Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI Pada Adawiye wechcha amuthu katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක වෙද ගෙදර බ්ලොග් එකෙන් උපුටා ගැනීමක්.

සිරිපා අඩවියේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියකගේ අත්දැකීමක්

මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්‍ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්‍රකට විද්‍යා ආචාර්යවරියකි. සියල්ලේ ම විද්‍යාත්මක පදනම මැනවින් සොයන්නියකි. මනසේ ඒකාග්‍රතාව ඉතා හොඳින් පවත්වාගෙන යන බව ඇය හා නිතර ආගිය තොරතුරු, දේශපාලනය, ආගම, ආයුර්වේදය මෙන් ම නූතන විද්‍යාව පිළිබඳ සංවාදයේ යෙදෙන මම දනිමි.

ඊට ද වැඩි අරුමයක් තව තිබේ. එනම් ඇයගේ සැමියා මෙරට ප්‍රකට වාමාංශික දේශපාලන පක්ෂයක ප්රමුඛ ක්රියාකාරිකයෙකි. එහි නායකයා ඇයගේ පිය පස ඥාතියෙක් වන අතර මෙවර එම පක්ෂයෙන් ජනධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා ඇයගේ මිතුරෙක් වන තවත් විද්‍යා දේශකයෙකි. මේ පසුබිම ඇයගේ මේ කතාව සනාථ කිරීමට නොව ඇය පිළිබඳ මගේ දෘෂ්ටිය ඔබට පහදා දීමට මවිසින් එක් කළ දෙයකි. මෙම තොරතුරු සත්‍ය ම බව ඔබට පසක් කරමි. මෙය සත්‍ය අද්දැකීමක් බව දිවුරා කියමි. ඒ එසේ වතුදු මෙය පිළිගන්න යැයි ඔබට බල නො කරමි. ඇය මට මේ කතාව පැවසූයේ දැනට වසර එකහමාරකට පමණ පෙර වුවද දිගු කලක් බ්ලොග් ලෝකය හා මගේ සම්බන්ධය නැවතී පැවති බැවින්, එය අකුරු කිරීමට නොහැකි විය.

මෙහි පාත්‍ර වර්ගයා එසේ ය. මෙය සිදු වී දැනට වසර කීපයක් ගෙවී ගොසිනි. නමුත් එහි බලපෑම ඉතා විශාල ය. ඒ එතරම් වාමාංශික පදනමක පිහිටි, පේරාදෙණිය විද්‍යා පීඨයෙන් උපාධි ලැබූ විද්‍යා ආචාර්යවරියක වන ඇය, ලෝකය විද්‍යාව නමින් හඳුන්වන කෝණයෙන් පමණක් නොව වෙනත් කෝණ වලින් ද මනින්නට ඉන් පසු පෙළබීම යි.

එක්තරා විෂය ක්ෂේත්රයක ප්‍රවීණයෙක් වන ඇයගේ සැමියා සිරිපා අඩවියේ යම් ස්ථානයක පැවති රැස්වීමකට සහභාගි වීමට තම බිරිඳ හා කුඩා දියණිය ද ගෙන පිටත් විය. හිමිදිරියේ ඔහුගේ කර්තව්‍ය ආරම්භ වන විට ඇය සිරිපා අඩවියේ සිට සිරිපා කන්ද දෙස බලාගෙන එහි යාමට හැකි දැයි එහි සිටියවුන්ගෙන් ඇසුවා ය. ඔවුන් ඇය වැළැක් වූයේ ඒ සිරිපා කරුණා නොකරන අවාරය බැවිනි. නමුත් එවන් දේකින් මෙල්ල වන තැනැත්තියක් නොවේ ඇය. කුඩා දියණිය ද සමඟ සැමි අවසරය ද ගෙන තනියට පිරිමි ළමයෙක් ද කැටිව සිරිපා කන්ද තරණය කරන්නට ඇය ආරම්භ කළේ අනෙක් අයගේ විරෝධය නොතකා ය.

ඉතා පහසුවෙන් ගෙනගිය දේ කමින් බොමින් ගිය ගමන කෙමෙන් කෙමෙන් බෙහෙවින් දුෂ්කර විය. ඒ කෙසේ වතුදු අධෛර්ය වන්නේ නොවේ ඇය. ඉතා දුෂ්කර ගමනකින් සිරිපා කරුණා කර නැවත එන්නට තනද්දී ඇයට සිතට අමුත්තක් දැනුණේ ඒ වන විටත් කාලය බෙහෙවින් ගෙවී ගොස් තිබීම නිසාවෙනි. නමුත් දිරිගෙන කුඩා දියණිය හා පිරිමි ළමයා ද කැටුව ඇය නැවත වේගයෙන් පැමිණෙමින් සිටියදී ආලෝකය සම්පූර්ණයෙන් නැතිව ගොස් දැඩි අදුර පතිත වන විට ආපසු ගමනේ තවත් යා යුතු දුර බොහෝ විය. දැඩි අසරණ තත්ත්වයට වැටුණු ඈ නුවණක් සොයමින් කල්පනා කළේ ගමන් මඟ සොයා ගන්නෙ කෙලෙසදැයි පසුතැවෙමිනි.

කෙසේ හෝ සිතේ සෝදිසියට ගමන් කරමින් මඳ දුරක් පැමිණිය ද, එය විශ්වාසදායී නොවිණි. හදිසියේ දර්ශනය වූ ඉතා කුඩා ආලෝකයක් විහිදුවන යමක් හැක ඒ ඉලක්ක කරගෙන කෙමෙන් යන්නට ඇයට හැකි වූයේ වාසනාවකට මෙන් ය. ක්‍රමයෙන් ඒ ආලෝකය ඉතා කුඩා අතුපැලකින් විහිදෙන බවත්, සිරිපා කරුණා කරන සමයේ පවතාගෙන ගිය ද පසුව අතහැර දමන ලද කඩයක් බවත් වැටහුණේ එහි ළඟා වූ පසු ය. කඩය අතහැර දමන ලද්දක් වුවත් එය පවත්වාගෙන ගිය තරුණයා එහි වූවෙන් ඔහුගේ උපකාර පැතීමට ඇය පසුබට නොවීය. ඇගේ කතාවට සවන් දුන් තරුණයා එවන් කාලයක මෙවන් අවදානම් ගමනක ඇති අවදානම් බව පිළිබඳ ඇයට පවසා ඔහු සතු විදුලි පන්දම ඇයට ලබා දී ඇයට තේ කහටින් ද සංග්‍රහ කළ අතර, ඉතා පුදුම ම සිදුවීම වූයේ තේ බීමටවත්, කඩයට පැමිණීමට වත්, යමක් කීමටවත් ගමෙන් පැමිණි තරුණයා ඉදිරිපත් නොවීම යි. ඔහු දැඩි ව බිය වී ඇති බව පසක් කරගත් ඇය, පිටිපසින් ඔහු එන බැවින්, ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකළා ය.

සිතින් මෙන් ම ගතින් ද දැඩි වෙහෙසට පත් මවට සහ දියණියට කඩේ තරුණයාගේ සංග්‍රහය අමෘතයක් ම විය. ඉන් පසු විදුලි පන්දමේ ආධාරයෙන් වේගයෙන් යාමට සිතූ ඔවුන්ට කඩේ තරුණයා තවත් උපකාරයක් ලබා දිමට ඉදිරිපත් විය. 'අක්කේ මේ ගමේ මාව ඕනෙ කෙනෙක් දන්නවා. කවුරු හරි හමු වුතොත් මගේ අක්කා කියන්න. ඔවුන් උපකාර කරයි.'යනුවෙන් පැවසූ මුත් ඔහුගේ නමවත් අසා ගන්නට ඇය සැරසෙන විටත් ඔහු නොපෙනෙන දුරකට ගොස් අවසන් ය. නමුත් විදුලි පන්දම බෙහෙවින් උපකාරී වන බැවින් ඉන් සැනසුණු ඇය වඩා වේගයෙන් අනෙක් දෙදෙනා ද කැටුව ගමවෙත සේන්දුවන විට ගමේ පිරිසක් ඇය සහ අනෙක් දෙදෙනා සෙවීමට මඟට එමින් සිටියහ.

මෙතුමිය මට පැවසූ ආකාරයට වඩාත් රසයක් ඇත්තේ කථාවේ ඉතිරි කොටසේ යි. ඇය පැමිණි පසු රැගෙන ආ විදුලි පන්දම කඩේ තරුණයා කියූ පරිදි නිසිතැන තබන්නට බලන විට එවැන්නක් ඇය අත නොතිබිණි. කළ උපකාරයට වෙනත් විදුලි පන්දමක් හෝ ගෙනත් තබන්නට හැකි යැයි ඇය තීරණය කළා ය. නමුත් එවිට මෙතෙක් ගොළුවකු සේ සිටි කොලුවා මෞන වෘතය හැර දමා, ඇය කඩයකට නොගිය බවත්, ඇයට පිස්සු යැයි තමා සිතූ බවත් බොහෝ දුෂ්කර මාධ්‍යයේ කළුවරේම ඇය පැමිණි බවත්, ඇය අත විදුලි පන්දමක් නොතිඹූ බවත්, ඇය පළපුරුදු කාරියක සේ පාර සොයා පැමිණි බවත් කියූ විට සියල්ලන් අන්ද මන්ද වූ බව ඇයට තවම මතක තිබේ. නමුත් මෙහි ඇති විශ්මිත කතාව වන්නේ, කොලුවාට අනුව ඔවුන්ට කිසිවෙක් මුණ නොගැසී තිබීමත්, ඇය පවසන පරිදි ඇය කඩේ තරුණයාගෙන් තේ බී විගස මනා ප්රබෝධයක් ඇති වූ බවත් ය. කුඩා දියණිය දැන් විශ්වවිද්‍යාලයෙන් ද පිටවූ තරුණියකි. ඇය මා හා පැවසූයේ මඟදී හමු වූ ලස්සන තරුණයෙක් ඔවුන්ට උපකාර කළ බව යි. අනෙක් කිසිවක් ඇයට මතක නැත.

[QUOTE="1sam, post: 25776581, member: 557062"] මේක වෙද ගෙදර බ්ලොග් එකෙන් උපුටා ගැනීමක්. සිරිපා අඩවියේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියකගේ අත්දැකීමක් මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්‍ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්‍රකට විද්‍යා ආචාර්යවරියකි. සියල්ලේ ම විද්‍යාත්මක පදනම මැනවින් සොයන්නියකි. මනසේ ඒකාග්‍රතාව ඉතා හොඳින් පවත්වාගෙන යන බව ඇය හා නිතර ආගිය තොරතුරු, දේශපාලනය, ආගම, ආයුර්වේදය මෙන් ම නූතන විද්‍යාව පිළිබඳ සංවාදයේ යෙදෙන මම දනිමි. ඊට ද වැඩි අරුමයක් තව තිබේ. එනම් ඇයගේ සැමියා මෙරට ප්‍රකට වාමාංශික දේශපාලන පක්ෂයක ප්රමුඛ ක්රියාකාරිකයෙකි. එහි නායකයා ඇයගේ පිය පස ඥාතියෙක් වන අතර මෙවර එම පක්ෂයෙන් ජනධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා ඇයගේ මිතුරෙක් වන තවත් විද්‍යා දේශකයෙකි. මේ පසුබිම ඇයගේ මේ කතාව සනාථ කිරීමට නොව ඇය පිළිබඳ මගේ දෘෂ්ටිය ඔබට පහදා දීමට මවිසින් එක් කළ දෙයකි. මෙම තොරතුරු සත්‍ය ම බව ඔබට පසක් කරමි. මෙය සත්‍ය අද්දැකීමක් බව දිවුරා කියමි. ඒ එසේ වතුදු මෙය පිළිගන්න යැයි ඔබට බල නො කරමි. ඇය මට මේ කතාව පැවසූයේ දැනට වසර එකහමාරකට පමණ පෙර වුවද දිගු කලක් බ්ලොග් ලෝකය හා මගේ සම්බන්ධය නැවතී පැවති බැවින්, එය අකුරු කිරීමට නොහැකි විය. මෙහි පාත්‍ර වර්ගයා එසේ ය. මෙය සිදු වී දැනට වසර කීපයක් ගෙවී ගොසිනි. නමුත් එහි බලපෑම ඉතා විශාල ය. ඒ එතරම් වාමාංශික පදනමක පිහිටි, පේරාදෙණිය විද්‍යා පීඨයෙන් උපාධි ලැබූ විද්‍යා ආචාර්යවරියක වන ඇය, ලෝකය විද්‍යාව නමින් හඳුන්වන කෝණයෙන් පමණක් නොව වෙනත් කෝණ වලින් ද මනින්නට ඉන් පසු පෙළබීම යි. එක්තරා විෂය ක්ෂේත්රයක ප්‍රවීණයෙක් වන ඇයගේ සැමියා සිරිපා අඩවියේ යම් ස්ථානයක පැවති රැස්වීමකට සහභාගි වීමට තම බිරිඳ හා කුඩා දියණිය ද ගෙන පිටත් විය. හිමිදිරියේ ඔහුගේ කර්තව්‍ය ආරම්භ වන විට ඇය සිරිපා අඩවියේ සිට සිරිපා කන්ද දෙස බලාගෙන එහි යාමට හැකි දැයි එහි සිටියවුන්ගෙන් ඇසුවා ය. ඔවුන් ඇය වැළැක් වූයේ ඒ සිරිපා කරුණා නොකරන අවාරය බැවිනි. නමුත් එවන් දේකින් මෙල්ල වන තැනැත්තියක් නොවේ ඇය. කුඩා දියණිය ද සමඟ සැමි අවසරය ද ගෙන තනියට පිරිමි ළමයෙක් ද කැටිව සිරිපා කන්ද තරණය කරන්නට ඇය ආරම්භ කළේ අනෙක් අයගේ විරෝධය නොතකා ය. ඉතා පහසුවෙන් ගෙනගිය දේ කමින් බොමින් ගිය ගමන කෙමෙන් කෙමෙන් බෙහෙවින් දුෂ්කර විය. ඒ කෙසේ වතුදු අධෛර්ය වන්නේ නොවේ ඇය. ඉතා දුෂ්කර ගමනකින් සිරිපා කරුණා කර නැවත එන්නට තනද්දී ඇයට සිතට අමුත්තක් දැනුණේ ඒ වන විටත් කාලය බෙහෙවින් ගෙවී ගොස් තිබීම නිසාවෙනි. නමුත් දිරිගෙන කුඩා දියණිය හා පිරිමි ළමයා ද කැටුව ඇය නැවත වේගයෙන් පැමිණෙමින් සිටියදී ආලෝකය සම්පූර්ණයෙන් නැතිව ගොස් දැඩි අදුර පතිත වන විට ආපසු ගමනේ තවත් යා යුතු දුර බොහෝ විය. දැඩි අසරණ තත්ත්වයට වැටුණු ඈ නුවණක් සොයමින් කල්පනා කළේ ගමන් මඟ සොයා ගන්නෙ කෙලෙසදැයි පසුතැවෙමිනි. කෙසේ හෝ සිතේ සෝදිසියට ගමන් කරමින් මඳ දුරක් පැමිණිය ද, එය විශ්වාසදායී නොවිණි. හදිසියේ දර්ශනය වූ ඉතා කුඩා ආලෝකයක් විහිදුවන යමක් හැක ඒ ඉලක්ක කරගෙන කෙමෙන් යන්නට ඇයට හැකි වූයේ වාසනාවකට මෙන් ය. ක්‍රමයෙන් ඒ ආලෝකය ඉතා කුඩා අතුපැලකින් විහිදෙන බවත්, සිරිපා කරුණා කරන සමයේ පවතාගෙන ගිය ද පසුව අතහැර දමන ලද කඩයක් බවත් වැටහුණේ එහි ළඟා වූ පසු ය. කඩය අතහැර දමන ලද්දක් වුවත් එය පවත්වාගෙන ගිය තරුණයා එහි වූවෙන් ඔහුගේ උපකාර පැතීමට ඇය පසුබට නොවීය. ඇගේ කතාවට සවන් දුන් තරුණයා එවන් කාලයක මෙවන් අවදානම් ගමනක ඇති අවදානම් බව පිළිබඳ ඇයට පවසා ඔහු සතු විදුලි පන්දම ඇයට ලබා දී ඇයට තේ කහටින් ද සංග්‍රහ කළ අතර, ඉතා පුදුම ම සිදුවීම වූයේ තේ බීමටවත්, කඩයට පැමිණීමට වත්, යමක් කීමටවත් ගමෙන් පැමිණි තරුණයා ඉදිරිපත් නොවීම යි. ඔහු දැඩි ව බිය වී ඇති බව පසක් කරගත් ඇය, පිටිපසින් ඔහු එන බැවින්, ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකළා ය. සිතින් මෙන් ම ගතින් ද දැඩි වෙහෙසට පත් මවට සහ දියණියට කඩේ තරුණයාගේ සංග්‍රහය අමෘතයක් ම විය. ඉන් පසු විදුලි පන්දමේ ආධාරයෙන් වේගයෙන් යාමට සිතූ ඔවුන්ට කඩේ තරුණයා තවත් උපකාරයක් ලබා දිමට ඉදිරිපත් විය. 'අක්කේ මේ ගමේ මාව ඕනෙ කෙනෙක් දන්නවා. කවුරු හරි හමු වුතොත් මගේ අක්කා කියන්න. ඔවුන් උපකාර කරයි.'යනුවෙන් පැවසූ මුත් ඔහුගේ නමවත් අසා ගන්නට ඇය සැරසෙන විටත් ඔහු නොපෙනෙන දුරකට ගොස් අවසන් ය. නමුත් විදුලි පන්දම බෙහෙවින් උපකාරී වන බැවින් ඉන් සැනසුණු ඇය වඩා වේගයෙන් අනෙක් දෙදෙනා ද කැටුව ගමවෙත සේන්දුවන විට ගමේ පිරිසක් ඇය සහ අනෙක් දෙදෙනා සෙවීමට මඟට එමින් සිටියහ. මෙතුමිය මට පැවසූ ආකාරයට වඩාත් රසයක් ඇත්තේ කථාවේ ඉතිරි කොටසේ යි. ඇය පැමිණි පසු රැගෙන ආ විදුලි පන්දම කඩේ තරුණයා කියූ පරිදි නිසිතැන තබන්නට බලන විට එවැන්නක් ඇය අත නොතිබිණි. කළ උපකාරයට වෙනත් විදුලි පන්දමක් හෝ ගෙනත් තබන්නට හැකි යැයි ඇය තීරණය කළා ය. නමුත් එවිට මෙතෙක් ගොළුවකු සේ සිටි කොලුවා මෞන වෘතය හැර දමා, ඇය කඩයකට නොගිය බවත්, ඇයට පිස්සු යැයි තමා සිතූ බවත් බොහෝ දුෂ්කර මාධ්‍යයේ කළුවරේම ඇය පැමිණි බවත්, ඇය අත විදුලි පන්දමක් නොතිඹූ බවත්, ඇය පළපුරුදු කාරියක සේ පාර සොයා පැමිණි බවත් කියූ විට සියල්ලන් අන්ද මන්ද වූ බව ඇයට තවම මතක තිබේ. නමුත් මෙහි ඇති විශ්මිත කතාව වන්නේ, කොලුවාට අනුව ඔවුන්ට කිසිවෙක් මුණ නොගැසී තිබීමත්, ඇය පවසන පරිදි ඇය කඩේ තරුණයාගෙන් තේ බී විගස මනා ප්රබෝධයක් ඇති වූ බවත් ය. කුඩා දියණිය දැන් විශ්වවිද්‍යාලයෙන් ද පිටවූ තරුණියකි. ඇය මා හා පැවසූයේ මඟදී හමු වූ ලස්සන තරුණයෙක් ඔවුන්ට උපකාර කළ බව යි. අනෙක් කිසිවක් ඇයට මතක නැත. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom