පොඩි කුරු, මොනවගේ වෑඩකටද? පොටෝ එකක් වත් දාපන්.
ජනෙලෙකට වගේ ගහන්නද්
යාලුවෙක් ගෙඩර වෑඩකට ගත්ත ටික කලකට කලින් janathasteels කියල එකකින්
මේ වගේ stainless steel පොඩි කූරු ගන්න තැනක් දන්නවද? (කිරිබත්ගොඩ අවට නම් තවත් ලේසි)
![]()
![]()
40-50 ft wage tama machan ona wenne. Man balannam machn. Thankskiribathgoda daasa eka issaraha owa hadana thenak thiyenawa. eka kuraknan ganna puluwan weida danne ne. neththan podi shop thiyenawa oya sudu yakada fitings thiyena. 12th milepost kandy road rammuthugala thibba denuth athi.

ඌරු වරිගේ වන්නිය;24794558 said:කඩවත oxygen house (රාගම පාර පටන්ගන්න තැන...)
එහෙම නැත්නම් පැලියගොඩ අනුරාධා එජංසීස්, මාබෝලේ යුනයිටඩ් ට්‍රැක්ටර්ස් ලගෙනුත් ඕකම ගන්න පුළුවන්...
එතනට ගිහින් SS 308 ටිග් වෙල්ඩින්ග් කූරු 2.4mm ඉල්ලන්න......
මේක සුදු යකඩ TIG වෙල්ඩින්ග් වලට පාස්සන්න ගන්න කුරු... තනිකරම සුදුයකඩින් විතරයි හදල තියෙන්නේ..... ඕනේ නම් 1.6mm තියෙනවා... ටිකක් උත්සහ කරොත් 3.2mm හොයාගන්නත් පුළුවන්, හැබැයි 3.2mm ලංකාවේ පාවිච්චි කරනවා අඩු නිසා හොයා ගන්න අමාරුයි.....
දිග 1m විතර තියෙන්නේ.....
![]()