Srilanka's Biggest Online Game Zone

numesh

Member
Sep 7, 2007
738
15
0
ටොරන්ට් කියන්නෙ මොකද්ද?

ගේම්ස් ලංකා අඩවියෙන් ගේම්ස් ලබාදෙන්නෙ “ටොරන්ට්” එකක් විදියට,
ටොරන්ට් කියන්නෙ මොකද්ද?

ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්රවාහය” කියන එක..ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්..ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි..
අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් ගේම්ස් බාගත කරගන්නා ආකාරය.. (මෙහිදි ගේම්ස් ලංකා අඩවිය මගින් පහදාදීම සිදු කළත් ඔබට ඕනම වෙබ් අඩවියකින් මෙසේ ටොරන්ට් බාගත කල හැක..)
1..මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව..මේ සදහා මෘදුකාංග විශාල ප්රමාණයක්
තියෙනව,නමුත් හොදම ඒව තමයි මේ..
uTorrent
BitTornado
BitComet
BitTorrent
Yet ABCමේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා..මේවයින් කැමති එකක් බාගන්න..මම නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි..
2..බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න..

3..දැන් ඔබට ඕන කරන ගේම්ස් තෝරාගන්න..( ගේම්ස් ලංකා අඩවියෙන් )
4..ගේම්ස් බාගන්න දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න..
5..දැන් ඔබ එමගින් ටොරන්ට් ෆයිල් එක බාගන්න ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට..
6..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය(uTorrentBitTornado)..
7..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්රපටය සේව් කරන්න ඕන කියල..දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව ගේම්ස් බාගතවෙයි..

ටොරන්ට් වල තාක්ශණික පැත්ත..

ටොරන්ට් ෆයිල් එකක් යනු!ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්රමාණයක් අඩංගු ගොනුවක්..මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම,එහි විශාලත්වය,බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්..

ටොරන්ට් Client එකක් යනු!ටොරන්ට් Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්..මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්..

ටොරන්ට් Tracker එකක් යනු!මේ ක සේවාවක්..මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..

ටොරන්ට් ක්රියාත්මක වෙන්නෙ කොහොමද?

ටොරන්ට් ක්රියාත්මක වෙන්නෙ මෙහෙමයි..හිතමු X ගාව අලුත්ම ගේම්ස් තියෙනව කියල,ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්..ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න..හදල ඒ ෆයිල් එක දෙනව Z ට.. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව..X මේ ගේම්ස් කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ..Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල..මෙහිදි මෙම ක්රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්..ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේගේම්ස් අප්ලෝඩ් කරන්න,මේකට තමයි සීඩ් කරනව කියන්නෙ..දැන් ඔන්න Z ගාවත් අදාල චිත්රපටිය තියෙනව..මේක තමයි මූලික සිද්දාන්තය..
දැන් බලමු ප්රසිද්දම ගේම්ස් වලට වෙන දේ මොකද්ද කියල..මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්රපටය නෙවෙයි )අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ ගේම්ස් හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් ගේම්ස් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්රිය ගේම්ස් අපේ පරිගනකයට එන්නෙ..

ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ ගේම්ස් ආවෙත් වේනත් කෙනෙක් හරහා…චිත්රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න.
 
Last edited:

numesh

Member
Sep 7, 2007
738
15
0
Aliens vs Predator

Aliens vs Predator

CLICK HERE CLICK HERE CLICK HERE CLICK HERE

Aliens vs PredatorSystem Requirements*

Intel Processor - Core 2 Duo E6400 2.13GHzAMD
Processor- Athlon 64 X2 Dual Core 4800+Nvidia
Graphics Card - Geforce 8800 GTSATI
Graphics Card - Radeon HD 2900 XT 512MBRAM
Memory - 2 GBHard
Disk Space - 10 GB
Direct X - 9
 

numesh

Member
Sep 7, 2007
738
15
0
Napoleon: Total War

Napoleon: Total War

CLICK HERE CLICK HERE CLICK HERE CLICK HERE


Napoleon: Total WarSystem Requirements*

Intel Processor - Core 2 Duo E6700 2.66GHzAMD
Processor - Athlon 64 X2 Dual Core 5600+Nvidia
Graphics Card - Geforce 8800 GT 256MBATI
Graphics Card - Radeon X1800 Series 256MBRAM
Memory - 4 GB
Hard Disk Space - 15 GB
Direct X - 9
 

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    godak sthuthi bro balamu idiriyata aniwa ithin EK 1 thianakan api danuma beda gamu

    හිහි.. ඔය උඹ දැනුම බෙදාගත්තා නෙමෙයි නෙ බං.. හොරකං කලා නෙ බයිස්කෝප් එල් කේ එකෙන්... :rolleyes::rolleyes:
     

    numesh

    Member
    Sep 7, 2007
    738
    15
    0

    හිහි.. ඔය උඹ දැනුම බෙදාගත්තා නෙමෙයි නෙ බං.. හොරකං කලා නෙ බයිස්කෝප් එල් කේ එකෙන්... :rolleyes::rolleyes:

    apooo horakan kala nemei mama ehenthamai gaththe....horakan karanna tharam uwamanawak thibbe na bro....Biscope 1a mage gedara wage ina hama=ooma hoda aya...... :)
     

    numesh

    Member
    Sep 7, 2007
    738
    15
    0
    Battlefield: Bad Company 2

    Battlefield: Bad Company 2

    Minimum System Requirements

    OS: Windows XP
    Processor: Core 2 DUO @ 2 GHz
    Memory: 2 GB
    Hard Drive: 15 GB for Digital Version, 10 GB for Disc Version
    Video Memory: 256 MB (NVIDIA GeForce 7800GT/ATI X1900)
    Sound Card: DirectX Compatible
    DirectX: 9.0c
    Keyboard and Mouse
    DVD Rom Drive


    CLICK HERE CLICK HERE CLICK HERE CLICK HERE
     

    numesh

    Member
    Sep 7, 2007
    738
    15
    0
    Alice in Wonderland

    Alice in Wonderland


    Minimum System Requirements:

    CPU: Intel Pentium IV at 2.0 Ghz or Equivalent AMD
    RAM: 512 MB RAM for Windows XP / 1 GB for Windows Vista
    VGA: 128 MB VRAM – DirectX 9.0 Compatible Card with support for Pixel Shader 2.0
    DX: Direct X 9.0c
    OS: Microsoft Windows XP (with Service Pack 3) / Windows Vista (with Service Pack 2)
    HDD: 8 GB of free Hard Drive Space
    Sound: 16-Bit DirectX Compatible Sound Card
    ODD: 8x DVD-ROM Drive
    Recommended peripheral: Keyboard & Mouse

    CLICK HERE CLICK HERE CLICK HERE CLICK HERE
     

    numesh

    Member
    Sep 7, 2007
    738
    15
    0
    Supreme Commander 2

    Supreme Commander 2


    Minimum PC System Requirements

    OS: Windows XP/Vista/Windows 7
    Processor: 2.6 GHz
    Memory: 1GB RAM (XP) 1.5GB RAM (Vista/Windows 7)
    Video: 256 MB VRAM DX9 compliant with Pixel Shader 3.0
    DirectX Support: DirectX 9.0
    Sound: No accelerated sound hardware required
    Hard Drive: 4-5 GB, for full install & DirectX
    Internet Connection: Cable/Broadband


    CLICK HERE CLICK HERE CLICK HERE CLICK HERE
     

    numesh

    Member
    Sep 7, 2007
    738
    15
    0
    Major League Baseball 2K10

    Major League Baseball 2K10

    System requirements :

    * OS: Windows Vista, XP, or 2000
    * Processor: Pentium 4 2.4 Ghz Single Core processor or equivalent (2.8 Ghz for Vista)
    * Memory: 512 MB or more (1 GB for Vista)
    * Graphics: Video card with 128 MB or more memory and one of the following chipsets is required: ATI x1300 or greater | NVIDIA 6600 or greater | DirectX 9.0c compatible card with Shader Model 3.0 support
    * DirectX : DirectX 9.0c compatible
    * Hard Drive: 10.5 GB or more free space
    * Sound: DirectX 9.0c compatible

    CLICK HERE CLICK HERE CLICK HERE CLICK HERE
     

    numesh

    Member
    Sep 7, 2007
    738
    15
    0
    Silent Hunter 5: Battle of the Atlantic

    Silent Hunter 5: Battle of the Atlantic

    Minimum System Requirements:

    CPU: Intel® Core™2 Duo E4400 2 GHz / AMD Athlon™ 64 X2 4000+ 2.1 GHz or higher
    RAM: 1 GB (Windows XP) / 2 GB (Windows Vista, Windows 7)
    VGA: 512 MB DirectX® 9.0c-compliant video card(*see supported list)
    (GeForce 8800GT/Radeon HD 2600)
    DX: DirectX® 9.0c
    OS: Windows® XP (Service Pack 3), Windows Vista® (Service Pack 2), Windows® 7
    HDD: 10 GB
    Sound: DirectX 9.0c-compliant sound card
    Network: 256 kbps Broadband connection
    Recommended peripheral: Windows-compliant mouse, keyboard

    CLICK HERE CLICK HERE CLICK HERE CLICK HERE