Srilankan Air force MIG-27 in action

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ස්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තියන මිග්-27 ගුවන් යානාවල ගොඩක් අය නොදැකපු වැඩ කෑලි ටිකක් (ගුවන් ගතවන ආකාරය,ආයුධ සවිකරන ආකාරය වගේ බොහෝ දේවල්).

    වීඩියෝ එක බලන්න පහල තියන පින්තූරෙ කොටන්න
    http://airforce.lk/



    ඉස්සුවෙ මෙතනින්

    පහු ගිය මාස කීපය තුල අපි වෙනුවෙන් අපි වි‍යාපෘතිය සඳහා ලැබුනු මාසික පරිත්‍යාග රු 30000 දක්වා අඩුවෙලා. පුලුවන් නම් මේකට ගිහිල්ල අපි වෙනුවෙන් අතපය අහිමි වෙච්ච,ජීවිත අහිමි වෙච්ච ඒ උදාර මිනිසුන්ට නිවසක් ලබාදෙන්න හැකි දෙයක් කරන්න










     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    නියමයි මචන් :), දැන් අපිට රනවිරුවො අමතක වෙනවා මොකද දැන් අපි වෙගවත් සංවර්දනයක් කරා රට යන ගමන දිහා බලන්නෙ ඉන්නෙ:baffled:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    11.gif
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බොහොම ස්තූතියි මචන්ලා ප්‍රතිචාරවලට
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද පොස්ට් එකක් බ්‍රෝ රණවිරුවන් කියන්නේ අපිට වටිනා ජාතික සම්පතක්
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියම වැඩක් මචන්..ගොඩක් ස්තුතියි
    රෙප් ++