Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan woman loses 42kg through dedication.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මෙහෙමයි ළමයි.. මම මගේ අත්දැකීමක් කියන්නම්කො. දැන් අවුරුදු 2කට කලින් මගේ ගෑනු ළමයාගේ බර කිලෝ 65 වගේ තිබ්බේ.ජන්ක් ෆුඩ් මයි කන්නේ ඉවරයක් නෑ. මගේ ඇවිටිල්ලට එයා ගියා Dietitian කෙනෙක් හම්බෙන්න. consultant fee එක 3500/=. ඒ Dietitian එක පේෂන්ට් කෙනෙක්ට උපරිම අවස්ථා 4යි දෙන්නේ එයාව හම්බෙලා කන්සල්ට් කරන්න. එක පාරක් ගිහින් ඊලග පාර යද්දී එයා කියපු මට්ටමට බර අඩු වෙලා රිසල්ට්ස් නැත්නම් ආයේ ඒ පේෂන්ට්ව ගන්නේ නෑ.

හරි ඉතින් ඒ ඩොක්ට ඩයටින් ප්ලෑන් එකක් දුන්නා. ඒකේ තිබ්බේ එළවලු, පළතුරු දවසට වේලවල් 5ක් කන්න කියලා සහ රෑට බොන්න විශේෂ කිරි එකක් දුන්නා බොන්න කියලා. ඒ කිරිපිටි එක 4000/= වෙනවා. මීට අමතරව Aerobatics class යන්න කිව්වා ඉක්මණට රිසල්ට්ස් ගන්න ඕනා නම්. ඒ ක්ලාස් එකටත් මාසෙට 3500/= වගේ සෙට් උනා. කියන්න සතුටුයි ඒ ළමයා ඇත්තටම බර සහ ඇග අඩු කරගත්තා කිලෝ 55 වෙනකන් මාස 3ක් වගේ ඇතුලත. ඔය කාලේ ඇතුළත කාපු එළවලු පළතුරු වලටත් යන්න ඇති සැහෙන්න මුදලක්.

නමුත් එයා රජයේ රැකියාවක් කරන්නේ. ඉතින් ලොකු පඩියක් නෑ. මේ ටික කරද්දීම එයාට ආස ඇදුමක් ගන්නවත්, බස් එකේ යන්නවත් සල්ලි නැති උනා. මම හැමදාම එක්කගෙන යන නිසා හොදට ගියා. නමුත් ඒ ළමයාගේ උනන්දුව කැපවීම නිසා බර අඩු කරගන්න පුළුවන් උනා. හැබැයි කරපු ක්රමේට

ගොඩක් මුදල් ගියා.

මේක දොස්තර ගාවට නොගිහින් වෙන කෙනෙක්ට කරගන්න තිබ්බා දැන් ඔය කියන විදියට ඉන්ටර්නෙට් එකෙන් හරි බලලා. නමුත් කෙටි කලකින් මෙහෙම රිසල්ට් එකක් ගන්න බෑ ෂුවර් එහෙම කලත්.

දැන් මම මේ සල්ලි ගැන දැම්මේ මෙච්චරක් ගියා මේක කරන්න කියලා කියන්න නෙවේ නමුත් මගේ ගෑනු ළමයා කෙටි කළකින් බර අඩු කරගන්න කරපු කැපවීම සහ මහන්සිය ගැන කියන්න තමයි.

[QUOTE="The_Killer, post: 23052802, member: 497820"] [SIZE="3"][COLOR="#960606"] හරි මෙහෙමයි ළමයි.. මම මගේ අත්දැකීමක් කියන්නම්කො. දැන් අවුරුදු 2කට කලින් මගේ ගෑනු ළමයාගේ බර කිලෝ 65 වගේ තිබ්බේ.ජන්ක් ෆුඩ් මයි කන්නේ ඉවරයක් නෑ. මගේ ඇවිටිල්ලට එයා ගියා Dietitian කෙනෙක් හම්බෙන්න. consultant fee එක 3500/=. ඒ Dietitian එක පේෂන්ට් කෙනෙක්ට උපරිම අවස්ථා 4යි දෙන්නේ එයාව හම්බෙලා කන්සල්ට් කරන්න. එක පාරක් ගිහින් ඊලග පාර යද්දී එයා කියපු මට්ටමට බර අඩු වෙලා රිසල්ට්ස් නැත්නම් ආයේ ඒ පේෂන්ට්ව ගන්නේ නෑ. හරි ඉතින් ඒ ඩොක්ට ඩයටින් ප්ලෑන් එකක් දුන්නා. ඒකේ තිබ්බේ එළවලු, පළතුරු දවසට වේලවල් 5ක් කන්න කියලා සහ රෑට බොන්න විශේෂ කිරි එකක් දුන්නා බොන්න කියලා. ඒ කිරිපිටි එක 4000/= වෙනවා. මීට අමතරව Aerobatics class යන්න කිව්වා ඉක්මණට රිසල්ට්ස් ගන්න ඕනා නම්. ඒ ක්ලාස් එකටත් මාසෙට 3500/= වගේ සෙට් උනා. කියන්න සතුටුයි ඒ ළමයා ඇත්තටම බර සහ ඇග අඩු කරගත්තා කිලෝ 55 වෙනකන් මාස 3ක් වගේ ඇතුලත. ඔය කාලේ ඇතුළත කාපු එළවලු පළතුරු වලටත් යන්න ඇති සැහෙන්න මුදලක්. නමුත් එයා රජයේ රැකියාවක් කරන්නේ. ඉතින් ලොකු පඩියක් නෑ. මේ ටික කරද්දීම එයාට ආස ඇදුමක් ගන්නවත්, බස් එකේ යන්නවත් සල්ලි නැති උනා. මම හැමදාම එක්කගෙන යන නිසා හොදට ගියා. නමුත් ඒ ළමයාගේ උනන්දුව කැපවීම නිසා බර අඩු කරගන්න පුළුවන් උනා. හැබැයි කරපු ක්රමේට ගොඩක් මුදල් ගියා. මේක දොස්තර ගාවට නොගිහින් වෙන කෙනෙක්ට කරගන්න තිබ්බා දැන් ඔය කියන විදියට ඉන්ටර්නෙට් එකෙන් හරි බලලා. නමුත් කෙටි කලකින් මෙහෙම රිසල්ට් එකක් ගන්න බෑ ෂුවර් එහෙම කලත්. දැන් මම මේ සල්ලි ගැන දැම්මේ මෙච්චරක් ගියා මේක කරන්න කියලා කියන්න නෙවේ නමුත් මගේ ගෑනු ළමයා කෙටි කළකින් බර අඩු කරගන්න කරපු කැපවීම සහ මහන්සිය ගැන කියන්න තමයි. :P [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom