Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Srilanka's Biggest Online Game Zone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොරන්ට් කියන්නෙ මොකද්ද?

ගේම්ස් ලංකා අඩවියෙන් ගේම්ස් ලබාදෙන්නෙ “ටොරන්ට්” එකක් විදියට,

ටොරන්ට් කියන්නෙ මොකද්ද?

ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්රවාහය” කියන එක..ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්..ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි..

අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් ගේම්ස් බාගත කරගන්නා ආකාරය.. (මෙහිදි ගේම්ස් ලංකා අඩවිය මගින් පහදාදීම සිදු කළත් ඔබට ඕනම වෙබ් අඩවියකින් මෙසේ ටොරන්ට් බාගත කල හැක..)

1..මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව..මේ සදහා මෘදුකාංග විශාල ප්රමාණයක්

තියෙනව,නමුත් හොදම ඒව තමයි මේ..

uTorrent

BitTornado

BitComet

BitTorrent

Yet ABCමේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා..මේවයින් කැමති එකක් බාගන්න..මම නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි..

2..බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න..

3..දැන් ඔබට ඕන කරන ගේම්ස් තෝරාගන්න..( ගේම්ස් ලංකා අඩවියෙන් )

4..ගේම්ස් බාගන්න දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න..

5..දැන් ඔබ එමගින් ටොරන්ට් ෆයිල් එක බාගන්න ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට..

6..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය(uTorrentBitTornado)..

7..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්රපටය සේව් කරන්න ඕන කියල..දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව ගේම්ස් බාගතවෙයි..

ටොරන්ට් වල තාක්ශණික පැත්ත..

ටොරන්ට් ෆයිල් එකක් යනු!ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්රමාණයක් අඩංගු ගොනුවක්..මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම,එහි විශාලත්වය,බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්..

ටොරන්ට් Client එකක් යනු!ටොරන්ට් Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්..මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්..

ටොරන්ට් Tracker එකක් යනු!මේ ක සේවාවක්..මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..

ටොරන්ට් ක්රියාත්මක වෙන්නෙ කොහොමද?

ටොරන්ට් ක්රියාත්මක වෙන්නෙ මෙහෙමයි..හිතමු X ගාව අලුත්ම ගේම්ස් තියෙනව කියල,ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්..ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න..හදල ඒ ෆයිල් එක දෙනව Z ට.. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව..X මේ ගේම්ස් කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ..Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල..මෙහිදි මෙම ක්රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්..ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේගේම්ස් අප්ලෝඩ් කරන්න,මේකට තමයි සීඩ් කරනව කියන්නෙ..දැන් ඔන්න Z ගාවත් අදාල චිත්රපටිය තියෙනව..මේක තමයි මූලික සිද්දාන්තය..

දැන් බලමු ප්රසිද්දම ගේම්ස් වලට වෙන දේ මොකද්ද කියල..මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්රපටය නෙවෙයි )අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ ගේම්ස් හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් ගේම්ස් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්රිය ගේම්ස් අපේ පරිගනකයට එන්නෙ..

ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ ගේම්ස් ආවෙත් වේනත් කෙනෙක් හරහා…චිත්රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න.

[QUOTE="numesh, post: 6902482, member: 48560"] [b]ටොරන්ට් කියන්නෙ මොකද්ද?[/b] [LEFT][SIZE="3"][COLOR="DarkRed"]ගේම්ස් ලංකා අඩවියෙන් ගේම්ස් ලබාදෙන්නෙ “ටොරන්ට්” එකක් විදියට[/COLOR], [COLOR="DarkSlateBlue"]ටොරන්ට් කියන්නෙ මොකද්ද?[/COLOR] ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්රවාහය” කියන එක..ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්..ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි.. අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් ගේම්ස් බාගත කරගන්නා ආකාරය.. (මෙහිදි ගේම්ස් ලංකා අඩවිය මගින් පහදාදීම සිදු කළත් ඔබට ඕනම වෙබ් අඩවියකින් මෙසේ ටොරන්ට් බාගත කල හැක..) 1..මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව..මේ සදහා මෘදුකාංග විශාල ප්රමාණයක් තියෙනව,නමුත් හොදම ඒව තමයි මේ.. uTorrent BitTornado BitComet BitTorrent Yet ABCමේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා..මේවයින් කැමති එකක් බාගන්න..මම නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි.. 2..බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න.. 3..දැන් ඔබට ඕන කරන ගේම්ස් තෝරාගන්න..( ගේම්ස් ලංකා අඩවියෙන් ) 4..ගේම්ස් බාගන්න දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න.. 5..දැන් ඔබ එමගින් ටොරන්ට් ෆයිල් එක බාගන්න ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට.. 6..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය(uTorrentBitTornado).. 7..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්රපටය සේව් කරන්න ඕන කියල..දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව ගේම්ස් බාගතවෙයි.. [COLOR="DarkOliveGreen"]ටොරන්ට් වල තාක්ශණික පැත්ත.. [/COLOR] ටොරන්ට් ෆයිල් එකක් යනු!ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්රමාණයක් අඩංගු ගොනුවක්..මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම,එහි විශාලත්වය,බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්.. ටොරන්ට් Client එකක් යනු!ටොරන්ට් Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්..මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්.. ටොරන්ට් Tracker එකක් යනු!මේ ක සේවාවක්..මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි.. [COLOR="Olive"]ටොරන්ට් ක්රියාත්මක වෙන්නෙ කොහොමද?[/COLOR] ටොරන්ට් ක්රියාත්මක වෙන්නෙ මෙහෙමයි..හිතමු X ගාව අලුත්ම ගේම්ස් තියෙනව කියල,ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්..ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න..හදල ඒ ෆයිල් එක දෙනව Z ට.. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව..X මේ ගේම්ස් කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ..Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල..මෙහිදි මෙම ක්රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්..ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේගේම්ස් අප්ලෝඩ් කරන්න,මේකට තමයි සීඩ් කරනව කියන්නෙ..දැන් ඔන්න Z ගාවත් අදාල චිත්රපටිය තියෙනව..මේක තමයි මූලික සිද්දාන්තය.. දැන් බලමු ප්රසිද්දම ගේම්ස් වලට වෙන දේ මොකද්ද කියල..මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්රපටය නෙවෙයි )අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ ගේම්ස් හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් ගේම්ස් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්රිය ගේම්ස් අපේ පරිගනකයට එන්නෙ.. ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ ගේම්ස් ආවෙත් වේනත් කෙනෙක් හරහා…චිත්රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න.[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom