Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI Pada Adawiye wechcha amuthu katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍යයෙන් සිරිපා නගින්නේ හෙමීට කතා කර කර එහෙමනේ .

අපි ඔහොම යන වෙලාවේ..

කොල්ලෝ සෙට් එකක් ආවා පස්සෙන් , 5 දෙනෙක් වගේ හිටියේ.

ඔය සෙට් එකේ එකෙක් හිටියා ඌ වේගෙන් දුවගෙන යනවා තරගෙට වගේ.

ඌ අපිවත් තල්ලු කරන් බැනගෙන ගියේ අසබ්ය ලෙස.

ඌ දුවන කොට උගේ අනිත් එවුනුත් පස්සෙන් දිව්වා.

අපි දැන් හෙමීට නැග එනකොට අරූ මග නැවතිලා හති අරිනවා..

අපි කොහොම හරි පොරව පහු කරන් නැගලා උඩ කඩයක් ඇතුලේ තේ එකක් බිබී ඉන්නකොට පේනවා අරූ පීස්සෙක් වගේ දුවගෙන එනවා උඩට.

ඌ කෑගගහා ආවේ දුවන් ..

පස්සේ බුවා කඩේට ඇවිත් ගොඩ උන ගමන්ම වගේ ඇදගෙන වැටුනා බිමට එතන තිබ්බ පුටුවකුත් කඩන්..

වැටිලා කටින් සුදු පාට පෙන පෙන දාන්න ගත්තා.

කට්ටිය ඔක්කොමලා බය වෙලා වටවෙලා ඉන්නවා.

පස්සේ කොහොමහරි එතන මිනිස්සු කෑ ගහන කොට ඩොක්ටර් කෙනෙක් ඉදලා ඇවිත් බැලුවා.

පස්සේ ඌව මේසේක දිගා කරලා ශර්ට් එක ගලවලා ඇගට වතුර දැම්මා ඒ ඩොක්ටර්..

මම එවෙලේ හිටියේ ඌ ඉස්සරහම..මමත් ෆුල් හොල්මන්..

ඩොක්ටර් එවෙලේ බලලා හේතුවක් කිවේ නෑ පුලුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකකට අරන් යන්න කියලා තමා කීවේ.

පස්සේ උගේ යාලුවෝ ඌව උස්සන් පල්ලන් බැස්සා.

අපි ඉතින් උඩට නැගලා පල්ලෙහාට එනකොට අතරමගදි පොලීසියෙන් ඉන්නවා ඇවිත්..

බලනකොට අරූ මැරිලා මගදී.

වටේ හිටපු අය නම් කීවේ උගේ වේගේත් එක්ක පපුව හිරවෙලා මැරිලා කියලා තමා.

කටින් පෙන එකයි..

[QUOTE="charitha2011, post: 25747359, member: 331367"] සාමාන්‍යයෙන් සිරිපා නගින්නේ හෙමීට කතා කර කර එහෙමනේ . අපි ඔහොම යන වෙලාවේ.. කොල්ලෝ සෙට් එකක් ආවා පස්සෙන් , 5 දෙනෙක් වගේ හිටියේ. ඔය සෙට් එකේ එකෙක් හිටියා ඌ වේගෙන් දුවගෙන යනවා තරගෙට වගේ. ඌ අපිවත් තල්ලු කරන් බැනගෙන ගියේ අසබ්ය ලෙස. :angry: ඌ දුවන කොට උගේ අනිත් එවුනුත් පස්සෙන් දිව්වා. අපි දැන් හෙමීට නැග එනකොට අරූ මග නැවතිලා හති අරිනවා.. :lol: අපි කොහොම හරි පොරව පහු කරන් නැගලා උඩ කඩයක් ඇතුලේ තේ එකක් බිබී ඉන්නකොට පේනවා අරූ පීස්සෙක් වගේ දුවගෙන එනවා උඩට. :lol: ඌ කෑගගහා ආවේ දුවන් .. පස්සේ බුවා කඩේට ඇවිත් ගොඩ උන ගමන්ම වගේ ඇදගෙන වැටුනා බිමට එතන තිබ්බ පුටුවකුත් කඩන්.. වැටිලා කටින් සුදු පාට පෙන පෙන දාන්න ගත්තා. :eek: කට්ටිය ඔක්කොමලා බය වෙලා වටවෙලා ඉන්නවා. පස්සේ කොහොමහරි එතන මිනිස්සු කෑ ගහන කොට ඩොක්ටර් කෙනෙක් ඉදලා ඇවිත් බැලුවා. පස්සේ ඌව මේසේක දිගා කරලා ශර්ට් එක ගලවලා ඇගට වතුර දැම්මා ඒ ඩොක්ටර්.. :rolleyes: මම එවෙලේ හිටියේ ඌ ඉස්සරහම..මමත් ෆුල් හොල්මන්.. :baffled: ඩොක්ටර් එවෙලේ බලලා හේතුවක් කිවේ නෑ පුලුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකකට අරන් යන්න කියලා තමා කීවේ. පස්සේ උගේ යාලුවෝ ඌව උස්සන් පල්ලන් බැස්සා. අපි ඉතින් උඩට නැගලා පල්ලෙහාට එනකොට අතරමගදි පොලීසියෙන් ඉන්නවා ඇවිත්.. බලනකොට අරූ මැරිලා මගදී. :confused: වටේ හිටපු අය නම් කීවේ උගේ වේගේත් එක්ක පපුව හිරවෙලා මැරිලා කියලා තමා. :growl: කටින් පෙන එකයි.. :oo: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom