Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI Pada Adawiye wechcha amuthu katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සි රිපා හිමේ අසිරිය - වැරැදි කළ කෙනාට නියම ද&

වැරැදි කළ කෙනාට නියම දඬුවම ලැබුණා

ශ්‍රී පලාබද්දල තැපැල්කරු අනිල් මුණසිංහ කියයි

සි රිපා හිමේ අසිරිය පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත්ව සිටින වග මම හොඳින්ම දනිමි. අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ ද එම ලිපි කියවා මට ප්‍රශංසා කළහ. රත්ගඟ විහාරාධිපති හිමියන්ගේ තවත් විස්මිත කතා තරමකට පසෙක තබා මේ අත්දැකීම් ඉතාම රසබරව බෙදන තවත් කථකයෙක් අපට හමුවෙයි. ඒ ශ්‍රී පලාබත්ගල තැපැල් කාර්යාලයේ තැපැල්කරුවකු වන අනිල් මුණසිංහය. අනිල් සිරිපා හිමේ මතු නොව ගිලීමලේ ආදී තැපැල් කාර්යාලවල ද සේවය කැර ඒ වටා ඇති ගම්මානවල දුෂ්කරව තැපැල් කටයුතු කරන මහතෙකි. ඔහුගේ අත්දැකුම් මල්ල ඉතා බරය. එසේ ම රසබරය.

“මගෙ ගමත් මේ සිරිපා අඩවිය කිට්ටුවමයි. ගම ඇඳිරිකැලේ. පලාබත්ගල පසුව (පලාබද්දල) මාපලාන, දීයගල (දිවියාගල) බටේපොළ, බලවන මේ හැම තැනම මාත් අවුරුදු ගණනාවක් ඇවිදිනවා. කන්දේ චමත්කාරය මීදුම් කැටියත් එක්ක මං හතර අතින්ම දැක තිබෙනවා. පලාබත්ගල නම හැදුණ හැටිත් අපූරුයි. ඒ කාලෙ සිරිපාදෙ යනකොට කළු ගඟ මායිමේ කට්ටියක් නැවතිලා, ඉතාම දුප්පත් අම්මා කෙනෙක් පලා පමණයි බත් වෙනුවට බැඳගෙන තියෙන්නෙ. මේ බත් මුල් කන්න ගන්නකොට මාරුවෙලා. ඒත් කාටවත් අඟ හිඟයක් හෝ වෙලත් නෑ. පුදුමය! අර පලා බැඳපු මුල බත් මුලක් බවට පත්වෙලා. පලා බත් වෙලා කියන කියමන අනුව ඒ හරිය පලා බත්ගල, පලාබද්දල ලෙස කටවහරට එක් වුණා. පලාබද්දල රජමහා විහාරය පිළිබඳ පැරැන්නො කියන පුරාණ කතාවක් තියෙනවා. මේවාට මූලාශ්‍ර නැතිවුණත් ජනප්රවාදයේ මේවා තියෙනවා.

කරවිල කන්දේ හාමුදුරුවන් මැවු වතුර

පලාබද්දල රජ මහා විහාරයේ අදටත් පාවිච්චි කරන වතුර ලැබුණු කතාව විස්මිතයි. යකුන්ගෙන් පවා වැඩ ගත්තා වූ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්රයේ කෙළ පැමිණි කරවිල කන්දේ හාමුදුරුවෝ ඒ කාලෙ මේ රටේ හරිම ප්‍රසිද්ධව හිටියා. උන්වහන්සේ විහාරය පිටුපසින් ගලා යන මිනුවන්කඳුරු ඇළ ළඟට ගිහින් විහාරයට වතුර ගෙනෙන්න යෂ්ටියක් ඇළට දාලා මතුරලා බිම දිගේ ඇදගෙන ආවා. ඒ වතුර ඇදගෙන ආපු පාරෙන් තමයි විහාරයට වතුර ආවෙ. කවරදාවත් විහාරයට වතුර නැතිවුණෙත් නෑ. ඒ වතුර ආපු විදිය නවීකරණය කරලයි අනෙකුත් කටයුතු සිදුවී ඇත්තේ. අදත් එදා වතුර ඇදුණු පාර තියෙනවා.

බර සැහැල්ලු කළ සීයා

මීට බොහෝ කාලෙකට පෙර සිරිපාදෙ කොඩියකඩේට ලොකු බරක් අරන් යන මිනිහෙක් හිටියා. මිනිහා බොහොම සවිශක්තිමත්. ඒ කාලෙ අවුරුදු 30 - 35ක් විතර. සිරිපා වඳින අන්තිම දවස් ටික නිසා මිනිහා ටිකක් බයෙන් තමයි එදා බර අරන් නැඟලා තියෙන්නෙ. ලොකු ගණනක් හම්බ වෙන නිසා උඩහ තියෙන කොඩියකඩේට මිනිහා තනියෙන් ම යනවා. ගැටනෙතුල කියන හරිය පහුවෙද්දි මහා ගස්කොළන් අතර කිසිම මිනිහෙක් සතා සරුපයෙක් නැතිව දුප්පත්කමට මිනිහා මේ බර ගෙනියනවා. සුදු ජටාවක් බැඳගත්තු සීයා කෙනෙක් හදිසියේ මෙයා පසුපසින් ඇවිත් ඇයි, පුතේ මේ වෙලාවෙ මේ බර ගෙනියන්නෙ. කියලා අහලා. දුප්පත්කමටයි සීයෙ. මං හම්බ කරන දෙයින් දහදොළොස් දෙනෙක් රැකෙනවා කියලා අර මනුස්සයා කියලා. උඹට බරයි නේද? කියලා සීයා එක පැත්තකින් අත තිබ්බලු. බර පුලුන් පොදියක් වගෙ සැහැල්ලු වුණා. ගැටනෙතුල පහුවෙලා කොඩියකඩේ ළඟට එනකම් දෙන්නා නොයෙක් දේ කතා කළා. ඒත් පස්සෙ සිදුවූ කිසිවක් ම අර මිනිහාට මතක නෑ. කොඩියකඩේ ළඟට යනකම්ම සීයා හිටියත් බර බිමින් තියලා බලනකොට කිසිම කෙනෙක් පෙනෙන්න නෑ. කඩේ මිනිස්සුත් කීවලු ඔයා තනියෙන්නෙ ආවෙ කියලා.

මුතුකුඩය හුළඟට ගිහින්

අපෙ අම්මලා තාත්තලා ගමේ පැරැන්නො ඒ අයත් අහපු අපූරු කතාවක් කියනවා. ශ්‍රී පතුල මුල්ම කාලෙ තිබිලා තියෙන්නෙ මුතුකුඩයකින් වහලා. මහ හුළඟකට මේ මුතුකුඩය ගසාගෙන ගිහින් වැටිලා තියෙන්නෙ අපෙ ගමට. ගම දවස් ගණනක් ඉර බැහැගෙන යන වෙලාව වගෙ අඳුරු වෙලා. ඒකයි අපෙ ගම ඇඳිරි කැලේ නම්වර ගත්තෙ. ගමේ මිනිස්සු කලබල වෙලා හතර අතේ දුවලා මේ මොකද? කියලා දන්නෙ නැතිව. අන්තිමට පැරැන්නෙක් හේතුව හොයාගෙන. මුතුකුඩය හොයලා (ගමේ කැලෑ පෙදෙසක තිබුණු) නැවත ගිහින් පද්මෙට පූජා කළා. ඊට පස්සෙයි නැවතත් අපේ ගමට ඉර පෑයුවා කියන්නෙ. මේකත් ජනප්‍රවාදයක්.

සමන්ට භාගයයි - මට භාගයයි

දෙයියන්ගෙ රට ලෙස හඳුන්වන සිරිපාදෙටත් හිටිගමන් නරක මිනිසුන් එනවා. එක බේබද්දෙක් සිරිපාදේ ඉහළට ගිහින් මේ බෝතලය ගහන්නෙ සමන් එක්ක කිය කියා සිරිපා කරුණා කරනවා. මිනිස්සු මෙයාව අත්හැරලා යන්න බැරිව ළතැවෙනවා. ඒ අය මිනිහාගේ ඥාතින්. උඹලා කෑගහන්න එපා. මං මේක තනියෙන් බොන්නෙ නෑ. සෝවාන් ඵල ලාබී සමන් දෙවියන්ට ඔහු කතා කළේ සමච්චල් කරමින්. සමන්ට භාගයයි, මට භාගයයි කියලා මිනිහා හිනා වෙනවා. ලිහිණිහෙළ හරියට යනකොට මිනිහා පහළට ඇදගෙන වැටුණා. අඩි ගණනාවක් රූටාගෙන ගිහින් වදුලක රැඳුණා. අනෙත් මිනිසුන් විලාප දීලා සමන් දෙවියන්ට කන්නලව් කරලා වදුලෙන් මිනිහාව බේරගත්තත් මිනිහාගෙ බෝතලේ එතැනම කුඩු වෙලා. බෝතලය විතරක් නොවේ මිනිහගෙ මුහුණත් හොඳටම තැළිලා, දත් ඇඳි ගැලවිලා සම්පූර්ණ මිනිහාගෙ රූපය විකෘති වුණා. අනෙත් පිරිස මළුවට මිනිහාව ගෙන ගිහින් තියෙන්නෙ එතැනම බොහෝ වෙලාවක් යාතිකා පවත්වලා.

ආඬියාමළතැන්න

මේ පැත්තෙ ආඬියාමළතැන්න කියලා තැනක් තියෙනවා. විදේශවලින් ආපු ආඬි හත්දෙනෙක් මසුරුකම නිසා එක් එක්කෙනා හාල් නොදමා කැඳ ඉවු කතාව සිද්ධ වුණේ මෙහිදී කියලා සබරගමුවේ ජනප්‍රවාදය. මේ හත්දෙනාම මේ ස්ථානයේදි මියගිය බවත් කියනවා.

කොටියකුගේ ප්‍රහාරයක්

තවත් මිනිහෙක් සමන් දෙවි හාමුදුරුවෝ අමු බොරුවක්. මේකෙ බුදුන්ගේ ශ්‍රී පාද පද්මට තිබ්බාය කියන කතාවත් පට්ටපල් කුණු හබ්බ. කියලා බැණ බැණ සිරිපාදෙ නඟිනවලු. මේ මිනිහා ගමෙත් නොසණ්ඩාලයෙක් හරක් හොරකම් කරනවා. ස්ත්‍රීන් දූෂ්‍ය කරනවා. රා අරක්කු විකුණනවා. ළමා ළපැටින්ට හිංසා කරනවා. මේ මිනිහා අමු තිත්ත කුණුහබ්බ කිය කියා එනකොට ඒත් ළිහිණිහෙළ කිට්ටුව හිටිගමන් කොටියෙක් පැනලා අනෙත් වන්දනාකරුවන් බලා සිටියදීම මිනිහාව අරගෙන ගියා කියන කතාව අදත් ගමේ මිනිස්සු කියනවා.

ස්ත්රීපුර

ගල් දෙබොක්කාවක ගල් පලු දෙක ඇරිලා තිබෙන ස්ථානයක් ගැන අපි පුංචි දවසෙ ඉඳන් දන්නවා. ඒ හරියට කියන්නෙ පවනැල්ල කියලයි. සිරිපාදෙට යන ගමනෙදි අවසන් ගම්මානය ඒක. මේ ගල් දෙබොක්කාවට කුමක් හෝ ගල්වැටියක් දැම්මොත් ඒක බොහෝ වේලාවක් යනකම් පහළට යනවා ඇහෙනවා. විලාප ශබ්ද ඇහෙනවා කියන කතාවත් ඇත්ත. කවුරුවත් මේවාට පර්යේෂණ නොකැර නිකම් හිතලු කියන්න යාම වැරැදියි. මේවා අනාදිමත් කාලයක් පුරා මේ පළාත්වල තියෙන ජනප්‍රවාද. රජ කාලෙදි වැරැදි කරපු ස්ත්‍රීන් ගෙනැවිත් රජුගේ අණ අනුව මෙතැනින් පහළට තල්ලු කළා කියලත් කියනවා. ඒකලු ඊට ස්ත්රීපුර නම ලැබුණෙ.

ගිලීමලේ, උඩුකුලාන, මස්කෙළි ගඟ, මාපලාන, පලාබද්දල, ගල්කඩුමඩම, ඇඳිරිකැලේ මේ හැම තැනම පිළිගන්නෙ එහෙමයි.

රාස්සගල්ලෙන

ගල්කඩුමඩමෙ පුරාණ පිරිවෙනක් පවා තිබුණලු. ගිලීමලේ රජමහා විහාරය කිට්ටුව මේ ස්ථානය තියෙන්නෙ. ලිහිණිහෙළ කිට්ටුව රාස්ස ගල් ලෙන කියලා ස්ථානයක්ද තියෙනවා. ඒ ගලේ කොටස් තුනක් දැකිය හැකියි. මෙහි දැනටත් භාවානුයෝගී භික්ෂුවක් වැඩ ඉන්නවා. ඉස්සර මේ ප්‍රදේශය ජනාවාස පෙදෙසක්ලු. තොවිල්වලට දක්ෂ යකැදුරෙක් පවා මෙහි හිටියලු.

එක්තරා කාලෙකදි තාත්තෙකුයි පුතෙකුයි මේ ස්ථානයේ භාවනා කටයුතුවලට තෝරාගත්තා. පැණි උණු කරලා හකුරු හදන මේ දෙන්නා නිස්කලංකව තමන්ගෙ එලොව ජීවිතය ජයගන්න භාවනා කටයුතුත් කරනවා. හදාගන්නා හකුරු ගම් පළාත්වලට ගෙනැවිත් විකුණනවා.

මෙහෙම ඉන්නකොට ඒ තාත්තාට අසනීප වුණා. ගමට ඇවිත් බෙහෙත් කටයුතු කරගන්න සිදුවුණා. එනිසා පුතා විතරයි රාස්ස ගල් ලෙනේ හිටියෙ. මේ පුතාට ඉතාම ඉමිහිරි කවරදාවත් නැති සුගන්ධයක් දැනුණා. ඔහු ගල් දෙබොක්කාවෙන් මතුවෙලා බලනකොට ඉතාම ලස්සන කාන්තාවක්. ඇගේ වරලස ඉතා ලස්සනයි. එය පීරා ඉහළට ඔසවා පටියකින් බැඳ තිබුණා. සිරුර ඇත් දළ පාටයි. දත් නිය ඉඟ සුඟ ඉතාම සුකොමළයි. මේ කාන්තාව තමන් ආ පෙදෙසවත් නොකියා මේ ගල්ගුහාවේ නතර වෙලා අර තරුණයාව වැරැද්දට පොලඹගන්න උත්සාහ කළා. ඒත් තරුණයා අහුවුණේ නෑ.

පිච්ච මල් සුවඳ

ඈ ළඟ හිටිගමන් පිච්ච මල් සුවඳයි. තවත් වෙලාවට වෙනත් මිහිරි සුගන්ධයක්. හැබැයි! රාත්‍රියට මේ කාන්තාව ළඟ සුවඳක් නෑ. කොහොමහරි අර තරුණයා මේ මායම් දැලේ පැටලුණා. ඇය මොහුගේ භාවනානුයෝගී ජීවිතය විනාශ කළා.

ඇය ළඟ මිනී කුණු ගඳ වහනය වෙන්නෙ මධ්‍යම රාත්‍රියේ. ඇය තමන්ගෙ අධ්‍යාත්මය විනාශ කරන බව තේරුම් ගත් තරුණයා පැණි උණු කරපු භාජනය ඇගේ හිස සිට පාදාන්තය දක්වා හලා පැනලා ගමට ආවා. උදේ අර තාත්තායි ගමේ පිරිසකුයි ගල් තලාවට යනකොට දුටුවෙ අර තරුණිය නිදා සිටි තැන කටුස්සකු මැරී සිටින අන්දමයි. ඇය මහ හිමේ ලගින යකින්නක් බවයි ගමේ මිනිස්සු කීවෙ. සිද්ධියට අදාළ තරුණයා අදත් ගමේ ඉන්නවා. ඒත් එයා දැන් ජීවත්වන්නෙ සිහිමඳ ගතියෙන්.

Copy kale uda link eken

[QUOTE="hodakolla, post: 25760008, member: 561607"] [B][SIZE=5]සි රිපා හිමේ අසිරිය - වැරැදි කළ කෙනාට නියම ද&[/SIZE][/B] [SIZE=5] වැරැදි කළ කෙනාට නියම දඬුවම ලැබුණා [IMG]https://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/02/feature.jpg?itok=qRDu4HLk[/IMG] ශ්‍රී පලාබද්දල තැපැල්කරු අනිල් මුණසිංහ කියයි සි රිපා හිමේ අසිරිය පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත්ව සිටින වග මම හොඳින්ම දනිමි. අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ ද එම ලිපි කියවා මට ප්‍රශංසා කළහ. රත්ගඟ විහාරාධිපති හිමියන්ගේ තවත් විස්මිත කතා තරමකට පසෙක තබා මේ අත්දැකීම් ඉතාම රසබරව බෙදන තවත් කථකයෙක් අපට හමුවෙයි. ඒ ශ්‍රී පලාබත්ගල තැපැල් කාර්යාලයේ තැපැල්කරුවකු වන අනිල් මුණසිංහය. අනිල් සිරිපා හිමේ මතු නොව ගිලීමලේ ආදී තැපැල් කාර්යාලවල ද සේවය කැර ඒ වටා ඇති ගම්මානවල දුෂ්කරව තැපැල් කටයුතු කරන මහතෙකි. ඔහුගේ අත්දැකුම් මල්ල ඉතා බරය. එසේ ම රසබරය. “මගෙ ගමත් මේ සිරිපා අඩවිය කිට්ටුවමයි. ගම ඇඳිරිකැලේ. පලාබත්ගල පසුව (පලාබද්දල) මාපලාන, දීයගල (දිවියාගල) බටේපොළ, බලවන මේ හැම තැනම මාත් අවුරුදු ගණනාවක් ඇවිදිනවා. කන්දේ චමත්කාරය මීදුම් කැටියත් එක්ක මං හතර අතින්ම දැක තිබෙනවා. පලාබත්ගල නම හැදුණ හැටිත් අපූරුයි. ඒ කාලෙ සිරිපාදෙ යනකොට කළු ගඟ මායිමේ කට්ටියක් නැවතිලා, ඉතාම දුප්පත් අම්මා කෙනෙක් පලා පමණයි බත් වෙනුවට බැඳගෙන තියෙන්නෙ. මේ බත් මුල් කන්න ගන්නකොට මාරුවෙලා. ඒත් කාටවත් අඟ හිඟයක් හෝ වෙලත් නෑ. පුදුමය! අර පලා බැඳපු මුල බත් මුලක් බවට පත්වෙලා. පලා බත් වෙලා කියන කියමන අනුව ඒ හරිය පලා බත්ගල, පලාබද්දල ලෙස කටවහරට එක් වුණා. පලාබද්දල රජමහා විහාරය පිළිබඳ පැරැන්නො කියන පුරාණ කතාවක් තියෙනවා. මේවාට මූලාශ්‍ර නැතිවුණත් ජනප්රවාදයේ මේවා තියෙනවා. කරවිල කන්දේ හාමුදුරුවන් මැවු වතුර පලාබද්දල රජ මහා විහාරයේ අදටත් පාවිච්චි කරන වතුර ලැබුණු කතාව විස්මිතයි. යකුන්ගෙන් පවා වැඩ ගත්තා වූ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්රයේ කෙළ පැමිණි කරවිල කන්දේ හාමුදුරුවෝ ඒ කාලෙ මේ රටේ හරිම ප්‍රසිද්ධව හිටියා. උන්වහන්සේ විහාරය පිටුපසින් ගලා යන මිනුවන්කඳුරු ඇළ ළඟට ගිහින් විහාරයට වතුර ගෙනෙන්න යෂ්ටියක් ඇළට දාලා මතුරලා බිම දිගේ ඇදගෙන ආවා. ඒ වතුර ඇදගෙන ආපු පාරෙන් තමයි විහාරයට වතුර ආවෙ. කවරදාවත් විහාරයට වතුර නැතිවුණෙත් නෑ. ඒ වතුර ආපු විදිය නවීකරණය කරලයි අනෙකුත් කටයුතු සිදුවී ඇත්තේ. අදත් එදා වතුර ඇදුණු පාර තියෙනවා. බර සැහැල්ලු කළ සීයා මීට බොහෝ කාලෙකට පෙර සිරිපාදෙ කොඩියකඩේට ලොකු බරක් අරන් යන මිනිහෙක් හිටියා. මිනිහා බොහොම සවිශක්තිමත්. ඒ කාලෙ අවුරුදු 30 - 35ක් විතර. සිරිපා වඳින අන්තිම දවස් ටික නිසා මිනිහා ටිකක් බයෙන් තමයි එදා බර අරන් නැඟලා තියෙන්නෙ. ලොකු ගණනක් හම්බ වෙන නිසා උඩහ තියෙන කොඩියකඩේට මිනිහා තනියෙන් ම යනවා. ගැටනෙතුල කියන හරිය පහුවෙද්දි මහා ගස්කොළන් අතර කිසිම මිනිහෙක් සතා සරුපයෙක් නැතිව දුප්පත්කමට මිනිහා මේ බර ගෙනියනවා. සුදු ජටාවක් බැඳගත්තු සීයා කෙනෙක් හදිසියේ මෙයා පසුපසින් ඇවිත් ඇයි, පුතේ මේ වෙලාවෙ මේ බර ගෙනියන්නෙ. කියලා අහලා. දුප්පත්කමටයි සීයෙ. මං හම්බ කරන දෙයින් දහදොළොස් දෙනෙක් රැකෙනවා කියලා අර මනුස්සයා කියලා. උඹට බරයි නේද? කියලා සීයා එක පැත්තකින් අත තිබ්බලු. බර පුලුන් පොදියක් වගෙ සැහැල්ලු වුණා. ගැටනෙතුල පහුවෙලා කොඩියකඩේ ළඟට එනකම් දෙන්නා නොයෙක් දේ කතා කළා. ඒත් පස්සෙ සිදුවූ කිසිවක් ම අර මිනිහාට මතක නෑ. කොඩියකඩේ ළඟට යනකම්ම සීයා හිටියත් බර බිමින් තියලා බලනකොට කිසිම කෙනෙක් පෙනෙන්න නෑ. කඩේ මිනිස්සුත් කීවලු ඔයා තනියෙන්නෙ ආවෙ කියලා. මුතුකුඩය හුළඟට ගිහින් අපෙ අම්මලා තාත්තලා ගමේ පැරැන්නො ඒ අයත් අහපු අපූරු කතාවක් කියනවා. ශ්‍රී පතුල මුල්ම කාලෙ තිබිලා තියෙන්නෙ මුතුකුඩයකින් වහලා. මහ හුළඟකට මේ මුතුකුඩය ගසාගෙන ගිහින් වැටිලා තියෙන්නෙ අපෙ ගමට. ගම දවස් ගණනක් ඉර බැහැගෙන යන වෙලාව වගෙ අඳුරු වෙලා. ඒකයි අපෙ ගම ඇඳිරි කැලේ නම්වර ගත්තෙ. ගමේ මිනිස්සු කලබල වෙලා හතර අතේ දුවලා මේ මොකද? කියලා දන්නෙ නැතිව. අන්තිමට පැරැන්නෙක් හේතුව හොයාගෙන. මුතුකුඩය හොයලා (ගමේ කැලෑ පෙදෙසක තිබුණු) නැවත ගිහින් පද්මෙට පූජා කළා. ඊට පස්සෙයි නැවතත් අපේ ගමට ඉර පෑයුවා කියන්නෙ. මේකත් ජනප්‍රවාදයක්. සමන්ට භාගයයි - මට භාගයයි දෙයියන්ගෙ රට ලෙස හඳුන්වන සිරිපාදෙටත් හිටිගමන් නරක මිනිසුන් එනවා. එක බේබද්දෙක් සිරිපාදේ ඉහළට ගිහින් මේ බෝතලය ගහන්නෙ සමන් එක්ක කිය කියා සිරිපා කරුණා කරනවා. මිනිස්සු මෙයාව අත්හැරලා යන්න බැරිව ළතැවෙනවා. ඒ අය මිනිහාගේ ඥාතින්. උඹලා කෑගහන්න එපා. මං මේක තනියෙන් බොන්නෙ නෑ. සෝවාන් ඵල ලාබී සමන් දෙවියන්ට ඔහු කතා කළේ සමච්චල් කරමින්. සමන්ට භාගයයි, මට භාගයයි කියලා මිනිහා හිනා වෙනවා. ලිහිණිහෙළ හරියට යනකොට මිනිහා පහළට ඇදගෙන වැටුණා. අඩි ගණනාවක් රූටාගෙන ගිහින් වදුලක රැඳුණා. අනෙත් මිනිසුන් විලාප දීලා සමන් දෙවියන්ට කන්නලව් කරලා වදුලෙන් මිනිහාව බේරගත්තත් මිනිහාගෙ බෝතලේ එතැනම කුඩු වෙලා. බෝතලය විතරක් නොවේ මිනිහගෙ මුහුණත් හොඳටම තැළිලා, දත් ඇඳි ගැලවිලා සම්පූර්ණ මිනිහාගෙ රූපය විකෘති වුණා. අනෙත් පිරිස මළුවට මිනිහාව ගෙන ගිහින් තියෙන්නෙ එතැනම බොහෝ වෙලාවක් යාතිකා පවත්වලා. ආඬියාමළතැන්න මේ පැත්තෙ ආඬියාමළතැන්න කියලා තැනක් තියෙනවා. විදේශවලින් ආපු ආඬි හත්දෙනෙක් මසුරුකම නිසා එක් එක්කෙනා හාල් නොදමා කැඳ ඉවු කතාව සිද්ධ වුණේ මෙහිදී කියලා සබරගමුවේ ජනප්‍රවාදය. මේ හත්දෙනාම මේ ස්ථානයේදි මියගිය බවත් කියනවා. කොටියකුගේ ප්‍රහාරයක් තවත් මිනිහෙක් සමන් දෙවි හාමුදුරුවෝ අමු බොරුවක්. මේකෙ බුදුන්ගේ ශ්‍රී පාද පද්මට තිබ්බාය කියන කතාවත් පට්ටපල් කුණු හබ්බ. කියලා බැණ බැණ සිරිපාදෙ නඟිනවලු. මේ මිනිහා ගමෙත් නොසණ්ඩාලයෙක් හරක් හොරකම් කරනවා. ස්ත්‍රීන් දූෂ්‍ය කරනවා. රා අරක්කු විකුණනවා. ළමා ළපැටින්ට හිංසා කරනවා. මේ මිනිහා අමු තිත්ත කුණුහබ්බ කිය කියා එනකොට ඒත් ළිහිණිහෙළ කිට්ටුව හිටිගමන් කොටියෙක් පැනලා අනෙත් වන්දනාකරුවන් බලා සිටියදීම මිනිහාව අරගෙන ගියා කියන කතාව අදත් ගමේ මිනිස්සු කියනවා. ස්ත්රීපුර ගල් දෙබොක්කාවක ගල් පලු දෙක ඇරිලා තිබෙන ස්ථානයක් ගැන අපි පුංචි දවසෙ ඉඳන් දන්නවා. ඒ හරියට කියන්නෙ පවනැල්ල කියලයි. සිරිපාදෙට යන ගමනෙදි අවසන් ගම්මානය ඒක. මේ ගල් දෙබොක්කාවට කුමක් හෝ ගල්වැටියක් දැම්මොත් ඒක බොහෝ වේලාවක් යනකම් පහළට යනවා ඇහෙනවා. විලාප ශබ්ද ඇහෙනවා කියන කතාවත් ඇත්ත. කවුරුවත් මේවාට පර්යේෂණ නොකැර නිකම් හිතලු කියන්න යාම වැරැදියි. මේවා අනාදිමත් කාලයක් පුරා මේ පළාත්වල තියෙන ජනප්‍රවාද. රජ කාලෙදි වැරැදි කරපු ස්ත්‍රීන් ගෙනැවිත් රජුගේ අණ අනුව මෙතැනින් පහළට තල්ලු කළා කියලත් කියනවා. ඒකලු ඊට ස්ත්රීපුර නම ලැබුණෙ. ගිලීමලේ, උඩුකුලාන, මස්කෙළි ගඟ, මාපලාන, පලාබද්දල, ගල්කඩුමඩම, ඇඳිරිකැලේ මේ හැම තැනම පිළිගන්නෙ එහෙමයි. රාස්සගල්ලෙන ගල්කඩුමඩමෙ පුරාණ පිරිවෙනක් පවා තිබුණලු. ගිලීමලේ රජමහා විහාරය කිට්ටුව මේ ස්ථානය තියෙන්නෙ. ලිහිණිහෙළ කිට්ටුව රාස්ස ගල් ලෙන කියලා ස්ථානයක්ද තියෙනවා. ඒ ගලේ කොටස් තුනක් දැකිය හැකියි. මෙහි දැනටත් භාවානුයෝගී භික්ෂුවක් වැඩ ඉන්නවා. ඉස්සර මේ ප්‍රදේශය ජනාවාස පෙදෙසක්ලු. තොවිල්වලට දක්ෂ යකැදුරෙක් පවා මෙහි හිටියලු. එක්තරා කාලෙකදි තාත්තෙකුයි පුතෙකුයි මේ ස්ථානයේ භාවනා කටයුතුවලට තෝරාගත්තා. පැණි උණු කරලා හකුරු හදන මේ දෙන්නා නිස්කලංකව තමන්ගෙ එලොව ජීවිතය ජයගන්න භාවනා කටයුතුත් කරනවා. හදාගන්නා හකුරු ගම් පළාත්වලට ගෙනැවිත් විකුණනවා. මෙහෙම ඉන්නකොට ඒ තාත්තාට අසනීප වුණා. ගමට ඇවිත් බෙහෙත් කටයුතු කරගන්න සිදුවුණා. එනිසා පුතා විතරයි රාස්ස ගල් ලෙනේ හිටියෙ. මේ පුතාට ඉතාම ඉමිහිරි කවරදාවත් නැති සුගන්ධයක් දැනුණා. ඔහු ගල් දෙබොක්කාවෙන් මතුවෙලා බලනකොට ඉතාම ලස්සන කාන්තාවක්. ඇගේ වරලස ඉතා ලස්සනයි. එය පීරා ඉහළට ඔසවා පටියකින් බැඳ තිබුණා. සිරුර ඇත් දළ පාටයි. දත් නිය ඉඟ සුඟ ඉතාම සුකොමළයි. මේ කාන්තාව තමන් ආ පෙදෙසවත් නොකියා මේ ගල්ගුහාවේ නතර වෙලා අර තරුණයාව වැරැද්දට පොලඹගන්න උත්සාහ කළා. ඒත් තරුණයා අහුවුණේ නෑ. පිච්ච මල් සුවඳ ඈ ළඟ හිටිගමන් පිච්ච මල් සුවඳයි. තවත් වෙලාවට වෙනත් මිහිරි සුගන්ධයක්. හැබැයි! රාත්‍රියට මේ කාන්තාව ළඟ සුවඳක් නෑ. කොහොමහරි අර තරුණයා මේ මායම් දැලේ පැටලුණා. ඇය මොහුගේ භාවනානුයෝගී ජීවිතය විනාශ කළා. ඇය ළඟ මිනී කුණු ගඳ වහනය වෙන්නෙ මධ්‍යම රාත්‍රියේ. ඇය තමන්ගෙ අධ්‍යාත්මය විනාශ කරන බව තේරුම් ගත් තරුණයා පැණි උණු කරපු භාජනය ඇගේ හිස සිට පාදාන්තය දක්වා හලා පැනලා ගමට ආවා. උදේ අර තාත්තායි ගමේ පිරිසකුයි ගල් තලාවට යනකොට දුටුවෙ අර තරුණිය නිදා සිටි තැන කටුස්සකු මැරී සිටින අන්දමයි. ඇය මහ හිමේ ලගින යකින්නක් බවයි ගමේ මිනිස්සු කීවෙ. සිද්ධියට අදාළ තරුණයා අදත් ගමේ ඉන්නවා. ඒත් එයා දැන් ජීවත්වන්නෙ සිහිමඳ ගතියෙන්. Copy kale uda link eken :) :) :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom