Srilankan යානා මගී ප්‍රවාහනයට මාරාන්තික යැයි සඳහ&#35

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම දන්න හැටියට South East Asia වල ලාභම Plane Tickets තියෙන්නේ Thai Airways වලටයි , සිංගප්පූරුවට යනවා නම් Singapore Air එකක යන්න. අනෙක් රටවලට යනවා නම් තමයි Sri Lankan එක හොද.
     
    • Like
    Reactions: wasangaama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඔතන තියන සමහරක් කථා ඇත්ත. හැබැයි සමහරක් කථා බොරු. අනිත් එයාර් ලයින් එක්ක බලද්දි අඩු පඩියක් උනාට ඔය කියන තරම් අඩු පඩියක් නෙමෙ. අනික පැය 16 ෂිෆ්ට් එකක් නැහැ.

    O.T :):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔතන තියන සමහරක් කථා ඇත්ත. හැබැයි සමහරක් කථා බොරු. අනිත් එයාර් ලයින් එක්ක බලද්දි අඩු පඩියක් උනාට ඔය කියන තරම් අඩු පඩියක් නෙමෙ. අනික පැය 16 ෂිෆ්ට් එකක් නැහැ.

    මේ ඉන්නේ උත්තරේ දෙන්න සුදුසුම කෙනා
     
    Sep 25, 2008
    757
    35
    0
    ඇයි යකෝ මහලොකුවට පච ගහලා තමන්ගේ රටම බාල්දු කරන්නේ. රටේම ඉඳගෙන, රට බාල්දු කරන උන් ඉන්නේ ලංකාවේ..
    අනික A 350 7ක්, A330 6ක්, A321 2ක් ,A320 1ක්, ඕඩර් කරලා තියෙන්නේ

    අනික ගණන් වැඩි උනත් ගොඩක් අය ශ්‍රී ලන්කන් තෝරා ගන්නවා
    :(:(
     
    Last edited:

    Similar threads