SSP Shani vs Gotabaya

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    image.png


    summary එකක් මෙතන ඉදන් බලන්න



    කවුරුහරි අර කැරි කිබුලට මේක යවපං බලන්න කියලා... :rolleyes:
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    image.png


    summary එකක් මෙතන ඉදන් බලන්න



    කවුරුහරි අර කැරි කිබුලට මේක යවපං බලන්න කියලා... :rolleyes:

    කිඹුලා ජාතිය ආගම ඉස්ස්රාට දාලා කැම්පෙන් කරලා
    ලොකු අධ්‍යක්ෂ කමකුත් ගත්තා නේ

    අපි බැන්නේ එරෝසන් ට විතරයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Harry Jayawardana ඉන්නවා නේද custom officer ගේ case එකේ?

    අලුත් අගමැති පත් කරන්න කලින් පාස්කු විමර්ශන කරපු ශානි අබ්සේසේකර අයින් කරා කියන්නේ ඉතිං .
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    Harry Jayawardana ඉන්නවා නේද custom officer ගේ case එකේ?

    අලුත් අගමැති පත් කරන්න කලින් පාස්කු විමර්ශන කරපු ශානි අබ්සේසේකර අයින් කරා කියන්නේ ඉතිං .
    :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156
    113
    කිබුලා කිව්වේ දත් කිබුලා කියන එකාද ?
    අපෝ ඌ නම් එරෝසන් හොදයි
     
    • Like
    Reactions: හෙනයා

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Ranjange walan hodana kalla nane
    ඒක තියනව අහපන්. ගෝටගෙ කෙරුවාව ඔක්කොම තියනව. ගෝටට නඩුවක් දාන්න කියපන් දැන් ඔක්කොම එකපාර ඇදල ගත්තෑකි :lol: