SriLankan Airlines මිල දී ගන්න ධම්මික පෙරේරාත් කැමැත්තෙන්..⚡

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ආයතන මිලදී ගැනීම අරමුණු කරගනිමින් මහජන සමාගමක් ස්ථාපිත කිරීමට යයි.

    ශ්‍රී ලංකාවේ සහ විදේශගතව ජීවත්වන දේශජ පුත්‍රයින්ගේ අරමුදලින් ගොඩනැගෙන Treasure Republic Guardians Limited ජනතා පොදු සමාගම එළි දැක්වීම සහ ආරම්භක උත්සවය 2023 ඔක්තොම්බර් මස 27 වැනි (හෙට) දින සවස 3.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරේ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, උත්තර ලංකා සභාගයේ නායක විමල් විරවංශ, පිවිතුරු හෙල උරුම පක්ෂයේ නායක උදය ගම්මන්පිල, සරත් ෆොන්සේකා, පාටලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමතිවරුන් 30 කට වඩා වැඩි පිරිසක්ද DSI සමූහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්ෂ, පැලවත්ත කිරිපිටි සමාගමේ අධිපති ආරියශීල වික්‍රමනායක, අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයින් ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ඇතුළු මහාසංඝ රත්නය, විද්වතුන් සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

    🤣🤣🤣🤣🤣🤣🤣
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    හැබැයි ඉතින් වෙන රටකට දෙනවට වඩා දම්මිකට දෙන එක රට ගැන හිතුවොත් හොදයි.
    එහෙම හිතද්දි පරන කුණු කන් ටේනර් කතාවකුත් මතකයට ආවා සිම්හලූ :dull:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    okata dunnot nam iwarai. ethics nethi ekek. uta dominate karana mania ekak tiyenne. oya list eken denna puluwan ekama investor tama AirAsia

    හැබැයි ඉතින් වෙන රටකට දෙනවට වඩා දම්මිකට දෙන එක රට ගැන හිතුවොත් හොදයි.
    එහෙම හිතද්දි පරන කුණු කන් ටේනර් කතාවකුත් මතකයට ආවා සිම්හලූ :dull:
    මේ තියරිය හොදයි දේශීය ව්‍යාපාර වලට, දේශීය ජාවාරම් වලට නෙමේ
    ------ Post added on Apr 23, 2024 at 10:02 AM
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    Sherisha Technologies Private Limited
    Is indian non govermental company based in chennai

    Tresure republic is fund created by overseas sri lankan workers to buy out Sri lankan airline against selling to Foreigners

    Kariyanta oka ganna salli tiyenawada ban?

    Better to cancel this RFQ.
    All the companies that are bidding are not suitable to manage national carriers

    AirAsia - Sucks
    Fit Air - Horrible
    The remaining companies are not reputed for this; they may only be playing as a bidding agent.

    Umbath ara 40 panna naaki amandila 20 handsom kollo hoyanawa wage talk ekakne ban tiyenne.
    ------ Post added on Apr 23, 2024 at 11:02 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඔය එක රෙද්දක් වත් කරන්න ඕනේ නැහැ Sri Lankan Air Lines එකේ වැඩිපුර ඉන්න Staff එක අයින් කරා නම් Sri Lankan එක ලාභ ලබනවා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    Kariyanta oka ganna salli tiyenawada ban?

    Umbath ara 40 panna naaki amandila 20 handsom kollo hoyanawa wage talk ekakne ban tiyenne.
    ------ Post added on Apr 23, 2024 at 11:02 AM
    කොල්ලෝ මම Sri Lankan එකේ උඩ ඉන්න ගොඩක් අය දන්නවා
    ඒ වගේම වෙන රටවල ලංකාවෙන් දාල ඉන්න Country Managers ල වැජබෙන විදිහත් දන්නවා
    මේ සේරම හරියට කපල කොටලා කළමනාකරණය කලොත් වෙන කාටවත් විකුනන්න ඕන එකක් නෙමේ මේ
    මම දකින හැම වෙලාවකම Sri Lankan Flights Fully booked.

    යුනියන් කාරයෝ එලවල මේක ලස්සනට කරන්න පුළුවන්
    මට දීපන් මම අවුරුදු 3න් ප්රෝෆිට් පෙන්නනවා
     
    • Like
    • Haha
    Reactions: 2osama and tharakaf

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,233
    113
    air asia
    awlak naha
    tony is originally from jaffna

    AirAsia’s Tony Fernandes praises Sri Lanka, after reports of talks​

    Tuesday November 21, 2017 10:40 am

    ECONOMYNEXT – Boss of Malaysia’s AirAsia Tony Fernandes tweeted praise for Sri Lanka following reports that the budget carrier was in talks to set up a joint venture airline and help build a budget terminal in the island.
    "Applause to countries like Sri Lanka who realise that not one airport fits all," Fernandez said in a post on twitter.com.
    Sri Lanka’s The Sunday Times newspaper said AirAsia had met senior ministers and a high powered economic policy committee to make the case for a joint venture airline.
    The building of a 70 to 100 million dollar, budget airport terminal was also discussed the report said.
    "Malaysia led the way with LCCT in KLIA and KKIA," Fernandes tweeted, referring to budget terminals in Kuala Lumpur and Kota Kinabalu in Malaysia.
    "And look at what we created. Largest low cost airline in [A]sia and huge [Tourism] and Job creator."
    The Sunday Times AirAsia will seek a local joint venture partner for the airline if the government gives it a license to start an airline.
    It is not clear how the budget terminal would be financed, if plans advance that far, but Sri Lanka’s budget for 2018 announced a proposal to build domestic airports on public private partnerships. (Colombo/Nov21/2017)
    ------ Post added on Apr 23, 2024 at 1:12 PM
     
    Tony Jaffna කියල මොකෝ ටිකට් එකේ ගාන අඩු වුනාද?
    හුරන් කන්නේ
     
    • Like
    Reactions: EVC

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ආයතන මිලදී ගැනීම අරමුණු කරගනිමින් මහජන සමාගමක් ස්ථාපිත කිරීමට යයි.

    ශ්‍රී ලංකාවේ සහ විදේශගතව ජීවත්වන දේශජ පුත්‍රයින්ගේ අරමුදලින් ගොඩනැගෙන Treasure Republic Guardians Limited ජනතා පොදු සමාගම එළි දැක්වීම සහ ආරම්භක උත්සවය 2023 ඔක්තොම්බර් මස 27 වැනි (හෙට) දින සවස 3.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරේ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, උත්තර ලංකා සභාගයේ නායක විමල් විරවංශ, පිවිතුරු හෙල උරුම පක්ෂයේ නායක උදය ගම්මන්පිල, සරත් ෆොන්සේකා, පාටලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමතිවරුන් 30 කට වඩා වැඩි පිරිසක්ද DSI සමූහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්ෂ, පැලවත්ත කිරිපිටි සමාගමේ අධිපති ආරියශීල වික්‍රමනායක, අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයින් ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ඇතුළු මහාසංඝ රත්නය, විද්වතුන් සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

    🤣🤣🤣🤣🤣🤣🤣
    කලු සල්ලි ටික සුදු කරන්න ලේසිම ක්‍රමය
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    මොකා හරි කමක් නෑ ඔක අරගෙන ඇතුලටම යනකොට ඉන්න මුස්පේන්ට්තු කිලීනලා ටිකයි, ටොයිලට් වල ඉන්න ටිප් එකතු කරන අඩුකුලේ පොන්නයෝ ටිකයි, මෙලෝ වැඩැක් නැතිව නිදියන සික්කෝ ටිකයි, වැඩැක් නැතිව බෙල්ට් වල ඇවිදින වේසියෝ ටිකයි, පිටකොටුව වගේ දුවන ගූ ඩියුටි ෆ්‍රී එකේ ඉන්න බඩු පන්නන පොන්නයෝ ටිකයි එලවන්න ඔන. ඔවර් ක්‍රවුඩ් වැඩට ඉන්න උන් අඩු කරල ඔක හැදුව නම් එච්චරයි, රට ඉදල ලන්කාවට එනකොටම රට එපා වෙන තැනක් ඔක නම් :no:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    දම්මික පෙරේරා වගේ හොර බොරු නැති වංචා නැති නියම කතෝලික මනුස්සයෙක්ට තමා ඕක දෙන්න ඕන❤️.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    air asia
    awlak naha
    tony is originally from jaffna

    AirAsia’s Tony Fernandes praises Sri Lanka, after reports of talks​

    Tuesday November 21, 2017 10:40 am

    ECONOMYNEXT – Boss of Malaysia’s AirAsia Tony Fernandes tweeted praise for Sri Lanka following reports that the budget carrier was in talks to set up a joint venture airline and help build a budget terminal in the island.
    "Applause to countries like Sri Lanka who realise that not one airport fits all," Fernandez said in a post on twitter.com.
    Sri Lanka’s The Sunday Times newspaper said AirAsia had met senior ministers and a high powered economic policy committee to make the case for a joint venture airline.
    The building of a 70 to 100 million dollar, budget airport terminal was also discussed the report said.
    "Malaysia led the way with LCCT in KLIA and KKIA," Fernandes tweeted, referring to budget terminals in Kuala Lumpur and Kota Kinabalu in Malaysia.
    "And look at what we created. Largest low cost airline in [A]sia and huge [Tourism] and Job creator."
    The Sunday Times AirAsia will seek a local joint venture partner for the airline if the government gives it a license to start an airline.
    It is not clear how the budget terminal would be financed, if plans advance that far, but Sri Lanka’s budget for 2018 announced a proposal to build domestic airports on public private partnerships. (Colombo/Nov21/2017)
    ------ Post added on Apr 23, 2024 at 1:12 PM
    Fernandes was born in Kuala Lumpur on 30 April 1964 to an Indian father (originally from Goa[2]) and a mother of mixed Indian (Malayali[3]) and Asian-Portuguese (Kristang) descent who had been raised in Malacca, Malaysia.[2][4] At a young age, he would follow his mother who sold Tupperware at Tupperware parties.[4]

    Fernandes was educated at The Alice Smith School in Kuala Lumpur. Starting at age 12, from 1976 to 1983, he studied at Epsom College boarding school in England.[5] He matriculated to the London School of Economics and graduated with a degree in accounting.[6]

    යාපනේ නෙවෙයි මචං

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    Kariyanta oka ganna salli tiyenawada ban?

    ------ Post added on Apr 23, 2024 at 11:02 AM
    සල්ලි නෑ එකතු කරනා පින්කමකට වගේ උන් ගත්තා කිය්ල ඕක ඉන්ට මැනේජ් කරන්න බැරිවෙයි
    දම්මික පෙරේරා වගේ හොර බොරු නැති වංචා නැති නියම කතෝලික මනුස්සයෙක්ට තමා ඕක දෙන්න ඕන❤️.
    ඌ කතෝලිකද බන් මන් හිතුවේ Buddhist kiyala