි එකා ආපහු එනවා. ලූල නැති වලට කනයා පණ්ඩිතයා වෙනවා වගේ වැඩ බැරි එකා ලොක්කා වෙනවා. ඌ අන්තිමට උගේ ක්‍රමේට ඌට තර්ජනයක් නොවෙන්න තවත් වැඩබැරි උන් වටකරව ගන්නවා. එච්චරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom