Sri Lanks vs South Africa 2nd Test

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අයි මැච් බලන්නෙ නෑ කියල හිතුවට කරන්න බෑ‍නෙ:no:

    සමරවීරයි පල‍වෙනි ටෙස්ට් මැච් එකට ‍සෙල්ලම් කරන දි‍නේෂ් චන්දිමාලුයි ලකුනු 338 ‍වෙනකන් ‍ගෙනිච්චා...
    දැන් ටික වෙලාවකට කලින් දකුනු අප්‍රිකාව පළ‍වෙනි ඉනිමට ලකුනු 168ක් ගත්තා..
    චානක වෙල‍ගෙදර විකට් 5කුත් රංගන ‍හේරත් විකට් 4කුත් ගත්තා..
    තව දවස් 3ක් ඉතුරුයි........:yes:

    මොනවා වෙයිද???
    :oo: