Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Srilankan bomb man
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන්මත්තක සිංහල ජාතික ගුවන් මගියාගේ සිද්ධිය

ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි

- අගොස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා ගමන් කළ MH 128 යානයේ ශ්‍රී ලාංකික මගියෙකු බොම්බයක් ඇතැයි කියා කළ ‘විකාරය‘ මේ වනවිට ලෝකයේ සියලුම ප්‍රධාන මාධ්‍ය ජාලාවල මුල් පුවත බවට පත්ව තිබෙන අතර එමගින් ලංකාවේ නමට මෙන්ම ඕස්ට්‍රේලියාවේ වාසය කරන බහුතරයක්වූ ලාංකික ප්‍රජාවට ඉමහත් අපකීර්තියක් අත්කරදී ඇත.

වාර්තාවන ආකාරයට මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Dandenong හි ශිෂ්‍ය වීසා මත වාසය කරමින් සිටින මනෝද් එම්. මාර්ක්ස් නමැති

සිංහල ජාතික තරුණයකි. ඔහුගේ වයස 25 ක් බවද පොලිසිය හෙළි කර තිබුණි.

ඔහු ගැන අධ්‍යයනය කර වාර්තා පළ කරන හෙරල්ඩ් සන් පුවත්පත දක්වා සිටින්නේ ඔහුගේ ෆේස් බුක් ගිණුමට අනුව උපන් ස්ථානය කොළඹ බවත් ඔහු බෞද්ධ ආගමික අදහස් ෂෙයාර් කර ඇති බවත්ය. ඇමරිකානු රැප් ගායක Tupac Shakur ගේ රසිකයෙකු ලෙසද ඔහු හඳුනාගන්නට ලැබෙන බවත් එහි සටහන් කර ඇත.

අද (1) දහවල් පළවූ වාර්තා අනුව වික්ටෝරියානු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඔහු ලබන අගොස්තු 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයින් ඇප අයදුම් කර නැත

ගුවන් යානය පිටත්වී මිනිත්තු තිහකින් පමණ බැටරි දැමූ උපකරණයක් තමා අසළ සිටි මගීන්ට පෙන්වමින් “I’ve got a bomb and I’m going to f***ing blow the plane up” යයි කෑගසා තිබුණ ඔහු මගීන් බොරුවට බය කර තිබුණ අතර තමාට ගුවන් නියමු කුටියට යන්නට අවශ්‍ය බව පවසමින් තර්ජනය කර තිබුණි.

එම අවස්ථාවේ

කාර්ය මණ්ඩලය ඔහු වළක්වා මෙල්ල කළ පසුව ඔහු බිම ඇද වැටී සිටියේය.

යානාව නැවත හරවා යාමෙන් පසු ආරක්ෂක අංශ ඔහු ඔවුන් භාරයට ගත්තේ කිසිදු කරදරයකින් තොරවයි.

මගීන් අපහසුතාවයට පත් කිරීම, අනියත බියට පත් කිරීම හා ගමන අවලංගු කිරීමට බලපෑම් කිරීම යන චෝදනා යටතේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් නීතියට අනුව ඔහුට වසර 10 දඬුවමක් ලබාදිය හැකි බවට වාර්තා පළව තිබේ.

මෙම ගුවන් යානයේ ඕස්ට්‍රේලියානු හිටපු පාපන්දු තරුවක් හා ඔහුගේ පෙම්වතියද ගමන් කළ අතර ඔවුන් ලබාදුන් ප්‍රකාශද පදනම් කර වාර්තා පළවූ නිසා මේ සිද්ධිය තවත් ප්‍රසිද්ධියට පත්ව ඇත.

සිද්ධිය අද ජුනි 1 වනදා ලෝකයේ සියලුම ප්‍රධාන පෙළේ මධ්‍ය වල මුල් පුවත බවට පත්වූ අතර ‘මනෝද් නමැති උන්මත්තක සිංහල ජාතික තරුණයකු කළ විකාර වැඩක්‘ යනුවෙන් එ් බොහොමයක් වාර්තා අර්ථ ගන්වා තිබුණි.

[QUOTE="kazzen, post: 21738314, member: 62457"] [B][COLOR="Navy"][SIZE="4"]උන්මත්තක සිංහල ජාතික ගුවන් මගියාගේ සිද්ධිය ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි - අගොස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට[/SIZE][/COLOR][/B] [SIZE="4"][COLOR="DarkRed"]ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා ගමන් කළ MH 128 යානයේ ශ්‍රී ලාංකික මගියෙකු බොම්බයක් ඇතැයි කියා කළ ‘විකාරය‘ මේ වනවිට ලෝකයේ සියලුම ප්‍රධාන මාධ්‍ය ජාලාවල මුල් පුවත බවට පත්ව තිබෙන අතර එමගින් ලංකාවේ නමට මෙන්ම ඕස්ට්‍රේලියාවේ වාසය කරන බහුතරයක්වූ ලාංකික ප්‍රජාවට ඉමහත් අපකීර්තියක් අත්කරදී ඇත. වාර්තාවන ආකාරයට මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Dandenong හි ශිෂ්‍ය වීසා මත වාසය කරමින් සිටින මනෝද් එම්. මාර්ක්ස් නමැති සිංහල ජාතික තරුණයකි. ඔහුගේ වයස 25 ක් බවද පොලිසිය හෙළි කර තිබුණි. ඔහු ගැන අධ්‍යයනය කර වාර්තා පළ කරන හෙරල්ඩ් සන් පුවත්පත දක්වා සිටින්නේ ඔහුගේ ෆේස් බුක් ගිණුමට අනුව උපන් ස්ථානය කොළඹ බවත් ඔහු බෞද්ධ ආගමික අදහස් ෂෙයාර් කර ඇති බවත්ය. ඇමරිකානු රැප් ගායක Tupac Shakur ගේ රසිකයෙකු ලෙසද ඔහු හඳුනාගන්නට ලැබෙන බවත් එහි සටහන් කර ඇත. අද (1) දහවල් පළවූ වාර්තා අනුව වික්ටෝරියානු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඔහු ලබන අගොස්තු 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයින් ඇප අයදුම් කර නැත ගුවන් යානය පිටත්වී මිනිත්තු තිහකින් පමණ බැටරි දැමූ උපකරණයක් තමා අසළ සිටි මගීන්ට පෙන්වමින් “I’ve got a bomb and I’m going to f***ing blow the plane up” යයි කෑගසා තිබුණ ඔහු මගීන් බොරුවට බය කර තිබුණ අතර තමාට ගුවන් නියමු කුටියට යන්නට අවශ්‍ය බව පවසමින් තර්ජනය කර තිබුණි. එම අවස්ථාවේ කාර්ය මණ්ඩලය ඔහු වළක්වා මෙල්ල කළ පසුව ඔහු බිම ඇද වැටී සිටියේය. යානාව නැවත හරවා යාමෙන් පසු ආරක්ෂක අංශ ඔහු ඔවුන් භාරයට ගත්තේ කිසිදු කරදරයකින් තොරවයි. මගීන් අපහසුතාවයට පත් කිරීම, අනියත බියට පත් කිරීම හා ගමන අවලංගු කිරීමට බලපෑම් කිරීම යන චෝදනා යටතේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් නීතියට අනුව ඔහුට වසර 10 දඬුවමක් ලබාදිය හැකි බවට වාර්තා පළව තිබේ. මෙම ගුවන් යානයේ ඕස්ට්‍රේලියානු හිටපු පාපන්දු තරුවක් හා ඔහුගේ පෙම්වතියද ගමන් කළ අතර ඔවුන් ලබාදුන් ප්‍රකාශද පදනම් කර වාර්තා පළවූ නිසා මේ සිද්ධිය තවත් ප්‍රසිද්ධියට පත්ව ඇත. සිද්ධිය අද ජුනි 1 වනදා ලෝකයේ සියලුම ප්‍රධාන පෙළේ මධ්‍ය වල මුල් පුවත බවට පත්වූ අතර ‘මනෝද් නමැති උන්මත්තක සිංහල ජාතික තරුණයකු කළ විකාර වැඩක්‘ යනුවෙන් එ් බොහොමයක් වාර්තා අර්ථ ගන්වා තිබුණි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom