sri lankawe බ්‍රෝඩ්බන්ඩ් සේවාව සපයන අයතන wala aeththa kathawa

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
30 වෙනිදා ඩයලොග් ලිමිට් එක දුන්නේ 30 වෙනිදම ලිමිට් එක පැනල:angry::angry: මහ ලොකුවට බිලනම් එවනවා මොනා නැති උනත්:angry::angry:දැනුත් ෆට්ට ස්ලෝව්:angry::angry:
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    එකෙක්වත් හරියට කනෙක්ෂන් එකක් දෙන්නෙ නැහැ... ඔක්කොම එකයි.... :(