SSD torrent download

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    24*7 torrent client එකක් run වෙනවා නම් හොඳ නැතිවෙයි. ඒ ඇරෙන්න සාමාන්‍ය පාවිච්චි කරා කියලා ලොකු බලපෑමක් නෑ දන්න තරමින්. කොහොමත් සියලු storage නැසෙනසුළුයි, ඔච්චර හිතලා පරිස්සම් කරා කියලා වෙනසක් නෑ අන්තිමේ. power loss වගේ දේවල් වලින් තමයි පරිස්සම් කරගන්න ඕනි
     
    • Like
    Reactions: NRTG

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බය නැතුව යූස් කර්පන් මචෝ. මම ගන්න තරමක් SSD ගත්තෙ යූස්ඩ් එව්වා, health 90% වගේ උඩින් තියෙන එව්වා. කිසි හෙනයක් නැතුව වැඩ දැන් අවුරුදු ගානක් පට්ට ගහපුවත් තියෙයි.

    සමහර SSD වල නම අහලවත් නැති එව්වා. එහෙම කේස් එකක් නෑ මචෝ. Torrent කියලා විශේශයක් නෑ , HARD DISK Usage එක වැඩියෙන් යන ඕනම දේකින් ඕකෙ ආයු කාලෙ බහිනවා.

    අර Windows වලටම එන Sysmain(superfetch) මගුලෙන් ඔයිට වඩා ආයු කාලෙ බහිනවා ඇති මැනලා බැලුවොත්.
     
    • Like
    Reactions: NRTG