Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Ssangyong Rexton | RX270xdi (Review)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ssangyong Rexton වලට කැමති සහ ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය elakiri එකේ ඉන්න නිසා එයාලාට උදව්වක් විදිහට මං පාවිච්චි කරන Rexton (RX270xdi) එක ගැන Review එකක් දාන්න හිතුවා. මෙතන තියෙන දේවල් වලට අමතරව තව දැන ගන්න තියෙනවා නම් පහලින් කොටලා අහන්න.

Ssangyong Rexton RX270xdi (2008)

කොරියාවේ නිෂ්පාදිත SUV එකක් වන Rexton එක දැනට මාදිලි 04 ක් ඇවිල්ලා තියෙනවා.

Rexton I (2001 – 2006) රු. 2,600,000 – 3,000,000

Rexton II (first facelift) (2006 – 2012) රු. 4,000,000 – 5,000,000

Rexton W (second facelift) (2012 – 2017) රු. 7,000,000 – 8,000,000

Rexton G4 (2017 to present) රු. 16,500,000 (Brand New)

මේ මාදිලිවලින් මන් කතා කරන්න යන්නේ Rexton II (RX270xdi) model එක ගැන. මේ වාහනය 2,700cc Turbo / 4x4 / 7 seater වගේම offroad යන්න පුළුවන් හොඳ ground clearance එකකුත් තියෙනවා. ඒ වගේම Mercedes-Benz engine සහ gear box එකක් තමයි මේකේ තියෙන්නේ. ලංකාවේ තියෙන අනිත් SUV එක්ක බැලුවම මිලෙන් අඩුයි. ඒ වගේම ලස්සන Body shape එකකුත් තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන අනිත් SUV එක්ක හොඳ තරගයක් දෙන්න පුළුවන් SUV එකක් තමයි Ssangyong REXTON එක. මන් Rexton එකක් පාවිච්චි කරන්න අරගෙන අවුරුදු 05 ක් වෙනවා. දැනට මගේ වාහනය 80,000 km දුවලා තියෙනවා. (මං Brand new owner නෙමේ නිසා Mileage එක ගැන විශ්වාස කරන්නේ නෑ. අනික මේක ලංකාවනේ.) Ssangyong ආයතනයේ කොටස් ඉන්දියාවට තිබුනට ලංකාවට එන්නේ කොරියාවේ නිෂ්පාදනය කරන වාහන. ඒ සම්පුර්ණ වාහනය ගෙන්වන ආයතනයක් හරහා සහ ලංකාවේ එකලස් කරන ආයතනයක් හරහා.

Service එක

මන් ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ වාහනයක් පාවිච්චි කරද්දී එන මුල්‍යමය ප්‍රශ්නයක් වෙන Service එක ගැන. Service එකට උපරිම රු. 15,000 ක් විතර යනවා. (Engine oil / oil filter / Air filter / AC filter) වැඩිම මුදලක් යන්නේ engine oil වලට. ඒ 8.5 L යන නිසා. Normal oil දාන නිසා 5,000 km වලින් service කරන්න ඕන. Service එක ඒජන්ත ආයතනයෙන්ම කර ගන්න පුළුවන් වගේම, ඒජන්ත ආයතනය ගැන තියෙන චෝදනා නිසා ඒකට යන්න අකමැති නම් හැම දිස්ත්‍රික්කයකම වගේ තියෙන අනුමත සේවා ස්ථානයකින් service එක කර ගන්න පුළුවන්. Warranty period එක ඉවර නම් තමන් කැමති තැනකින් පුළුවන්.

Spare Parts

Ssangyong වාහන ගැන කතා කරද්දී එන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේක. කලින් spare parts ගැන ලොකු ගැටළුවක් තිබුනට දැන් ඒ ගැටලුව ටිකක් දුරට අඩු වෙලා. මොකද ගොඩක් ලංකාවේ තරුණයෝ රැකියා වලට කොරියාවේ ගිය නිසා දැන් එයාලා ව්යාටපාර විදිහට කොරියන් වාහන වල spare parts ලංකාවට ගේනවා. ඒක නිසා දැන් ලංකාවේ හැම තැනම කොරියන් වාහන වල Recondition spare parts හොයා ගන්න පුළුවන්. ඒ වගේම දැන් හැම ප්‍රධාන නගරයකම තියෙන ප්‍රධාන spare parts කඩවල Ssangyong වාහන වල Brand new spare parts තියෙනවා වගේම ඒජන්ත ආයතනයෙත් තියෙනවා.

ඉන්ධන කාර්යක්ෂමතාව

මගේ වාහනය 2,700cc Turbo engine එකක් නිසා දුර ධාවනයේ දි ලීටරයට 10km ක් ද නගරයේ ධාවනයේ දී 08km ක් ද වගේම Highway එකේ 12km ක් වගේ තෙල් කරනවා. මේ ගණන් හිලව් AC දා ගෙන යන වෙලාවට. ඒ වගේම මේ වාහනයට අනිවාර්යෙන්ම Super Diesel ගහන්න ඕන. නැත්තන් අනිවාර්යෙන්ම Injector ප්‍රශ්න වගේම කළු දුම එනවා.

(2,000cc Turbo Rexton W එක මිට වඩා හොඳට තෙල් කරනවා.)

තාක්ෂණ ශිල්පීන්

ජපන් වාහන සම්බන්ධ තාක්ෂණ ශිල්පීන් වගේ කොරියන් වාහන ගැන දන්න තාක්ෂණ ශිල්පීන්ගේ අඩුවක් තිබීම අවාසියක් විදිහට මට කියන්න පුළුවන්. කොළඹ, ගම්පහ නගර ආසන්නව දක්ෂන තාක්ෂණ ශිල්පීන් විශාල ප්රීමාණයක් හිටියත් අඩු පාඩුවක් විදිහට දකින දෙයක් තමයි ඈත පළාත් වලට වෙන්න කොරියන් සම්බන්ධව දැනුම තියෙන තාක්ෂණ ශිල්පීන් අඩුයි. හැබැයි මන් මේ කතා කරන්නේ hose damage වගේ පොඩි වැඩක් නෙමෙයි. Engine එකේ වගේ ලොකු ප්රවශ්නයක් ආවොත්. ඒ වගේම මේ තාක්ෂණ ශිල්පීන්ගේ අඩුව නිසා ඉන්න සමහර තාක්ෂණ ශිල්පීන් එකෙන් වාසිය අරගෙන වැඩ වලට හිතු හිතු විදිහට මුදල් ගන්නවා. දිගටම එකම තාක්ෂණ ශිල්පියෙක් තියා ගත්තොත් සහ වාහනය ගැන අවධානයෙන් හිටියොත් ඒ රැවටීම් වලින් ගැලවෙන්න පුළුවන්.

ඇතුලත නිමාව

ජපන්, ජර්මන්, බ්‍රිතාන්‍ය, ඇමෙරිකන් වල වාහන වගේම හොඳ ඇතුලත උපාංග නිමාවක් මේ වාහනයේ තියෙනවා. හොඳ plastic වලින් හා carbon fiber වලින් ඇතුලත උපාංග නිමවා තියෙනවා. leather seat වාහනයේ තියෙන්නේ. සැප පහසුව උපරිමයි. ඒ වගේම සැප පහසුවට හොඳ උස මහත 07 දෙනෙකුට ගමන් කරන්න පුළුවන්. හැබැයි leather seat නිසා ලංකාව වගේ රස්නේ රටකට ටිකක් අමාරුයි. දවල්ට ටික වෙලාවක් අව්වේ නවත්තලා තියලා ඇතුලට ආවම ඔක්කොම රත්වෙලා. AC එක දාන්න ඕන Full. ඒ වගේම 3rd Row එක සඳහාද AC පහසුකම තියෙන නිසා පස්සෙම ඉන්න අය තැම්බෙන්නේ නෑ. Cup holder හැම තැනම සහ Lighter 03 ක් තියෙනවා. ඉස්සරහා 02 ක් සහ පිටිපස්සෙම එකක් විදිහට.

ආරක්ෂාව

රියදුරු සහ ඉස්සරහා මගියා සඳහා Air Bag සහ පැති Air Bag තියෙනවා. පිටි පස්සේ මඟින්ට නම් Air Bag නෑ. ESP / EBD / Brake Assist / HDC / ABS / Seat Belt සහ ආරක්ෂාව සඳහා තවත් උපාංග තියෙනවා.

Speed එක නම් මන් ගිහින් තියෙන්නේ උපරිමය 120 km/h ට සහ මන් දැක්කා ලංකාවේ අය youtube එකේ video දාලා තිබුනා 180 km/h වලට ගිහින්. Speed යද්දී වාහනය හොඳටම control. කිසිම ගස්සිමක්, දෙදරීමක් නෑ.

ආවේනික ලෙඩ

leather seat නිසා seat ඇතිල්ලෙන ගතියක් දැනෙනවා. ඒ වගේම කීප දෙනෙක් කිව්වා central lock system එකේ ලෙඩක් එනවා කියලා. තව ගොඩක් අය කියන්නේ කළු දුම ගැන. ඒක නම් ඉතින් Auto diesel ගහන නිසා. අනිවාර්යෙන්ම super diesel ම ගහන්න ඕන. නැත්තන් ඉතින් injector වල ලෙඩ කෝටියයි.

අවුරුදු 04 ක මගේ අත්දැකීම් එක්ක උපරිමයෙන් මන් Ssangyong Rexton (RX270xdi) වාහනය ගැන විස්තර කළා කියලා හිතනවා. තව මොනවා හරි දැන ගන්න තියෙනවා නම් පහලින් කොටන්න. දන්න දෙයක් නම් කියන්නම්, නොදන්න දෙයක් නම් හොයලා හරි කියන්නම්.

ස්තුතියි.

ජය වේවා.

[QUOTE="dabba1983, post: 24640102, member: 562009"] [CENTER][IMG]https://s1.cdn.autoevolution.com/images/gallery/SSANGYONGRexton-1266_5.jpg[/IMG][/CENTER] [LEFT][SIZE=4] Ssangyong Rexton වලට කැමති සහ ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය elakiri එකේ ඉන්න නිසා එයාලාට උදව්වක් විදිහට මං පාවිච්චි කරන Rexton (RX270xdi) එක ගැන Review එකක් දාන්න හිතුවා. මෙතන තියෙන දේවල් වලට අමතරව තව දැන ගන්න තියෙනවා නම් පහලින් කොටලා අහන්න.[/SIZE][SIZE=4] [/SIZE][SIZE=5] [B]Ssangyong Rexton RX270xdi (2008)[/B][/SIZE] [SIZE=4] කොරියාවේ නිෂ්පාදිත SUV එකක් වන Rexton එක දැනට මාදිලි 04 ක් ඇවිල්ලා තියෙනවා.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] Rexton I (2001 – 2006) රු. 2,600,000 – 3,000,000 Rexton II (first facelift) (2006 – 2012) රු. 4,000,000 – 5,000,000 Rexton W (second facelift) (2012 – 2017) රු. 7,000,000 – 8,000,000 Rexton G4 (2017 to present) රු. 16,500,000 (Brand New)[/SIZE] [SIZE=4] මේ මාදිලිවලින් මන් කතා කරන්න යන්නේ Rexton II (RX270xdi) model එක ගැන. මේ වාහනය 2,700cc Turbo / 4x4 / 7 seater වගේම offroad යන්න පුළුවන් හොඳ ground clearance එකකුත් තියෙනවා. ඒ වගේම [B]Mercedes-Benz[/B] engine සහ gear box එකක් තමයි මේකේ තියෙන්නේ. ලංකාවේ තියෙන අනිත් SUV එක්ක බැලුවම මිලෙන් අඩුයි. ඒ වගේම ලස්සන Body shape එකකුත් තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන අනිත් SUV එක්ක හොඳ තරගයක් දෙන්න පුළුවන් SUV එකක් තමයි Ssangyong REXTON එක. මන් Rexton එකක් පාවිච්චි කරන්න අරගෙන අවුරුදු 05 ක් වෙනවා. දැනට මගේ වාහනය 80,000 km දුවලා තියෙනවා. (මං Brand new owner නෙමේ නිසා Mileage එක ගැන විශ්වාස කරන්නේ නෑ. අනික මේක ලංකාවනේ.) Ssangyong ආයතනයේ කොටස් ඉන්දියාවට තිබුනට ලංකාවට එන්නේ කොරියාවේ නිෂ්පාදනය කරන වාහන. ඒ සම්පුර්ණ වාහනය ගෙන්වන ආයතනයක් හරහා සහ ලංකාවේ එකලස් කරන ආයතනයක් හරහා.[/SIZE] [SIZE=5][B]Service එක[/B][/SIZE] [SIZE=4] මන් ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ වාහනයක් පාවිච්චි කරද්දී එන මුල්‍යමය ප්‍රශ්නයක් වෙන Service එක ගැන. Service එකට උපරිම රු. 15,000 ක් විතර යනවා. (Engine oil / oil filter / Air filter / AC filter) වැඩිම මුදලක් යන්නේ engine oil වලට. ඒ 8.5 L යන නිසා. Normal oil දාන නිසා 5,000 km වලින් service කරන්න ඕන. Service එක ඒජන්ත ආයතනයෙන්ම කර ගන්න පුළුවන් වගේම, ඒජන්ත ආයතනය ගැන තියෙන චෝදනා නිසා ඒකට යන්න අකමැති නම් හැම දිස්ත්‍රික්කයකම වගේ තියෙන අනුමත සේවා ස්ථානයකින් service එක කර ගන්න පුළුවන්. Warranty period එක ඉවර නම් තමන් කැමති තැනකින් පුළුවන්.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=5][B]Spare Parts[/B][/SIZE] [SIZE=4] Ssangyong වාහන ගැන කතා කරද්දී එන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේක. කලින් spare parts ගැන ලොකු ගැටළුවක් තිබුනට දැන් ඒ ගැටලුව ටිකක් දුරට අඩු වෙලා. මොකද ගොඩක් ලංකාවේ තරුණයෝ රැකියා වලට කොරියාවේ ගිය නිසා දැන් එයාලා ව්යාටපාර විදිහට කොරියන් වාහන වල spare parts ලංකාවට ගේනවා. ඒක නිසා දැන් ලංකාවේ හැම තැනම කොරියන් වාහන වල Recondition spare parts හොයා ගන්න පුළුවන්. ඒ වගේම දැන් හැම ප්‍රධාන නගරයකම තියෙන ප්‍රධාන spare parts කඩවල Ssangyong වාහන වල Brand new spare parts තියෙනවා වගේම ඒජන්ත ආයතනයෙත් තියෙනවා.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [SIZE=5][B]ඉන්ධන කාර්යක්ෂමතාව[/B][/SIZE][/SIZE] [SIZE=4] මගේ වාහනය 2,700cc Turbo engine එකක් නිසා දුර ධාවනයේ දි ලීටරයට 10km ක් ද නගරයේ ධාවනයේ දී 08km ක් ද වගේම Highway එකේ 12km ක් වගේ තෙල් කරනවා. මේ ගණන් හිලව් AC දා ගෙන යන වෙලාවට. ඒ වගේම මේ වාහනයට අනිවාර්යෙන්ම Super Diesel ගහන්න ඕන. නැත්තන් අනිවාර්යෙන්ම Injector ප්‍රශ්න වගේම කළු දුම එනවා. (2,000cc Turbo Rexton W එක මිට වඩා හොඳට තෙල් කරනවා.) [/SIZE][SIZE=5] [B]තාක්ෂණ ශිල්පීන්[/B][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] ජපන් වාහන සම්බන්ධ තාක්ෂණ ශිල්පීන් වගේ කොරියන් වාහන ගැන දන්න තාක්ෂණ ශිල්පීන්ගේ අඩුවක් තිබීම අවාසියක් විදිහට මට කියන්න පුළුවන්. කොළඹ, ගම්පහ නගර ආසන්නව දක්ෂන තාක්ෂණ ශිල්පීන් විශාල ප්රීමාණයක් හිටියත් අඩු පාඩුවක් විදිහට දකින දෙයක් තමයි ඈත පළාත් වලට වෙන්න කොරියන් සම්බන්ධව දැනුම තියෙන තාක්ෂණ ශිල්පීන් අඩුයි. හැබැයි මන් මේ කතා කරන්නේ hose damage වගේ පොඩි වැඩක් නෙමෙයි. Engine එකේ වගේ ලොකු ප්රවශ්නයක් ආවොත්. ඒ වගේම මේ තාක්ෂණ ශිල්පීන්ගේ අඩුව නිසා ඉන්න සමහර තාක්ෂණ ශිල්පීන් එකෙන් වාසිය අරගෙන වැඩ වලට හිතු හිතු විදිහට මුදල් ගන්නවා. දිගටම එකම තාක්ෂණ ශිල්පියෙක් තියා ගත්තොත් සහ වාහනය ගැන අවධානයෙන් හිටියොත් ඒ රැවටීම් වලින් ගැලවෙන්න පුළුවන්.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [SIZE=5][B]ඇතුලත නිමාව[/B][/SIZE][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] ජපන්, ජර්මන්, බ්‍රිතාන්‍ය, ඇමෙරිකන් වල වාහන වගේම හොඳ ඇතුලත උපාංග නිමාවක් මේ වාහනයේ තියෙනවා. හොඳ plastic වලින් හා carbon fiber වලින් ඇතුලත උපාංග නිමවා තියෙනවා. leather seat වාහනයේ තියෙන්නේ. සැප පහසුව උපරිමයි. ඒ වගේම සැප පහසුවට හොඳ උස මහත 07 දෙනෙකුට ගමන් කරන්න පුළුවන්. හැබැයි leather seat නිසා ලංකාව වගේ රස්නේ රටකට ටිකක් අමාරුයි. දවල්ට ටික වෙලාවක් අව්වේ නවත්තලා තියලා ඇතුලට ආවම ඔක්කොම රත්වෙලා. AC එක දාන්න ඕන Full. ඒ වගේම 3rd Row එක සඳහාද AC පහසුකම තියෙන නිසා පස්සෙම ඉන්න අය තැම්බෙන්නේ නෑ. Cup holder හැම තැනම සහ Lighter 03 ක් තියෙනවා. ඉස්සරහා 02 ක් සහ පිටිපස්සෙම එකක් විදිහට.[/SIZE] [SIZE=4] [SIZE=5][B]ආරක්ෂාව[/B][/SIZE][/SIZE] [SIZE=4] රියදුරු සහ ඉස්සරහා මගියා සඳහා Air Bag සහ පැති Air Bag තියෙනවා. පිටි පස්සේ මඟින්ට නම් Air Bag නෑ. ESP / EBD / Brake Assist / HDC / ABS / Seat Belt සහ ආරක්ෂාව සඳහා තවත් උපාංග තියෙනවා. Speed එක නම් මන් ගිහින් තියෙන්නේ උපරිමය 120 km/h ට සහ මන් දැක්කා ලංකාවේ අය youtube එකේ video දාලා තිබුනා 180 km/h වලට ගිහින්. Speed යද්දී වාහනය හොඳටම control. කිසිම ගස්සිමක්, දෙදරීමක් නෑ.[/SIZE] [SIZE=5] [B] ආවේනික ලෙඩ[/B][/SIZE] [SIZE=4] leather seat නිසා seat ඇතිල්ලෙන ගතියක් දැනෙනවා. ඒ වගේම කීප දෙනෙක් කිව්වා central lock system එකේ ලෙඩක් එනවා කියලා. තව ගොඩක් අය කියන්නේ කළු දුම ගැන. ඒක නම් ඉතින් Auto diesel ගහන නිසා. අනිවාර්යෙන්ම super diesel ම ගහන්න ඕන. නැත්තන් ඉතින් injector වල ලෙඩ කෝටියයි.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] අවුරුදු 04 ක මගේ අත්දැකීම් එක්ක උපරිමයෙන් මන් Ssangyong Rexton (RX270xdi) වාහනය ගැන විස්තර කළා කියලා හිතනවා. තව මොනවා හරි දැන ගන්න තියෙනවා නම් පහලින් කොටන්න. දන්න දෙයක් නම් කියන්නම්, නොදන්න දෙයක් නම් හොයලා හරි කියන්නම්.[/SIZE] [SIZE=4] [B]ස්තුතියි. ජය වේවා.[/B][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom