SSD කොල්ලො ටික වර ඇතුලට

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
SSD කොල්ලො ටික වර ඇතුලට

හිත මිතුරු කුකුලනි, මට පොඩි SSD අප්ග්‍රේඩ් එකක් කර ගන්න ඕන... දැනටනම් HDD තමා ගහන් ඉන්නෙ...ලැපේ HDD එක secondary HDD එක කරල SSD එකට win 10 ගහන්න බැලුවෙ...මේ පහල තියෙන SDD සෙට් එකෙන් ගානත් එක්ක compare කරල මොකක් ගත්තොත්ද හොද කියල ssd use කරන කොල්ලො ටික මට පොඩි අයිඩියා එකක් දීහල්ලකො...

WD Blue 250GB 3D NAND SATA III - Rs. 11500/=

Crucial MX500 250GB SSD SATA III - Rs. 12500/=

SAMSUNG 860 EVO 250GB SATA III - Rs. 13600/=

x5uGpua.jpg
RlFQqoj.jpg
O8KsSon.jpg

Last edited:
  • Like
Reactions: Rummy678

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    othanin machan hodama samsung thama. ssd walata nam samsung thama hodama. mama aurudu 6k use karanawa samsung.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    මේ ටිකෙනම් mussafah පැත්තෙ ඉන්නෙ...

    carrefour එකෙත් තියෙනව මේ ටිකම 1000කින් විතර ගාන වෙනස්...මන් බැලුවේ sharaf dg හරි souq එකෙන් ගන්න බන්..

    උඹ අබුඩාබි නේද ඉන්නේ. carrefour, sharaf dg වගේ එහෙම ගනන් ටිකක් වැඩී බන්. පුළුවන්නම් එලියේ Computer Parts Shop එකක බලපන්. ඩුබායි වල නම් Computer Plaza එකේ ගන්න පුළුවන්. carrefour, sharaf dg වගේ තැන් වලින් ගන්නවාට වඩා සෑහෙන්න අඩුවට ගන්න පුළුවන්. උන් කියන ගානට වඩා කියලා කියලා අඩු කරගන්න උනත් පුළුවන්. carrefour, sharaf dg වගේ තැන් වල ඉතින් දාන ගානමනේ අඩුවට දෙන්නේ නෑ. සමහර වෙලාවල් වල Promotions යනවා carrefour, LuLu එකේ එහෙම. ඒ වෙලාවට පොඩ්ඩක් බලපන් අඩුවට සෙට් වෙන වෙලාවලුත් තියෙනවා
     
    මෙහෙත් බංගලි කඩ තියෙනවා බඩු ෂුවර්ද කියන එකයි ප්‍රශ්නෙ...ගාන නම් තව අඩු වෙනව එහෙම එකකින් ගත්තොත්...මේ කාලේ offer සෙට් වෙන එකක් නැහැ බන් අනික මන් next week වගේ මව් රට බලා එන්න හිතන් ඉන්නෙ ;)
     
    • Like
    Reactions: mtmadushanka

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හැමෝම කියන්නෙ samsung අරන් දාහන් කියල, මෙහෙන් අරන් එන එක ලාබයි වගේ නේද මචං...

    :yes::yes: ඔව් බන් ඔහෙන් ගන්න එක ලාබයි වගේ :yes: මතක ඇතුව caddy එකක් අරන් වරෙන් (caddy එක ගන්න කලින් අනිවා බලහං දැනට තියෙන Rom එකේ port එක SATA ද නැත්නම් IDE ද කියල :yes::yes:)