SSO - A missing feature in EK

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ගොඩක් අය අලුත් UI එකේ පොඩි පොඩි අඩුපාඩු දානවනේ
    මම නම් කිරියේ දකින ලොකුම අඩුපාඩුව තමයි Single Sign On (SSO) නැති කම

    ඉස්සර 2009, 2010 වගේ නෙමෙයි දැන් ගොඩක් පාවිච්චි internet and social media use කරනවා මේ ඔක්කොම technical අය නෙමෙයි
    මේ අය වගේ site එකක register වෙන්න නම් එක පුලුවන් තරම් ලේසි කරලා දෙන්න ඕනි
    SSO තියනවනම් ලෙසියෙන් register වෙන්න log වෙන්න පුලුවන්

    එතකොට sing up with google or sing up with Facebook වගෙ එකක් click කරල කෙලින්ම register වෙනවා
    අලුතින් password දෙන්න ඕනිත් නෑ ආයේත් log වෙද්දි හරි google or Facebook log වෙලානම් නිකන්ම elakiri log වෙනවා

    මේ feature එකත් දාගන්න පුලුවන් නම් Elakiri එකේ user base එක ගොඩක් වැඩි කරගන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ

    SSO සරලව වැඩ කරන්නේ මෙහෙමයි
    ඕකේ ප්‍රධාන entity දෙකක් තියනවා
    1. Identity Provider (IDP)
    2. Service Provider (SP)

    Google ගත්තොත් Google accounts තමයි - Identity Provider (IDP)
    එතකොට Youtube, Gmail, Blogspot මේවා ඔක්කොම Service Provider (SP) ල

    SSO වලදි හැම වෙලේම user අඳුර ගන්නේ Identity Provider (IDP) මේකට කියන්නේ user authentication කියලා
    user authenticate කරන්න ඉතින් username and password වෙනව Identity Provider (IDP) ට

    පස්සේ authenticate එහෙම කරපු user ව redirect කරනවා Servide Provider (SP)ට
    මේකෙන් වෙනෙන හැම වෙලේම sign in වෙන්න ඕනි එක පාරයි, username and password මතක තියාගන්න ඕනි ගෙ විතරයි
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ඒක පට්ට. අකව්න්ට් ඇපෘව් කර කර හැමිනෙන්න ඕනත් නැහැ. ෆේක් හදන එකා කොහොමත් හදනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඒක පට්ට. අකව්න්ට් ඇපෘව් කර කර හැමිනෙන්න ඕනත් නැහැ. ෆේක් හදන එකා කොහොමත් හදනවා.

    ඔව් ෆේක් හදනවනම් ඉතින් එකත් ෆේක් email or FB fake හදන්න වෙනවනේ..
    හදන එකා ඔය ඔක්කොම හදනවා
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    SSO දැම්මොත් Sign Up බටන් එකත් අත්‍යාවශ්‍ය නැහැ. ඒවා යල් පැන ගිය ක්‍රම.

    Ethanadi privacy scene ekak nadda 🧐
    උඹ ලොග් වෙනකොට උඹේ ප්‍රයිවසි ලීක් වෙන තැන් පෙන්නනවා, ඒවට උඹ එකඟනම් විතරයි උඹට Login/Sign Up වෙන්න පුළුවන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    @Jack_Sparrow Mama SSO paawichchi karanne naane. Ethanadi privacy scene ekak nadda 🧐

    කිසිම අවුලක් නෑ. වලදි standard message format use වෙන්නේ. IDP කරලා authenticate ඒ message එක යවනව SPට
    කවදාවත් password share වෙන්නේ නෑ මිනිස්සුන්ට උනත් ලේසිය් මතක තියාගන්න ඕනි IDP password එක විතරයි
     
    • Like
    Reactions: Sonique

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කිසිම අවුලක් නෑ. වලදි standard message format use වෙන්නේ. IDP කරලා authenticate ඒ message එක යවනව SPට
    කවදාවත් password share වෙන්නේ නෑ මිනිස්සුන්ට උනත් ලේසිය් මතක තියාගන්න ඕනි IDP password එක විතරයි

    Password newei bn.. anonymous forum ekak hinda basic info share wena eka thama kattiyata awul wenne :baffled:
    Wenama fake google acc ekak wage thiyenawa nam awulak na habai :lol:
     
    • Like
    Reactions: Sonique

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    Password newei bn.. anonymous forum ekak hinda basic info share wena eka thama kattiyata awul wenne :baffled:
    Wenama fake google acc ekak wage thiyenawa nam awulak na habai :lol:
    Honestly, a SSO benefits an Enterprise system. Easy to manage people, helps with regulatory compliance and often used with an Identity & Access Management system. For a message board where many wish to remain anonymous it might not be the best option. You are correct.👍
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Password newei bn.. anonymous forum ekak hinda basic info share wena eka thama kattiyata awul wenne :baffled:
    Wenama fake google acc ekak wage thiyenawa nam awulak na habai :lol:

    Public anonymous inna puluwan ubata display wenas karanna option eka tiyanawanam (Stackoverflow wage)
    Habai itin admin or forum owner dannawa mokadda register unu account eka kiyala. Eka itin loku awulak nahane

    kohomat SSO denna puluwan dan tiyana system ekath ekka, e kiyanne SSO natiwa account ekak hadanna puluwan

    Honestly, a SSO benefits an Enterprise system. Easy to manage people, helps with regulatory compliance and often used with an Identity & Access Management system. For a message board where many wish to remain anonymous it might not be the best option. You are correct.👍

    For public or members you can still be anonymous if the SP allows you to change details like display name and so but behind the scene SP knows which account you have used for SSO. I think its not a big deal as its just like you are using your email to register in EK.
     
    • Like
    Reactions: Kevin_Fdo