SSP Shani’s Memory

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63


    Mechhara wayasa Shani wage me widiyata dewal, dates , full detailed mathaka tiyaganne kohomda machan? Meyata mara matakayakne tiyenne. Kata padam karat mehema dawas mataka tiyagannae kohomda.. mata kellage birthday ekawat mataka ne.

    Danna ekek tips dipanko mehema memory eka hadaganna? Specifically dates, numbers, names wage dewal? incidents nam hodata mataka hitinawa.
     
    • Like
    Reactions: Naughtykolla48

    planner123

    Well-known member
  • May 22, 2018
    7,806
    13,434
    113
    Ubata matakada last year eke uba kohe hari trip ekak gyanam e dawasa? Mase mataka tiyei. Nane.. ekat 1st hand experience ekakne..

    Mona?
    Mu kohomath okata enna kalin balala enawa aththe. High profile cases hodata mathaka athi.
    Police exam eken lakunu wadima aya ganna fields deken ekak man hithanne CID. Anek eka narco if I'm not mistaken.
     
    • Like
    Reactions: lahiruls24

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    උබ උගේ ssp shani එකේ විඩියෝ ටික බැලුවා නන් තේරෙයි.ඌ ගානටම පොතේ විදිහටම වැඩ ටිකත් කරනවා,සමහර තැන්වල නෝට් දාපු ටයිමින් නිසා මිනිහා බේරෙන්නේ.
     
    • Wow
    Reactions: lahiruls24

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    මෙයාගේ මාර මෙමරියක්නේ තියෙන්නේ.
    කොලයක්වත් බලන්න්නැතුව අහවල් දවසේ හම්බුන අහවල් ආයුදේ බුලට් ගාන ඉදන් අහවල් ලියුමේ අහවල් පිටුවේ කරුන කියන්න තරම් 🙄
    ඒකනේ මාත් දවසක් කීවේ
     
    • Wow
    Reactions: lahiruls24

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,789
    2,417
    113
    repeating yourself...

    meyaa keeparak oowa gana usawi wala kiyala athida... oanma deyak multiple times karanakota mataka hitinawaa
     
    • Like
    Reactions: lahiruls24

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    මේක පොරගේ රස්ස්වානේ බන්. ඔය දේවල් එහෙම ලේසියෙන් අමතක කරලා කොහොමද විමර්ශන කරන්නේ. ඕව ගැන නිතර නිතර විමර්ශන කරනකොට මොලේට වදිනවා, අනික මේවා උසාවියේ සාක්ෂි දෙන්න ඕන. එක නිසා නිතරම මේවා අදයනය කරනවා ඇති.

    කොහොම නැතත් පොර සුපිරි වැඩ කරුවෙක්.
     
    • Like
    Reactions: lahiruls24