SriLankan Airlines මිල දී ගන්න ධම්මික පෙරේරාත් කැමැත්තෙන්..⚡

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඌ කතෝලිකද බන් මන් හිතුවේ Buddhist kiyala
    ගොඩක් උන් හිතන් ඉන්නේ රාජපක්ශ පවුලත් බුඩිස්ට් කියලා.ඒ වුනාට 90% කතෝලික ඒකේ කට්ටිය.නාකි ටික මැරුනම ඔක්කොම කතෝලික. ලංකාවම අල්ලන් ඉන්නෙ කතෝලික අපි.කොහොමද ගැම්ම.
     
    • Like
    Reactions: Hankook

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Api kattiya ekathu wela gamu.. man danna widihata lankawe lokuma salli karayo inne meke..dhamika mokek da.. ..
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    ගොඩක් උන් හිතන් ඉන්නේ රාජපක්ශ පවුලත් බුඩිස්ට් කියලා.ඒ වුනාට 90% කතෝලික ඒකේ කට්ටිය.නාකි ටික මැරුනම ඔක්කොම කතෝලික. ලංකාවම අල්ලන් ඉන්නෙ කතෝලික අපි.කොහොමද ගැම්ම.
    ඒක දන්න්නවා මන් ඇහුවේ ධම්මික කතෝලික්ද
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ශ්‍රී ලංකා එයල්යින් පාඩු කියන්නේ මායාවක් ද.
    කොහොමත් ඕකේ ණය ටික අපේ ඇගේ ගහලා නෙ ඕක විකුණනවා ඇත්තේ