Sri Lanka's Fuel Crisis

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,222
    6,373
    113
    kawada wenakan me We*ge puthala naya gannada , oya naya gewanne kohomada , rate deshiya adayama godaganna munta kisima plan ekak naha , hamadama pinata hambenne na kohenwath , mun kare issara hambena naya adhara walinuth hora kapu ekane , thamath wenne ekama thama. rate deshiya nishpadana athi karala , export marcket ekak hadala rata goda gannawa arenna , mehema hamadama eka ekagen nayata aragena ratak goda ganna baha
    අපිට යන්න තියෙන්නෙ ණය මතින්ම තමයි, නැත්නම් රටම වැටෙනවා නැගිට්ටවන්න බැරි වෙන තැනටම. මේ අවස්ථාවෙ තමයි ණය ගන්නම ඕන.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,490
    6,344
    113
    තෙල් නැතුව මුන් කරන්ට් දෙන්නෙ කොහොමද කලින්ට වඩා
    Production plant nawathila ... Mn weda karana eka masa dekakin full capacity diwwe na ... E kiyanne 1000kva withara demand ekak adu una .. e wage rata purama adu wela ati ...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අපිට යන්න තියෙන්නෙ ණය මතින්ම තමයි, නැත්නම් රටම වැටෙනවා නැගිට්ටවන්න බැරි වෙන තැනටම. මේ අවස්ථාවෙ තමයි ණය ගන්නම ඕන.

    Harsha Putin ta call deela nayak gani.. Gemak na gajayalywo okkoma Leaders la🤭 Nasheeb ta wage Nai arina ekak na
     
    • Haha
    Reactions: kingcapton