Sri Lankan's New Freelancing Website Opened On Yesterday Midnight: lancered.business : Make Money | Qdrex Fixed

dilann

Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    Ehema kiyanna epa yako wadak patan gaththaama

    වෙලාව ඉතුරු කරගන්න කිව්වේ. බොරුවට හිත හදන්න කැමති නෑ බන්..
    අනික ඌට උඩ උන් දීල තියන advice ඌ අරගෙන තියන විදියට වෙන දෙයක් කියලා තේරුමකුත් නෑ .
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    සුපිරි වැඩක් කියල හිතුවේ මුල් පොස්ට් එක කියවද්දි. Ssl වැඩක් නැ කියපු එක දැක්කම හිතාගත්තා පොරගේ තරම. 😂 පොඩි හුකන්නෙක්ද කොහෙද. පෙපැල් දාගෙන බලන් ඉදපන් මාසයක්වත් එකවුන්ට් එක තියෙන එකක් නැ.
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    Very nice 👍




    Ehema kiyanna epa yako wadak patan gaththaama
    ehema nemai ban. hama ekama okkoma dan na. danna ekek deyak kiwwahama eka atthada boruda kiyalawath balanne nathuwa thaman hari siddiyen comment eka gahuwe. uge target eka oya site ekata hits tikak wadda ganna eka. oka loweth goda yana site ekak nemai. moko domain eke idanma no planing. ekanee free hosting wala host karala tiyenneth
     
    Last edited:
    • Sad
    Reactions: Solo Rider

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    200.gif
     
    ඔයාව කවුරු හරි හොදට මෝටිවේට් කරලා වගේ. SSL එච්චර අවුලක් නෑ කියුවෙත් ඒ අය වෙන්න ඇති සමහර විට. ඔය වගේ දෙයක් කරනවා නම් Wordpress Template එකක් use කරලා නම් අමාරු වෙයි ඕක grow up උනොත්. හොද professional අය එයි site එක හොදට තිබුණොත්. ඒකට එයාලට දැක්ක ගමන් ඒ දේවල් click වෙන්න ඕනෙ. නැත්නම් ඕන තරම් plugins තියෙනවනෙ fake විදියට positive comments දාගන්න site එක හොදයි කියලා. තව දෙයක් තරහ කෙනෙක්ගෙන් උනත් ගන්න දේවල් තියෙන්න පුළුවන්. ගුඩ් ලක්.. :)
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,375
    2,564
    113
    colombo
    I will design a complete website seo optimized 2million backlinks. google first page rank and domain and hosting free for Rs. 175 :cautious: :sick:

    Second thoughts- Thanks machan mata meken talented set ekak set unoth unta usa rates gewanawa sure. all goes through your website if you can provide all necessary security features soon. Keep it up.