Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankans In Pain
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෞදි හාම්පුතුන්ගේ ආයෙමත් ඇණ ගැහිල්ලක්?ගෘහ සේවිකාවගේ ඇඟේ කම්බි 7 ක්

සෞදි ආරාබියේ සේවයේ යෙදී සිටි කුරුණෑගල -පොල්පිතිගම පදිංචි 35 හැවිරිදි කාන්තාවකට කරන ලද ශල්‍ය කර්මයකින් පසුව ඇගේ ශරීරයේ තිබී කම්බි කැබලි 7 ක් සොයා ගැනීමට හැකිවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්රී මහත්මිය කියා සිටියි.

ඇතැම් කම්බි කෙස් ගස් තරම් සියුම් ඒවා බවද වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්රී මහත්මිය අද දෙරණට කියා සිටියාය.

පොල්පිතිගම පදිංචි දෙදරු මවක වන ඇය සෞදි අරාබියේ රැකියාව සඳහා විදෙස් ගත වී ඇත්තේ පසුගිය දෙසැමිබර් මස 21 වන දාය.

නිතර නිතර සිහි විසඥවීම,ක්ලාන්ත ගතිය ආදී රෝග ලක්ෂණ පහල වන බැවින් ඇයට රැකියාවේ නිරතවීම කළ නොහැකි නිසා පසුගිය පෙබරවාරි මස 04 වන දින ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

එයින් පසු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් වූ ඇය පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඒක්ස් කිරණ පරීක්ෂණයකින් පසු මෙම කාන්තාවගේ ශරීරයේ කම්බි කැබලි වැනි සියුම් ලෝහමය ද්‍රව්‍යයක් පවතින බව අනාවරණය වීමෙන් පසු අද මෙම ශල්‍ය කර්මය සිදුකළ බව වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්රී මහත්මිය කියා සිටියාය.

මෙම කාන්තාවගේ දකුණු අතේ කම්බි කැබලි 2 ක්,වම් කකුලේ 4 ක් සහ දකුණු කකුලේ 1 ක් ලෙස මෙම කම්බි කැබලි ඉවත් කර තිබේ.

මේ පිළිබඳ කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කීර්ති මුතුකුමාරණ මහතා කියා සිටියේ අදාළ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

[QUOTE="IveyStyle, post: 9455000, member: 300727"] [CENTER][SIZE=4][COLOR=Red]සෞදි හාම්පුතුන්ගේ ආයෙමත් ඇණ ගැහිල්ලක්?ගෘහ සේවිකාවගේ ඇඟේ කම්බි 7 ක් [/COLOR][/SIZE] [IMG]http://www.adaderana.lk/sinhala/news_images/145797293SAUDI-FLAG-t.jpg[/IMG] [/CENTER] [SIZE=4]සෞදි ආරාබියේ සේවයේ යෙදී සිටි කුරුණෑගල -පොල්පිතිගම පදිංචි 35 හැවිරිදි කාන්තාවකට කරන ලද ශල්‍ය කර්මයකින් පසුව ඇගේ ශරීරයේ තිබී කම්බි කැබලි 7 ක් සොයා ගැනීමට හැකිවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්රී මහත්මිය කියා සිටියි. ඇතැම් කම්බි කෙස් ගස් තරම් සියුම් ඒවා බවද වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්රී මහත්මිය අද දෙරණට කියා සිටියාය. [/SIZE] [SIZE=4] පොල්පිතිගම පදිංචි දෙදරු මවක වන ඇය සෞදි අරාබියේ රැකියාව සඳහා විදෙස් ගත වී ඇත්තේ පසුගිය දෙසැමිබර් මස 21 වන දාය. [/SIZE] [SIZE=4] නිතර නිතර සිහි විසඥවීම,ක්ලාන්ත ගතිය ආදී රෝග ලක්ෂණ පහල වන බැවින් ඇයට රැකියාවේ නිරතවීම කළ නොහැකි නිසා පසුගිය පෙබරවාරි මස 04 වන දින ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. [/SIZE] [SIZE=4] එයින් පසු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් වූ ඇය පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. [/SIZE] [SIZE=4] ඒක්ස් කිරණ පරීක්ෂණයකින් පසු මෙම කාන්තාවගේ ශරීරයේ කම්බි කැබලි වැනි සියුම් ලෝහමය ද්‍රව්‍යයක් පවතින බව අනාවරණය වීමෙන් පසු අද මෙම ශල්‍ය කර්මය සිදුකළ බව වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්රී මහත්මිය කියා සිටියාය. [/SIZE] [SIZE=4] මෙම කාන්තාවගේ දකුණු අතේ කම්බි කැබලි 2 ක්,වම් කකුලේ 4 ක් සහ දකුණු කකුලේ 1 ක් ලෙස මෙම කම්බි කැබලි ඉවත් කර තිබේ. [/SIZE] [SIZE=4] මේ පිළිබඳ කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කීර්ති මුතුකුමාරණ මහතා කියා සිටියේ අදාළ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom