SriLankan Airlines මිල දී ගන්න ධම්මික පෙරේරාත් කැමැත්තෙන්..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    0WWoCYM.jpeg


    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින්ගේ නම් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

    ඒ, අනුව ආයෝජකයින් හය දෙනෙකුගේ නම් මෙලෙස ප්‍රසිද්ධියට පත්කර ඇති බව සඳහන්.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා පහත ආයතන සිය කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වුණේ.

    AirAsia Consulting Sdn. Bhd.
    Dharshaan Elite Investment Holding (Pvt) Ltd
    FITS Aviation (Private) Limited
    Sherisha Technologies Private Limited
    Treasure Republic Guardians Limited
    Hayleys PLC

    මෙහි සඳහන් Hayleys PLC මෙරට දැවැන්ත සමාගම් සමූහයක් වන අතර,එහි බහුතරයක් කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා සතු වනවා.

    Hayleys PLC පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01% ක හිමිකාරීත්වය ධම්මික පෙරේරා සතුවන බවයි වාර්තා වන්නේ.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    Sherisha Technologies Private Limited
    Is indian non govermental company based in chennai

    Tresure republic is fund created by overseas sri lankan workers to buy out Sri lankan airline against selling to Foreigners
    Dharshaan Elite Investment Holding (Pvt) Ltd
    Sherisha Technologies Private Limited
    Treasure Republic Guardians Limited

    Any idea about these?
     
    • Like
    Reactions: snm1990