nettam kavru hari oyaata kiyala dei
එහෙම වෙලාවට 'නැගල බහින මේ අය්යට සමන් දෙවිඳු කරුණාවයි' වගේ උත්තර දෙන්න ඕනෙ. මම පොඩි කාලෙදි ගියෙ නඩයක් එක්ක. තේරෙන කාලෙදි ගියෙ යාලුවො කට්ටියක් එක්ක. නඩයක් එක්ක යනකොට තමයි නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර තියෙන්නෙ. පොඩි කාලෙදි ගිය ගමනෙදි මතක තියෙන ටික කියන්නම්.
සිත පිරිසිදුව තියාගෙන, සංවරව යන්න ඕනෙ. එ නිසා, තරහින් යමක් කියන්නෙවත්, අනික් කෙනෙකුට තරහක් යන විදිහෙ වචනයක් තමන් කියන්නෙවත්, කරන්නෙවත් නැහැ. ඒ නිසා හැම එකටම 'කරුණාවයි' කියනවා.
ඉහල නගින අයත්, බහින අයත් මුණගැහෙනකොට 'ඉහළ නගින මේ නංගිට සමන් දෙවිදු කරුණාවයි' වගේ ආශීර්වාද වැකි කියනවා. ඒ කොල්ලොන්ගෙ වනචරකමට නෙවෙයි.එහෙම වෙලාවට 'නැගල බහින මේ අය්යට සමන් දෙවිඳු කරුණාවයි' වගේ උත්තර දෙන්න ඕනෙ.
සීත ගඟුලෙන් නාලා පිරිසිදු වෙන එක, ඉදිකටු පානෙදි නූලක් අමුණන එක වගේ දේවල් සාමාන්‍යයෙන් හැමෝම කරනවා.
උඩට නැග්ගට පසු තමන් පැමිණි වාර ගණනට සරිලන ගණනක් ඝාන්ඨාර නාද කරන එකත් පුරුද්දක්.
සිරිපා සළකුණ අසල තෙවරක් හිස නමා වැදීමේ සිරිතක් තියෙනවා. මේවා ඉතින් තම තමන් කැමති පරිදි වන්දනා කර ගත හැකියි.
වැදගත්ම දේ අනික් අයට කරදර නොවන සේ හැසිරීම- මත්පැන් පානය නොකිරීම, අසංවර විහිලු නොකිරීම...වගේ දේවල්. අතරමං වෙන්න ඉඩ තියෙන නිසා කට්ටිය එක්ක ඉන්න එකත් වැදගත්.
චාරිත්‍ර හොඳින් දන්න අය පිළිතුරු දේවියයි බලාපොරොත්තු වෙනවා. සුභ ගමන්!

මම නම් නැග්ගෙ තව යාලුවෙකුත් එක්ක පලවෙනි පාර. අපි දෙන්නම සිරී පාදෙ ගිහින් තිබ්බෙ නෑ.. ඒ අපි දෙන්නගෙම පලවෙන සිරිපා කරුණාව. මගෙ කට කොහොමටත් හොඳ නෑ... ඒත් මම අමාරුවෙන් කට පරිස්සම් කරන් හිටියා... ඒත් අනිත් බුවානම් කතා කරන්න ගිහිල්ල අහල පහල හිටිය ආච්චිලගෙන් හොඳවැයින් අහ ගත්තා..
සිරි පාදෙ යන්න බය වෙන්න එපා... මොකවත් වෙන්නෙ නෑ... අපි ගියෙ හැටන් පැත්තෙන්. බැස්සෙ රත්නපුර කුරුවිට පාරෙන්..
i dont have sinhala font.. is the above in sinhala? these characters dont show

The idea is- keep your words and deeds pure, and help others stay so. eyalata tharaha yana/ duka hithena deyak kiyanawata wada karunawayi kiyana eka hondayi.mamamnam inney sri padhey lagai eeth oyalagey worships api dhannha..kawru hari kiyala dey..
jeewithey kanna puluwan uparima katta sri padhey thamai..maara fun.bahina kota kakul 2ta sapaaai..oonam balannako.
yanna watina thanak!
mamamnam inney sri padhey lagai eeth oyalagey worships api dhannha..kawru hari kiyala dey..
jeewithey kanna puluwan uparima katta sri padhey thamai..maara fun.bahina kota kakul 2ta sapaaai..oonam balannako.
yanna watina thanak!

thank you very much.. godak pin..මම පොඩි කාලෙදි ගියෙ නඩයක් එක්ක. තේරෙන කාලෙදි ගියෙ යාලුවො කට්ටියක් එක්ක. නඩයක් එක්ක යනකොට තමයි නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර තියෙන්නෙ. පොඩි කාලෙදි ගිය ගමනෙදි මතක තියෙන ටික කියන්නම්.
සිත පිරිසිදුව තියාගෙන, සංවරව යන්න ඕනෙ. එ නිසා, තරහින් යමක් කියන්නෙවත්, අනික් කෙනෙකුට තරහක් යන විදිහෙ වචනයක් තමන් කියන්නෙවත්, කරන්නෙවත් නැහැ. ඒ නිසා හැම එකටම 'කරුණාවයි' කියනවා.
ඉහල නගින අයත්, බහින අයත් මුණගැහෙනකොට 'ඉහළ නගින මේ නංගිට සමන් දෙවිදු කරුණාවයි' වගේ ආශීර්වාද වැකි කියනවා. ඒ කොල්ලොන්ගෙ වනචරකමට නෙවෙයි.එහෙම වෙලාවට 'නැගල බහින මේ අය්යට සමන් දෙවිඳු කරුණාවයි' වගේ උත්තර දෙන්න ඕනෙ.
සීත ගඟුලෙන් නාලා පිරිසිදු වෙන එක, ඉදිකටු පානෙදි නූලක් අමුණන එක වගේ දේවල් සාමාන්‍යයෙන් හැමෝම කරනවා.
උඩට නැග්ගට පසු තමන් පැමිණි වාර ගණනට සරිලන ගණනක් ඝාන්ඨාර නාද කරන එකත් පුරුද්දක්.
සිරිපා සළකුණ අසල තෙවරක් හිස නමා වැදීමේ සිරිතක් තියෙනවා. මේවා ඉතින් තම තමන් කැමති පරිදි වන්දනා කර ගත හැකියි.
වැදගත්ම දේ අනික් අයට කරදර නොවන සේ හැසිරීම- මත්පැන් පානය නොකිරීම, අසංවර විහිලු නොකිරීම...වගේ දේවල්. අතරමං වෙන්න ඉඩ තියෙන නිසා කට්ටිය එක්ක ඉන්න එකත් වැදගත්.
චාරිත්‍ර හොඳින් දන්න අය පිළිතුරු දේවියයි බලාපොරොත්තු වෙනවා. සුභ ගමන්!
වැදගත්ම දේ අනික් අයට කරදර නොවන සේ හැසිරීම- මත්පැන් පානය නොකිරීම, අසංවර විහිලු නොකිරීම...වගේ දේවල්. අතරමං වෙන්න ඉඩ තියෙන නිසා කට්ටිය එක්ක ඉන්න එකත් වැදගත්.!