St.Thomas College Mt.Lavinia

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,196
    1
    13,079
    113
    Gotham City
    නාමල් රාජපක්ශත් තෝමියන්ස්ලා තමයි බන්:lol:
    මෙකනෙ බන් එහෙන් මෙහෙන් කබ්බොත් ඉන්නවා. දැන් බලපන් කුමාර් සංගක්කාර ට්‍රිනිටි, සුජිව සේනසිංහත් ට්‍රිනිටි. දෙන්නාම උගත් .හැබැයි සුජීව සේනසිංහ කතා කරන හැටි බලපන් .ගමෙ ඉස්කොලෙට ගිය කොල්ලො එයිට වඩා ඩීසන්ට්.
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    දානවා වගේ නෙමේ.ලොකු seen එකට දාල ගෙවාගන්න බැරි උනොත් ඉස්කෝලෙට ගන්නේ නැ.හිතපන් උබ වැරදිලා හරි අකාලයේ මියගියොත් ගෑනිට තනියම ගේමක් ගහගන්න පුළුවන් වෙයිද school ෆීස් ගෙවන්න.10% ක් විතර ඉන්නව හිත හයිය ගෑනු.එහෙම නැත්තන් උබ කරන business එක කඩාගෙන වැටුනොත් මොකද වෙන්නේ ගොඩක් වෙලාවට ඔය එන ප්‍රශ්නත් එක්ක ගෙවාගන්න බැරි උනොත් පොඩි එකාට බඩුම තමා.ඒ නිසා තමන්ගේ status එක පෙන්නන්න කලින් ඕව ඔක්කොම ගැන හිතල බලන්න ඕනේ.මේ කියපු දේවල් පට්ට ලොකු සල්ලිකාරයන්ට නෙමේ.බොහොම මහන්සි වෙලා සල්ලි හොයන මද්යම පන්තිකයන් වෙතටයි.සල්ලි තියන මිනිස්සුන්ට ඕව ප්‍රශ්න නෙමේ. පොඩි කාලේ ලග ඉස්කෝලෙකට දාපන්.ඊට පස්සේ පොඩි එකට හොදට කියල දීපං.උන්ට ආදරේ කරපන්.දොස්තර ඉංජිනේරු කියල බොරුවට පොඩි කාලේ ඉදලම මරවන්නේ නැතුව උන්ට ජිවත් වෙන්න කියල දීපන්.එතකොට උන් දන්නවා ජිවිතේ යන්න ඕනේ කොතනටද කියල. ජයවේව :D:D:D
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    private එකක්. මචන් උබ සල්ලි කාරයෙක් නෙමේනම් ලමයව දාන්න කලින් දෙතුන් වතාවක්වත් හිතපන්. මොකද බන් උබගේ ළමය school එකට දැම්මොත් ඌත් එක්ක ඉගෙන ගන්නේ සල්ලිකාරයන්ගේ ළමයි. නිකමට හිතපන් උබගේ ළමයාගේ යාලුවෝ අඳින පළදින විදිහ උන් හැසිරෙන විදිහට උබගේ ළමයත් හැසිරෙන්න ගන්නවා. උන් මචන් දවසකට වියදම් කරන සල්ලි සමහරවිට උබට මාසෙකටවත් හොයන්න බැ එතකොට උබගේ ළමය නිකන්ම කොන් වෙලා යනවා. උබ සල්ලි කරයෙක්නම් හොඳයි. මගෙත් හොඳම යාළුවා ගියේ තෝමස් එකට එක හින්ද දන්නවා. ඌ කිව්ව විදිහට ඒ කලේ school එකට දාන්න bank account එකේ ලක්ෂ 75ක් වගේ ගානක් තියෙන්න ඕනෙලු. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහට අවුරුද්දකට සැරයක් ගෙවන්න ඕනේ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,972
    113
    මහනුවර

    kauda bn ehema kiwe..ehema deyak nan na. :no:
    oni tharan medium level eke minissunge lamai innwa. mt.lavinia ehemada danne na habai guruthalava banadarwela ehema case ekak na. m bandarawela st.thomas giye habai oya kiyana tharan case ekak na.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    kauda bn ehema kiwe..ehema deyak nan na. :no:
    oni tharan medium level eke minissunge lamai innwa. mt.lavinia ehemada danne na habai guruthalava banadarwela ehema case ekak na. m bandarawela st.thomas giye habai oya kiyana tharan case ekak na.

    මම කිව්වේ මචන් mount lavinia ගැන විතරයි. අනෙක් ඒවාවල ඔය case මුකුත් නැ. මහින්දගේ පුතාල තුන්දෙනාම, මහරජාගේ පුතා ගොඩක් මන්ත්‍රීලගේ පුතාල, තව ගොඩක් කොලඹ සල්ලි තියෙන උන්ගේ පුතාලව දාන්නේ ඕකට. ගියපු එකෙක්ගෙන් අහපන් ඉන්නේ මොන වගේ උන්ද කියල. මාත් එක්ක හිටපු එකා ඉතින් උන් ගැන විස්තර කිය කිය ඉන්නවා. ඌ රෝහිත රාජපක්ෂගේ batch එකේ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    ආගමේ එකක්, හොද ගානක් යයී වාරෙකට. ලමයගේ ආගම අනුව ගානන් වෙනස් වෙනවද දන්නෑ.
    musaeus වගේ තමා,මන් හිතන්නේ සෙමි.
    හෑබයී ඔය හාල්පාරු Private එවටනම් වඩා හොදයී