Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI Pada Adawiye wechcha amuthu katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අම්මගේ ගම එරත්න.මම නිතරම ඔහේ යනවා මාසෙකට සැරයක්වත්.. කබරගල කියලා ගලක් තියනවා.ප්රසිද්ධ කෑම්පින්ග් කරන එක නෙමෙයි.වෙන එකක්.මේ කියම කබරගල උඩත් මම නන් ගිහිම් කෑම්පින්ග් කරලා තියනවා.ඒ ගලේ එක.පැත්තක සම්පූර්ණයෙන් හෙළ ලෝකාන්තේ වගේ.ඔය හෙලේ එක තැනක තියනවා පියස්සක් වගේ හැදිලා.පියස්ස තියන තැනට කබ දාලා තමා යනවා නන් යන්න පුලුවන්...ආච්චි කියනවා එයා පොඩි කාලේ පියස අස්සෙන් පානක් පත්තු වුනාලු කෙම්මුර දවසට,එක දවසක් ඒ පැත්තෙම වෙන ගෙදරක ගෑනු කෙනෙක් කුස්සිය අතුගාන ගමන් පාන පත්තු වෙනවා කියලා ලමයට පෙන්නලා තියෙනවා ඉපලෙන්.එදායින් පස්සේ ඒ පහන නිමිලා ගිහිම් ආයේ පත්තු වෙලා නෑ.

එරත්නෙ යනකොට තියෙන දිවා ගුහාවේ අබලා තියෙනවා ගෙම්බෙක් ගිය කෙනෙක් දැකලා ඇති.ඒතන පන්සල දියුණු කරපු කෙනාට ඔය ගල්ගුහාවේ ආස්රිතව හිටපු අමුනුස්ස බලවේග කරදර කරන්න අරන් තියෙනවා ඕක දියුණු කරනකොට ඒකෙන් ගැලවෙන්න තමයි ගෙම්බෙක් හදලා තියෙන්නෙ..ඇත්ත දිවා ගුහාව ඔක නෙමෙයි කියලයි ගම්මු කියන්නේ.ඒක තියෙන්නෙ මහා කැලේ ඇතුලේ කියලයි කියන්නේ.මහ කැලේ ඇතුලේ පලතුරු වත්තක් තියෙනවා කියලත් ගමේ කතාවක් තියෙනවා.හිටි ගමන් පොල් අතු එහෙමත් සීත ගගුල දිගේ පාවෙලා එනවා කැලේ මංමුලා වුන කෙනෙක්ට කෑම නන් වරදින්නෙ නෑ.මොනා හරි පලතුරු ගහක් හම්බෙනවාමයි.මහ ගෙදර ඉන්න මාමා මල් කපනවා.එයාට ඕනි වේවල් කපන්න ගියාම.එයාටත් පැනි.දොඩම් ගස් එහෙම හම්බෙලා තියෙනවා කැලේ අස්සේ,කුරුම්බා එහෙම...දවසක් මාමා මල් කපලා එනකොට හතු පිපිලා තිබිලා තියෙනවා එක තැනක.එනකොට අරන් එන්න බැරි නිසා ගිහින් මුට්ටිය එහෙම තියලා ආයේ එනකොට එතන ඌරු ලගින මඩ වලක් ඌරත් එතන ඉදලා තියෙනවා ඒ වෙලෙත්.මහසෝන් දිශ්ටිය කියලයු මාමා නන් කිව්වේ...අම්මෝ මම නන් බයයි ආවාරේ යන්න.කොල්ලෝ කියනව මම එරත්න පැත්තේ නිසා යමන් කියලා ඒ වුනාට මම සිරිපාද කැලේට බයයි.

අපි අවුරුද්දට සෙට් වුනාම හවසට රා එහෙම බීලා සෙට් වෙනවා.අපි තවම කොල්ලෝ නිසා ගෙදර බොන්නේ නෑ.ගෙදර බොන්නේ තාත්තලා මාමලා.අපි යනවා කැලේ ඇල්ල ගාවට හරි කලුවල ගාවට හරි.කලු වල ගාව දවසක්.හවස සෙට් වෙලා ඉන්න ගමන් ඉස්සෝ ඇල්ලුවා.ටිකක් වෙලා යනකොට එහායිම් ඇලට ගල් ගහනවා කවුරු හරි.කතාකලාට කතා කරන්නේ නෑ කවුරුවත්.දැන්ගත්තා බඩු හරි කියලා,වෙරි හිදුනා අපි මාරු වුනා...

තව දවසක් මම හිටියේ නෑ මේක වෙන දවසේ.අයියයි යාලුවෙකුයි ඉස්සෝ අල්ලා.යාලුවා මහ ගෙදරින් කාලා ආපහු යන්න යනකොට පාර අයිනේ කොටියා.එහෙමම ආපහු දුවලා.ආයේ කියන්න ඕනි නෑනේ බය වුනු පාර..මාමලා එහෙම කෑගහලා කොටියා පන්නලා තියෙන්නේ.

[QUOTE="Kodiya97, post: 25746542, member: 566345"] මගේ අම්මගේ ගම එරත්න.මම නිතරම ඔහේ යනවා මාසෙකට සැරයක්වත්.. කබරගල කියලා ගලක් තියනවා.ප්රසිද්ධ කෑම්පින්ග් කරන එක නෙමෙයි.වෙන එකක්.මේ කියම කබරගල උඩත් මම නන් ගිහිම් කෑම්පින්ග් කරලා තියනවා.ඒ ගලේ එක.පැත්තක සම්පූර්ණයෙන් හෙළ ලෝකාන්තේ වගේ.ඔය හෙලේ එක තැනක තියනවා පියස්සක් වගේ හැදිලා.පියස්ස තියන තැනට කබ දාලා තමා යනවා නන් යන්න පුලුවන්...ආච්චි කියනවා එයා පොඩි කාලේ පියස අස්සෙන් පානක් පත්තු වුනාලු කෙම්මුර දවසට,එක දවසක් ඒ පැත්තෙම වෙන ගෙදරක ගෑනු කෙනෙක් කුස්සිය අතුගාන ගමන් පාන පත්තු වෙනවා කියලා ලමයට පෙන්නලා තියෙනවා ඉපලෙන්.එදායින් පස්සේ ඒ පහන නිමිලා ගිහිම් ආයේ පත්තු වෙලා නෑ. එරත්නෙ යනකොට තියෙන දිවා ගුහාවේ අබලා තියෙනවා ගෙම්බෙක් ගිය කෙනෙක් දැකලා ඇති.ඒතන පන්සල දියුණු කරපු කෙනාට ඔය ගල්ගුහාවේ ආස්රිතව හිටපු අමුනුස්ස බලවේග කරදර කරන්න අරන් තියෙනවා ඕක දියුණු කරනකොට ඒකෙන් ගැලවෙන්න තමයි ගෙම්බෙක් හදලා තියෙන්නෙ..ඇත්ත දිවා ගුහාව ඔක නෙමෙයි කියලයි ගම්මු කියන්නේ.ඒක තියෙන්නෙ මහා කැලේ ඇතුලේ කියලයි කියන්නේ.මහ කැලේ ඇතුලේ පලතුරු වත්තක් තියෙනවා කියලත් ගමේ කතාවක් තියෙනවා.හිටි ගමන් පොල් අතු එහෙමත් සීත ගගුල දිගේ පාවෙලා එනවා කැලේ මංමුලා වුන කෙනෙක්ට කෑම නන් වරදින්නෙ නෑ.මොනා හරි පලතුරු ගහක් හම්බෙනවාමයි.මහ ගෙදර ඉන්න මාමා මල් කපනවා.එයාට ඕනි වේවල් කපන්න ගියාම.එයාටත් පැනි.දොඩම් ගස් එහෙම හම්බෙලා තියෙනවා කැලේ අස්සේ,කුරුම්බා එහෙම...දවසක් මාමා මල් කපලා එනකොට හතු පිපිලා තිබිලා තියෙනවා එක තැනක.එනකොට අරන් එන්න බැරි නිසා ගිහින් මුට්ටිය එහෙම තියලා ආයේ එනකොට එතන ඌරු ලගින මඩ වලක් ඌරත් එතන ඉදලා තියෙනවා ඒ වෙලෙත්.මහසෝන් දිශ්ටිය කියලයු මාමා නන් කිව්වේ...අම්මෝ මම නන් බයයි ආවාරේ යන්න.කොල්ලෝ කියනව මම එරත්න පැත්තේ නිසා යමන් කියලා ඒ වුනාට මම සිරිපාද කැලේට බයයි. අපි අවුරුද්දට සෙට් වුනාම හවසට රා එහෙම බීලා සෙට් වෙනවා.අපි තවම කොල්ලෝ නිසා ගෙදර බොන්නේ නෑ.ගෙදර බොන්නේ තාත්තලා මාමලා.අපි යනවා කැලේ ඇල්ල ගාවට හරි කලුවල ගාවට හරි.කලු වල ගාව දවසක්.හවස සෙට් වෙලා ඉන්න ගමන් ඉස්සෝ ඇල්ලුවා.ටිකක් වෙලා යනකොට එහායිම් ඇලට ගල් ගහනවා කවුරු හරි.කතාකලාට කතා කරන්නේ නෑ කවුරුවත්.දැන්ගත්තා බඩු හරි කියලා,වෙරි හිදුනා අපි මාරු වුනා... තව දවසක් මම හිටියේ නෑ මේක වෙන දවසේ.අයියයි යාලුවෙකුයි ඉස්සෝ අල්ලා.යාලුවා මහ ගෙදරින් කාලා ආපහු යන්න යනකොට පාර අයිනේ කොටියා.එහෙමම ආපහු දුවලා.ආයේ කියන්න ඕනි නෑනේ බය වුනු පාර..මාමලා එහෙම කෑගහලා කොටියා පන්නලා තියෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom