loku prashsnayak machanla meka mata...

Nish969

Active member
  • Mar 3, 2008
    274
    48
    28
    hey matath me wage prashnayak thiyenawa thama..mage girl man kiyana dewall samahara wita ahannama ne samahara wita man nikan joke ekak kiwwath eya hurt wela math ekka randu.meka thama girls lage purudhdha...e girl umbawa true love karanawadha kiyala balapan..true love karanawa nam ubath atharinna epa..nikam cheat karanawanam ek atherala dapan...dukai thama eth tika kalekata marry karoth jeewitha kaletama duka..hodhata hithapan..eyage yaluwo neththam eya godak close aya ekka katha karapan..kelinma prashne kiyanna epa..nikan close wela tika tika kiyapan.eyalata explain karanna kiyanna oyath explain karanna samhara wita hari yai.......
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එ කෙල්ල උබට ඇත්තටම ආදරෙනම් ඔච්චර දුකක් දෙන්නෙ නැ යාලුවා. :yes:
    මුලින්ම හොද තැනකට එන්න අඩුම ගානෙ Degree එකක් දාගන්න . දැන් කාලෙ හැටියට Degree එකක් නැතිව ආත්මයක් නැ . ඔය දෙවල් හදාගෙන හොද ජොබක් සෙට් කරගන්න . එතකොට එයාගෙ පස්සෙන් යන්න ඔනෙ නැ . එයා ඔයාගෙ පස්සෙන් එයි . සමහර විට ඉටවඩා හොද කෙනෙක් හම්බෙන්නත් පුලුවන් . ලොකුම දෙ ජොබක් නැති එක . එක තමා හැමදෙටම හරහට හිටින්නෙ.:)
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    ඕක අතඇරලා දාපන්
    oka kaagaththoth uba mulu jeewithema duk widinawa
    a nisa amaruwen hari atarapan issaraha gana,uba gana hithala

    oya gani ubata kawamadawath adare karala na karanneth na eka sure

    mama meh kiyanne ube hodata
    uba ta adare karana hoda kellak hoyaganin
    issarahha jeewithe hoduin gewanna puluwan wei

    adarei kiyala aidareta wahal wenna epa
    molen teerana ganin
    budhusaranaui machan

    ps-maath oya wage kapati ,napuru,selfish kellekuta bokkenma try kala kaalayak
    passe mata aththa teruna
    eki mata kawadawathma adare karanne na ,ekita one magen weda ganna kiyala
    passe mama amaaruwen adala adala hitha hadagaththa
    parana dewal amathaka kala
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    වහාම ඔය කෙලින පිස්සුව නවත්තපන් මචන්
    අපි මේ ලෝතෙ ඉපදුනේ තනියම මැරෙන්නෙ තනියම එහෙනම් ඇයි උඹ තනියම ඉන්න බය
    ඔය වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවට වඩා හොදයි තනියම ඉදල මැරෙන එක
    අද කාලෙ හැම කෙල්ලම ආර්ථමාර්ථකාමී කුහක එවුන් බන්
    අපි අහිංසක විදිහට ආදරේ කරන්න ගියොත් වෙන්නෙ අමාරුවෙ වැටෙන එක
    ආදරේ කරන්න අද කාලෙ හොදම විදිහ ඉන්නව නම් ඉදපිය යනව නම් පල කියල
    අවංක ආදරේ කියල කියන්නෙ ටෙලි නාට්‍ය චිත්‍රපට වෙළද දැන්වීම් සහ නවකතා වල මාර්කටින් වලට යොදා ගන්න මනංකල්පිත වචනයක්
    උඹ ගෑණියෙක් ව බැදල උඹව අබ්බගාත උනොත් ලංකාවෙ සංස්කෘතිය අනුව බැන්ද හින්ද ගෑණි ඉදිවි (ඒත් අද කාලෙ නම් ඒකවත් විස්වාස කරන්න බෑ)
    ඒත් මම දැකල තියෙනව අපේ කැම්පස් එකේ කොල්ලට අංසබාගෙ හැදුනම දාල ගිය කෙල්ලො, ගමේ කොල්ලෙක් ඉද්දි කැම්පස් ඇවිත් තව කොල්ලා එක්ක පදුරු අස්සෙ පෙම් කෙලින උන් සහ කලින් කොල්ල කැම්පස් නැති හින්ද ඒ සම්බන්ධතාවෙ නවත්තල කැම්පස් කොල්ලෙක්ව සෙට් කර ගත්තු කෙල්ලො

    (මේ වට වඩා වෙනස් සිද්ධී දැකල තියෙන්නෙ 2ක 3ක් වගේ ඒ වගේ හොද කෙල්ලො පහල වෙන්නෙ නෑ බන් ඒත් දැන් කාලෙ උන් ඔක්කොම කාළකන්නි වෙලා ඒකට කොල්ලාත් යම් පමණකට වග කියන්න ඕනෙ දැන් කරන්න දෙයක් නෑ වපුරපු වයෙ අස්වැන්න තමා ඒව)

    උඹ කෙල්ලට යන්න නොදී ඉන්න එපා ඒකිව යවපන් ඒකි හොද එකියෙක් නම් ආයි ගියා වගේ ම එයි ඒත් උඹ මම මේ කියන දේවල් කරපන්
    1 ඔච්චර මැරෙන්න හදන්න එපා අපිට අම්මගෙන් ලැබෙන ආදරේ දෙන්න මේ ලෝකෙ වෙන මොකෙක්ටවත් බෑ අම්ම උඹට කෑම හදන්න එන්න කියන්නෙ නැ උඹ පැය දෙකක් හිටගෙන ඉන්න හින්ද අම්ම ඕනෙ නම් දවසම බඩගින්නෙ ඉදියි
    2 හදවතෙන් නෙවේ මොලෙන් හිතපන් හදවතට හිතන්න බෑ
    3 කෙල්ලව පේරා යැවුවට පස්සෙ උඹෙ යාලුවො එහෙ ඉන්න උන් ඇතිනෙ නැතත් උඹම හරි හොරෙන් ගිහින් පොඩි චෙක්අප් පාරක් දීපන් නැත් නම් වටේ ගිහින් ගෙදර එයි

    එහෙමත් නැත් නම් බල්ලෙක් වගේ ලව් කරනවට වඩා හොදයි තනිකඩව මැරෙන එක කියල මම කරා වගේ කෙල්ලව පේර යවල බ්‍රේක් අපි වෙයන් (මගෙ එක ඔයිට හපන් ඒ බැල්ලි කලින් කොල්ල එක්ක අෆෙයාර් එක තියන් හිටිය මාත් එක්ක යාලු උනාමත් මට දුකයි ඌ ගැන දැන් වෙන එකෙක් එකක් මල් මාවතේ පදුරු අස්සෙ රින්ගනව ඇති)
     

    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    mata terene yaluwane man mokakda karana one kiyala oyalage adhas godak hodai ath............???????????man kohomada yaluwane aka karane....?:confused::confused::confused::confused::confused::confused:
     

    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    hey matath me wage prashnayak thiyenawa thama..mage girl man kiyana dewall samahara wita ahannama ne samahara wita man nikan joke ekak kiwwath eya hurt wela math ekka randu.meka thama girls lage purudhdha...e girl umbawa true love karanawadha kiyala balapan..true love karanawa nam ubath atharinna epa..nikam cheat karanawanam ek atherala dapan...dukai thama eth tika kalekata marry karoth jeewitha kaletama duka..hodhata hithapan..eyage yaluwo neththam eya godak close aya ekka katha karapan..kelinma prashne kiyanna epa..nikan close wela tika tika kiyapan.eyalata explain karanna kiyanna oyath explain karanna samhara wita hari yai.......

    macho man kohomada aya mata true love kiyala dana ganne?mata podak kiyapan macho..?
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    eki Darunu widihata umbawa reject karanwa nam.Umba ekita lan wenna lan wenna Umbawa eki reject karakota machan umbe hitai thelenne.eki rejectma karanawanam.lanwela thereumak neha machan.nettam isalla kenk kiwwa Nish969 eyage yaluwanta kiyala balanna kiyala.e wedath hari.habai macahn ekita umbawa epanam wediya ellawanna epa.labenna tyenwanam eka hambawenwa.hambawenna nathi dewal kawadawathma hambawenne neha machan.Hita hadagann.mama meta isallath comment kara me parashneta.math umbe parashe oluwata aranda koheda ?????:oo::confused:

    monawahari deka yediyan. etokata oka amataka wenwa.

    mam dannawa umbata oluwen ayin karann amarui kiyala .

    nettam tikak iwasala hitapan smahara wita kalaya awamen girl umbata hambawenna idatyenwa.smaharawita oya tarahawa tika klayakata wenna puluwan.:yes:

    wediya hitanna epa!!!:no:
     
    Last edited:

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Machan, EK eke kauru kohoma kiwwath.. Aadaren pissu watuna ekekuta eaka nawathwanna baha lesiyen. Mata hithenne umbath ea wage.. BOKKEN ma aadare karana ekek. Namuth wade machan.. umba kiyana me kellage ea wage BOKKEN karana aadarayak nathnam... eaka dinaganna eka umbage wadak.. namuth... kellata TOPITAK deela aadare dinagena wadak naha macho. Eaka ekige hithenma upadinna oone.. me kellanam.. ea wage BOKKEN aadar karana ekiyak nemei... eaka umba therum ganan oone.. 25 Y kollek kiyanne babek nemei... umbata SIRA aadare nathnam.. eaka umba therum ganin.... ooki uni gihilla wena ekakata set wenna thiyena CHANCE eka ithama wadiy.. ea gana kalpanawen hitapan..
    GAANU kiyanne.. onna oya wa ge charitha thamai.. wadi hariyak.. namuth hamoma nemei.. BOKKEN aadare karana kello oone tharam innawa... ea gana hithala theeranayak ganna balapan.. saho.
     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    uba eygen ahapan ai ehena ubata karanne uba eyata wadayakda kiyala ahapan ubata aadare nadda kiyala eyagen labena response eka balala uba decide karapan uba eyata digatama aadare karanawada nadda kiyala.:)

    :(:( Dulanzz hari....Uba mage wayasamai...mage GF tath e wayasamai...eyath tikak wasai...hebei adare karanawada kiyala mama danagaththa...muladi matath ? tibba...mama ewa hadagaththa...Kello wenas wenawa thai eth machoo ....uba eka hithata arann seka kara kara wenas wenawada....wena kenekta adare karaida ...kiya kiya wadha denna hoda ne ban...........ehema kalama unta epa wenawa...Pana denna adare kalath Uparimaya pennanna epa....ehema unama kollo nawathinne divinahagena....Kellawa 100% vishwasa karala eyata nidahasa deepan..danata eyage kamaththata weda karaganna deepa..eya gana hama thisse hevillen idapan habai nodenenna...seketa newei...uba eyata Arakshawa denna ona...eyagen uba karana tharam adare balaporoththu wenna epa ban...eka weradiy...kohomath denna dennekne.....Thawa tikak try karapan....Matath samana athdekeemak thiyennne ekai mechchara hithata wedune ban...All da best:love::love::love::love::love::love::love::love::love::love::love:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    Gl napurui nam
    kapati nam
    lassanath neththam
    ekkita kawada hari umbawa balagandath be kiyala umba dannawa nam mokatada bn eki passe yanna
    eki uni giya nam kohomath wenas wei :(
    umbata tiyenna umba wagema umbatath sira lv karana කැල්ලක් hoya ganda :yes:

    ගල්පාත මහත්තයා;10984002 said:
    මචන් උබ කවද හරි මොන ගේමක් දිලා කෙල්ලව බැන්දා කියමු,
    හැබැයි මචන් එහෙම බැන්ද ගොඩක් කොල්ලෝ කෙල්ල තමන්ට බදින්න කලින් කරපු හැම අපහාසයක්ම බැන්දට පස්සේ කොල්ලා එවා මතක් කර කර පලි ගන්නවා,
    මචන් උබ එහෙම කෙනෙක් නෙවේ කියලා මට හිතෙනවා,
    තව දෙයක් ආදරය හිගා කන්න එපා කවමදාකවත්,
    එ කෙල්ල වාසනාවන්තයි උබ වගේ හොද කොල්ලෙක්ව ලැබුන එකට,
    උබ ගොඩක් අවාසනාවන්තයි යාලුවා මෙහෙම ආදරය හිගාකන්න විම ගැන,
    උබ ආදරය තවත් හිගාකන්න එපා උබේ තත්වය හීන කරගන්නත් එපා,
    කතා කරපන් හොදට කෙල්ල එක්ක,
    එයාගේ හිතේ තියෙන දේවල් දනගනින්,
    දෙන්නත් එක්ක එකතු වෙලා හොද තිරණයක් ගනින්,
    පසුතැවිලි වෙන්න එපා,
    උබ වගෙ ආදරය දන්න කොල්ලෙක්ට ආදරය දන්න තව
    ගොඩක් කෙල්ලො මේ ලෝකේ ඉන්නවා සහෝදරයා

    සරලව කියන්නම්
    උඔට ඒ කෙල්ල පොඩ්ඩක්වත් ආදරේ කලෙත් නෑ කරන්නෙත් නෑ
    උඔ කිසිම තේරුමක් නැති දෙයක් පස්සේ ඔය යන්නේ
    මචන් මේ ලෝකේ කිසිම ගෑණීයෙක්ව තමන්ගේ අම්මට සමාන කරන්න තරම් මෝඩ වෙන්න එපා
    තමුන්ගේ පෙම්වතී බිරිඳ දරුවන්ගේ අම්මා කියන්නේ වෙනම කෙනෙක්
    අම්මා කියන්නේ වෙනම කෙනෙක්
    එහෙම කෙනෙක්ගෙන් අම්ම කෙනෙක් දකින්න උඔ හදනවනම්
    අවංකවම උඔ මෝඩයෙක්
    මට තේරෙනවා උඔගේ ජීවිතේ ගැන
    මචන්
    ඕක අතඇරලා දාපන්
    උඔට ඕකෙන් කිසිම දෙයක් ලැබෙන්නෑ
    තියෙන හැමදේම නැති වෙනවා මිසක්



    :yes::yes::yes::yes::yes::yes::yes::sorry::sorry::sorry::(:(:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    Machan, EK eke kauru kohoma kiwwath.. Aadaren pissu watuna ekekuta eaka nawathwanna baha lesiyen. Mata hithenne umbath ea wage.. BOKKEN ma aadare karana ekek. Namuth wade machan.. umba kiyana me kellage ea wage BOKKEN karana aadarayak nathnam... eaka dinaganna eka umbage wadak.. namuth... kellata TOPITAK deela aadare dinagena wadak naha macho. Eaka ekige hithenma upadinna oone.. me kellanam.. ea wage BOKKEN aadar karana ekiyak nemei... eaka umba therum ganan oone.. 25 Y kollek kiyanne babek nemei... umbata SIRA aadare nathnam.. eaka umba therum ganin.... ooki uni gihilla wena ekakata set wenna thiyena CHANCE eka ithama wadiy.. ea gana kalpanawen hitapan..
    GAANU kiyanne.. onna oya wa ge charitha thamai.. wadi hariyak.. namuth hamoma nemei.. BOKKEN aadare karana kello oone tharam innawa... ea gana hithala theeranayak ganna balapan.. saho.

    :yes::yes::dull::dull:
     

    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    ane manada yaluwane adath aya mat akka taraha wela inne,aya taraha wunot kata karane....eye man aya met wenna cls aka lagata giya ath aya dane ne man anawa kiyala cls arala godak wela aya mata cl karet ne man yanakota aya yaluwot akka cht ka dagena hitiye passe man cl karama 4n answer kara it pase danagena tamai aya awe ath eyet upset yaluwane....:(:(:(:(