SSD Drive Akakata OS ,.....

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මම දැනටමත් ඔය වැඩේ කරනවා.. මාතෘකාව ඇදගත්ත එක හොදයි.. කාටත් දැනගන්න
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Machan SSD use karama wene ikmanata boot wena eka witharada thawa monawada thiyena advantages.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    SSD මචං speed ඒක අතින් ආයෙ අහන්න දෙයක් නෑ.. සුපිරි තමා..
    11.gif
    ඒ වගේම තමා ගානත් ඉතිං :rofl:

    කල් පැවැත්මත් එහෙමම තමා.. normal hard disk කෑලි වගේ හිටි හැටියෙ චුස්‌ ගාන්නෙ නෑ :yes::love:
    දැනට SSD එන්නෙ 256 & 512 GB තමා MAXIMUM :rolleyes:

    හැබැයි ඉතිං Windows ගහගන්න විතරක් SSD පොඩි drive එකක් ගෙන්න ගන්න එකේ තේරුමක් නෑ.. ගොඩක් එවුන් data backup තියාගන්න තමා ගන්නෙ..
    1.gif
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Machan SSD use karama wene ikmanata boot wena eka witharada thawa monawada thiyena advantages.

    SSD use karama

    1. Application speed eka wadi wai
    2. Video Editing, Auto Cad, Server Boot
    3. Process speed eka wadi wai

    And Many more.

    USE SSD and see the difference.
     

    DeadZone

    Member
    Jul 24, 2012
    62
    3
    0
    16GB ekak thiyenawa machan machine eke! Softwares load wenawa pata gaala, Habai ithin SSD eka witharak madi aduma 4GB wath ram ekath ona