Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SSO - A missing feature in EK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය අලුත් UI එකේ පොඩි පොඩි අඩුපාඩු දානවනේ

මම නම් කිරියේ දකින ලොකුම අඩුපාඩුව තමයි Single Sign On (SSO) නැති කම

ඉස්සර 2009, 2010 වගේ නෙමෙයි දැන් ගොඩක් පාවිච්චි internet and social media use කරනවා මේ ඔක්කොම technical අය නෙමෙයි

මේ අය වගේ site එකක register වෙන්න නම් එක පුලුවන් තරම් ලේසි කරලා දෙන්න ඕනි

SSO තියනවනම් ලෙසියෙන් register වෙන්න log වෙන්න පුලුවන්

එතකොට sing up with google or sing up with Facebook වගෙ එකක් click කරල කෙලින්ම register වෙනවා

අලුතින් password දෙන්න ඕනිත් නෑ ආයේත් log වෙද්දි හරි google or Facebook log වෙලානම් නිකන්ම elakiri log වෙනවා

මේ feature එකත් දාගන්න පුලුවන් නම් Elakiri එකේ user base එක ගොඩක් වැඩි කරගන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ

SSO සරලව වැඩ කරන්නේ මෙහෙමයි

ඕකේ ප්රධාන entity දෙකක් තියනවා

Identity Provider (IDP)

Service Provider (SP)

Google ගත්තොත් Google accounts තමයි - Identity Provider (IDP)

එතකොට Youtube, Gmail, Blogspot මේවා ඔක්කොම Service Provider (SP) ල

SSO වලදි හැම වෙලේම user අඳුර ගන්නේ Identity Provider (IDP) මේකට කියන්නේ user authentication කියලා

user authenticate කරන්න ඉතින් username and password වෙනව Identity Provider (IDP) ට

පස්සේ authenticate එහෙම කරපු user ව redirect කරනවා Servide Provider (SP)ට

මේකෙන් වෙනෙන හැම වෙලේම sign in වෙන්න ඕනි එක පාරයි, username and password මතක තියාගන්න ඕනි ගෙ විතරයි

[QUOTE="Jack_Sparrow, post: 25404190, member: 106688"] ගොඩක් අය අලුත් UI එකේ පොඩි පොඩි අඩුපාඩු දානවනේ මම නම් කිරියේ දකින ලොකුම අඩුපාඩුව තමයි Single Sign On (SSO) නැති කම ඉස්සර 2009, 2010 වගේ නෙමෙයි දැන් ගොඩක් පාවිච්චි internet and social media use කරනවා මේ ඔක්කොම technical අය නෙමෙයි මේ අය වගේ site එකක register වෙන්න නම් එක පුලුවන් තරම් ලේසි කරලා දෙන්න ඕනි SSO තියනවනම් ලෙසියෙන් register වෙන්න log වෙන්න පුලුවන් එතකොට sing up with google or sing up with Facebook වගෙ එකක් click කරල කෙලින්ම register වෙනවා අලුතින් password දෙන්න ඕනිත් නෑ ආයේත් log වෙද්දි හරි google or Facebook log වෙලානම් නිකන්ම elakiri log වෙනවා මේ feature එකත් දාගන්න පුලුවන් නම් Elakiri එකේ user base එක ගොඩක් වැඩි කරගන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ SSO සරලව වැඩ කරන්නේ මෙහෙමයි ඕකේ ප්රධාන entity දෙකක් තියනවා [LIST=1] [*]Identity Provider (IDP) [*]Service Provider (SP) [/LIST] Google ගත්තොත් Google accounts තමයි - Identity Provider (IDP) එතකොට Youtube, Gmail, Blogspot මේවා ඔක්කොම Service Provider (SP) ල SSO වලදි හැම වෙලේම user අඳුර ගන්නේ Identity Provider (IDP) මේකට කියන්නේ user authentication කියලා user authenticate කරන්න ඉතින් username and password වෙනව Identity Provider (IDP) ට පස්සේ authenticate එහෙම කරපු user ව redirect කරනවා Servide Provider (SP)ට මේකෙන් වෙනෙන හැම වෙලේම sign in වෙන්න ඕනි එක පාරයි, username and password මතක තියාගන්න ඕනි ගෙ විතරයි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom