Srilankan bikini fashion show 2022-හම්මෝ අදනම් ඉවරයි

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    හාමුට මේක යවන්න කියමු imf එකට bailout නැතත් කීයක් හරි දෙයි
     
    • Haha
    Reactions: siri_ayya

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,627
    10,195
    113
    මොඩ්ල් ලා ගැන කියනවනම් බන් වෙන රටවල මොඩ්ල් කෙනෙක් කියන්නෙ ඒජන්සි එකකට සෙට් වෙලා ඒ හරහා වැඩ බාරගන්න, ජොබ් එක විදියටම මොඩ්ලින් කරන ප්‍රොෆෙශනල් උන්. උන්ට කන්න බොන්න ජාති වල ඉඳලා විටමින් පෙත්ත වෙනකම්ම නියම කරන්නෙ ඒජන්සි එකෙන්.

    මෙහේ වගේ ෆොටොග්‍රැපර්ට රෙද්ද උස්සන කෑලි ටිකයි. ඕගනයිසර් ඩීල් කරන කෑලි ටිකයි අරගෙන, එතනිනුත් එකෙක් දෙන්නෙක්ගෙ ෆෝන් උදේට ඕෆ් උනාම අතර මගින් එකතු කරන් යන කෑලි ටිකයි දාලා, මාලුපාන් එකයි කිරි පැකට් එකයි දීලා, අතට 2000ක් දීලා බිකිනි ශෝ කරන්න ගියාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...
    මේක ඇත්ත දවස් තුන හතරකට කලින් ගෲප් එකට දානව ගර්ල්ස්ල මෙච්චර ඕනෙ, බ්‍රීෆින් වලට මෙතනට එන්න කියල
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    rasputia-bikini.gif