Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
SSD - Price 🚀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගැන කතා කරන්න පරක්කුයි දැන්. ඒත් කාටහරි වැදගත්වෙයි කියලා දාන්නෙ

පහුගිය කාලේ දිගටම SSD වල මිල අඩුවේගෙනනෙ ආවෙ. පහුගිය අගෝස්තු අන්තිම වගේ වෙද්දි 1TB HDD එකක මිලටම Kingston A400, Lexar NS100 වගේ budget SSD වල 1TB model ගන්න පුලුවන්කම තිබුණා ලංකාවේ. රු 13,000-14,000 අතරේ තිබුණේ. ඔය අතරෙ මාසෙකට විතර කලින් මං fb post එකක් දැක්කා SSD වල මිල ඉස්සරහට වැඩිවෙයි කියලා ලංකාවෙ කෙනෙක් කියලා තියෙනවා. ඒක ගැන නිකන් හොයලා බලද්දි Samsung එකෙන් NAND flash වල ගණන් වැඩිකරන කතාවක් news වල තිබුණාට ලොකු කතාබහක් දැක්කෙ නෑ. හැබැයි ඔය කතාවෙන් සති 2ක් යද්දි මෙහේ shops වල SSD මිල වැඩි කරන්න පටන් අරන් තිබුණා. මට මතක විදියට 1TB එකක් රු 500 න් විතර වැඩිවෙලා තිබුණේ. exchange rate එකත් අඩු වැඩි වෙන හින්දා ඒ ගැන එච්චර හිතුවෙ නෑ.

ඔහොම ඉඳලා මං දැන් දවස් 2ට කලින් 1TB SSD එකක් ගත්තා රු 15,400 ට (තවම packing කැඩුවෙත් නෑ) අද මං ඒ shop එකේම price බලද්දි රු 16,700 යි. ගොඩක්වෙලාවට shop වලින් ඔය වැඩිකරන්නෙ පරණ stock තියෙන ඒවාම තමයි. ඒ හින්දා කවුරුහරි අඩුවට SSD එකක් ගන්න හිතන් ඉන්නවා නම් price වැඩිවෙන විදිය බලලා අඩු තැනකින් දැන්ම එකක් ගන්න එක හොඳ වෙයි. මොකද ලංකාවේ දෙයක් ගණන් වැඩිවුණාම ඒවා ආයේ ඒවා ලේසියෙන් අඩු වෙන්නෙ නෑනෙ

[QUOTE="xVOLDYx, post: 29296541, member: 576519"] මේ ගැන කතා කරන්න පරක්කුයි දැන්. ඒත් කාටහරි වැදගත්වෙයි කියලා දාන්නෙ පහුගිය කාලේ දිගටම SSD වල මිල අඩුවේගෙනනෙ ආවෙ. පහුගිය අගෝස්තු අන්තිම වගේ වෙද්දි 1TB HDD එකක මිලටම Kingston A400, Lexar NS100 වගේ budget SSD වල 1TB model ගන්න පුලුවන්කම තිබුණා ලංකාවේ. රු 13,000-14,000 අතරේ තිබුණේ. ඔය අතරෙ මාසෙකට විතර කලින් මං fb post එකක් දැක්කා SSD වල මිල ඉස්සරහට වැඩිවෙයි කියලා ලංකාවෙ කෙනෙක් කියලා තියෙනවා. ඒක ගැන නිකන් හොයලා බලද්දි Samsung එකෙන් NAND flash වල ගණන් වැඩිකරන කතාවක් news වල තිබුණාට ලොකු කතාබහක් දැක්කෙ නෑ. හැබැයි ඔය කතාවෙන් සති 2ක් යද්දි මෙහේ shops වල SSD මිල වැඩි කරන්න පටන් අරන් තිබුණා. මට මතක විදියට 1TB එකක් රු 500 න් විතර වැඩිවෙලා තිබුණේ. exchange rate එකත් අඩු වැඩි වෙන හින්දා ඒ ගැන එච්චර හිතුවෙ නෑ. ඔහොම ඉඳලා මං දැන් දවස් 2ට කලින් 1TB SSD එකක් ගත්තා රු 15,400 ට (තවම packing කැඩුවෙත් නෑ) අද මං ඒ shop එකේම price බලද්දි රු 16,700 යි. ගොඩක්වෙලාවට shop වලින් ඔය වැඩිකරන්නෙ පරණ stock තියෙන ඒවාම තමයි. ඒ හින්දා කවුරුහරි අඩුවට SSD එකක් ගන්න හිතන් ඉන්නවා නම් price වැඩිවෙන විදිය බලලා අඩු තැනකින් දැන්ම එකක් ගන්න එක හොඳ වෙයි. මොකද ලංකාවේ දෙයක් ගණන් වැඩිවුණාම ඒවා ආයේ ඒවා ලේසියෙන් අඩු වෙන්නෙ නෑනෙ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom