Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sri lankawa yanu bahu aagamika ratak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ශ්‍රී ලන්කාව බහුආගමික රටක්. ලන්කාව විතරක් නෙවෙයි, ලෝකෙ අති මහත් බහුතර රටවල් බහුආගමික රටවල්.විව්ධ හේතුන් නිසා, යටත් විජිත කාලයේ ආගම් ප්‍රචාරය කිරීම්, වෙලද සබදතා , සංක්රමන ආදී එකී මෙකී නොකී හේතූන් නිසා අද ලෝකේ තනි ආගමික රටවල් නොමැති තරම්. ආගම=රජය වන අරාබියෙත් වෙනත් ආගම් අදහන ජනතාව තාවකාලිකව හරි ජීවත් වෙනවා.ඒක නිසා සෛද්ධාන්තිකව කෙසේ වුනත් ප්‍රායෝගිකව නම් ඒක ආගමික රටවල් නෑ. ( වතිකානුව මෙයින් අපගමනය වුන 1 අවස්තාවක්, මම හිතන්නේ)

ඊලගට ඔව් ඕන කෙනෙකුට තමන්ට අවශ්‍ය මතයක් දරන්න, තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා. ඇතැම් රටවල් වලට වඩා ලන්කාවේ ඒ සදහා තියෙන නිදහස ගොඩක් වැඩියි.උදාහරණයක් විදියට නියම අයි ඩී එකෙන් එන්න තරම් කොන්ද පණ නැති, අයි ඩී එක වෙනස් කරා නම් ඒක ප්‍රසිද්දියේ අනිත් අයට දැනුම් දෙන්න බැරි ඔබ වගේ නිවට පුද්ගලයොන්ටත් ෆේක් අයි ඩී හරි හදාගෙන ඇවිත් මේ වගෙ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ( ගැටුම් ඇතිකරන්න??) පුලුවන් වෙලා තියෙන්නේ ඒ නිදහස නිසයි.

ඒ වගේම ලංකාවේ ආගමික නිදහසට සීමා පැනවිලා නෑ.බෞද්ධයෝ බහුතරයක් හිටියත් බෞද්ධ උත්සව දින පමනක් නොවේ නිවාඩු දිනයන්. කතෝලික, ඉස්ලාම් ආදී සියලු ආගමිකයන්ට තමන්ගේ උත්සව සමරන්න තමන්ගේ ආගම අදහන්න අවශ්‍ය ආගමික නිදහස ඕනවටත් වඩා තියෙනවා.

ආගමික නිදහස ගැන ඔච්චර ඇම්මක් තියෙනවා නම් ඔයා ඇෆ්ගනිස්තානේ හරි මැද පෙරදිග රටක ෆෝරම් එකකට ගිහින් කතා කරන්න බලන්න.

එහෙනම් මෙතන තියෙන ප්රශ්නය මොකක්ද? ආගමික නිදහස වැරදි ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න උත්සාහ දැරීම. හිතන්න පොඩ්ඩක්, ඔයා ඇමෙරිකාවට, එංගලන්තයට ගිහින් කියනවාද, ඒ රටවල හැමෝම බුර්කා අදින්න ඕන, සිකුරාදට පල්ලි යන්න ඕන, පෝයට පන්සල් යන්න ඕන, වගේ බයිලා? එහෙම නැත්නම් ඔයා ඒ රටවල ප්‍රධාන සංස්කෘතිය එක්ක මුහුවෙලා, තමන්ගේ ආගම අදහාගෙන ඉන්නවාද?

ඔන්න ඕක තමයි අපිට අද වෙලා තියෙන ප්‍රශ්නේ!! ඔයාගේ ආගම මොකක් වුනත් කවර හෝ රටක ඉන්නව නම් මුලින්ම ඒ රටේ කොටස්කරුවෙක් වෙන්න. ලංකාවේ නම් ශ්‍රී ලාංකිකයෙක්, ඇමරිකාවේ නම් ඇමෙරිකානු ජාතිකයෙක්.ඉන්දියාවේ නම් ඉන්දියානුවෙක්.

ඒත් ඉන්දියානුවෙක්, ඇමෙරිකානුවෙක් වෙන්නේ කොහොමද?? සිගියේ ඒ රටේ කොඩිය දාගෙනද?

නැහැ. නියම ශ්‍රී ලාංකිකයෙක්, නියම ඇමරිකානුවෙක් නම් ඒ අදාල රටේ ප්‍රධාන සංස්කෘතියට ගරු කරන්න, මුහු වෙන්න.

මතක තියාගන්න කලින් දවස්වල සිදුවෙච්ච සිදුවීම් ආගමික නිදහසට විරුද්ධ දේවල් නෙවෙයි, ආගමේ නාමයෙන් අනිත් අයව මුලා කරන, ආගමේ නාමයෙන් මිනීමරන තුප්පහි කුපාඩි රැලකට විරුද්ධව සිදුවෙච්ච සිදුවීම්.ආගමික නිදහස කියන්නේ මිනී මරන්න දෙන ලැයිසොන් 1ක් නම් නෙවෙයි.ඒ වගේම එලකිරි එකේ කවුරුවත් කියන්නේ නෑ නේ මේකට එන්න ඕන සිංහල අය විතරයි, වෙන ආගම් එපා වගේ දේවල්.

අපි නම් හොදට දන්නවා අපේ රටේ වෙනත් ආගමිකයන් ජීවත් වෙනවා, ඔවුන්ට ඔවුන්ගේ ආගම් අදහන්න ඉඩ දිය යුතුයි කියලා. හැබැයි ඔබට අවශ්‍ය කරන්නේ ආගමික නිදහස කියලා මිනිස්සුන්ව රවට්ටලා බොරු කියලා, හොදට අන්දලා වෙනත් ආගමකට ආගමේ නාමයෙන් ඩැහැ ගන්න අවශ්‍ය නිදහස නම් කනගාටුයි ලංකාවේ කොන්ඩෙ බැදපු චීන්නු නම් නැත.

[QUOTE="smallvilleclerk50, post: 5842732, member: 165596"] ඔව් ශ්‍රී ලන්කාව බහුආගමික රටක්. ලන්කාව විතරක් නෙවෙයි, ලෝකෙ අති මහත් බහුතර රටවල් බහුආගමික රටවල්.විව්ධ හේතුන් නිසා, යටත් විජිත කාලයේ ආගම් ප්‍රචාරය කිරීම්, වෙලද සබදතා , සංක්රමන ආදී එකී මෙකී නොකී හේතූන් නිසා අද ලෝකේ තනි ආගමික රටවල් නොමැති තරම්. ආගම=රජය වන අරාබියෙත් වෙනත් ආගම් අදහන ජනතාව තාවකාලිකව හරි ජීවත් වෙනවා.ඒක නිසා සෛද්ධාන්තිකව කෙසේ වුනත් ප්‍රායෝගිකව නම් ඒක ආගමික රටවල් නෑ. ( වතිකානුව මෙයින් අපගමනය වුන 1 අවස්තාවක්, මම හිතන්නේ) ඊලගට ඔව් ඕන කෙනෙකුට තමන්ට අවශ්‍ය මතයක් දරන්න, තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා. ඇතැම් රටවල් වලට වඩා ලන්කාවේ ඒ සදහා තියෙන නිදහස ගොඩක් වැඩියි.උදාහරණයක් විදියට නියම අයි ඩී එකෙන් එන්න තරම් කොන්ද පණ නැති, අයි ඩී එක වෙනස් කරා නම් ඒක ප්‍රසිද්දියේ අනිත් අයට දැනුම් දෙන්න බැරි ඔබ වගේ නිවට පුද්ගලයොන්ටත් ෆේක් අයි ඩී හරි හදාගෙන ඇවිත් මේ වගෙ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ( ගැටුම් ඇතිකරන්න??) පුලුවන් වෙලා තියෙන්නේ ඒ නිදහස නිසයි. ඒ වගේම ලංකාවේ ආගමික නිදහසට සීමා පැනවිලා නෑ.බෞද්ධයෝ බහුතරයක් හිටියත් බෞද්ධ උත්සව දින පමනක් නොවේ නිවාඩු දිනයන්. කතෝලික, ඉස්ලාම් ආදී සියලු ආගමිකයන්ට තමන්ගේ උත්සව සමරන්න තමන්ගේ ආගම අදහන්න අවශ්‍ය ආගමික නිදහස ඕනවටත් වඩා තියෙනවා. ආගමික නිදහස ගැන ඔච්චර ඇම්මක් තියෙනවා නම් ඔයා ඇෆ්ගනිස්තානේ හරි මැද පෙරදිග රටක ෆෝරම් එකකට ගිහින් කතා කරන්න බලන්න. එහෙනම් මෙතන තියෙන ප්රශ්නය මොකක්ද? ආගමික නිදහස වැරදි ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න උත්සාහ දැරීම. හිතන්න පොඩ්ඩක්, ඔයා ඇමෙරිකාවට, එංගලන්තයට ගිහින් කියනවාද, ඒ රටවල හැමෝම බුර්කා අදින්න ඕන, සිකුරාදට පල්ලි යන්න ඕන, පෝයට පන්සල් යන්න ඕන, වගේ බයිලා? එහෙම නැත්නම් ඔයා ඒ රටවල ප්‍රධාන සංස්කෘතිය එක්ක මුහුවෙලා, තමන්ගේ ආගම අදහාගෙන ඉන්නවාද? ඔන්න ඕක තමයි අපිට අද වෙලා තියෙන ප්‍රශ්නේ!! ඔයාගේ ආගම මොකක් වුනත් කවර හෝ රටක ඉන්නව නම් මුලින්ම ඒ රටේ කොටස්කරුවෙක් වෙන්න. ලංකාවේ නම් ශ්‍රී ලාංකිකයෙක්, ඇමරිකාවේ නම් ඇමෙරිකානු ජාතිකයෙක්.ඉන්දියාවේ නම් ඉන්දියානුවෙක්. ඒත් ඉන්දියානුවෙක්, ඇමෙරිකානුවෙක් වෙන්නේ කොහොමද?? සිගියේ ඒ රටේ කොඩිය දාගෙනද? නැහැ. නියම ශ්‍රී ලාංකිකයෙක්, නියම ඇමරිකානුවෙක් නම් ඒ අදාල රටේ ප්‍රධාන සංස්කෘතියට ගරු කරන්න, මුහු වෙන්න. මතක තියාගන්න කලින් දවස්වල සිදුවෙච්ච සිදුවීම් ආගමික නිදහසට විරුද්ධ දේවල් නෙවෙයි, ආගමේ නාමයෙන් අනිත් අයව මුලා කරන, ආගමේ නාමයෙන් මිනීමරන තුප්පහි කුපාඩි රැලකට විරුද්ධව සිදුවෙච්ච සිදුවීම්.ආගමික නිදහස කියන්නේ මිනී මරන්න දෙන ලැයිසොන් 1ක් නම් නෙවෙයි.ඒ වගේම එලකිරි එකේ කවුරුවත් කියන්නේ නෑ නේ මේකට එන්න ඕන සිංහල අය විතරයි, වෙන ආගම් එපා වගේ දේවල්. අපි නම් හොදට දන්නවා අපේ රටේ වෙනත් ආගමිකයන් ජීවත් වෙනවා, ඔවුන්ට ඔවුන්ගේ ආගම් අදහන්න ඉඩ දිය යුතුයි කියලා. හැබැයි ඔබට අවශ්‍ය කරන්නේ ආගමික නිදහස කියලා මිනිස්සුන්ව රවට්ටලා බොරු කියලා, හොදට අන්දලා වෙනත් ආගමකට ආගමේ නාමයෙන් ඩැහැ ගන්න අවශ්‍ය නිදහස නම් කනගාටුයි ලංකාවේ කොන්ඩෙ බැදපු චීන්නු නම් නැත. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom