Srilankan Airlines Jobs

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    mehema thiyeddi padu wena eka ahannath deyakda machan. :no:

    හැබැයි මචන් ඉස්සරහට මොකක් හරි කරයි
    දැන් ඉන්න ceo අරගෙන තියෙන්නෙත් පන්දම් වලට නෙමේලු interveiw එකකින්
    මිනිහා එක එකාගේ letters walata කව්රුවත් ගන්නේ නැහැලු
    qatar airways එකෙන් srilankan එක ගන්න කතාවකුත් කියනවා