උබ පොහොට්ටුවේ සාමාජිකයෙක්ද ?stainless steel kerosene stove එකක් කොහේද ගන්න තියෙන්නේ හොඳ brand එහෙම තියෙනවද
na machanමෙව්වා වලින් හදන කෑම වලින් භූමිතෙල් රසක් එන්නේ නැද්ද මචන්
Thanks Bro...na machan
මේ post එක දාන කොට යහපාලන ආන්ඩුව තිබුණේ එතකොට පොහොට්ටුව තිබුනද කියලා ගානක් නෑඋබ පොහොට්ටුවේ සාමාජිකයෙක්ද ?
මම දැක්ක පොහොට්ටුවේ යට නොමිලේ දර මිටි බෙදනවා
aniwa ekath wadi karanawaදර ලිපක් ගනින්...ඉස්සරහට බූමිතෙලුත් නෑ....![]()
kema walanam gandak na, Eth normal eke gedara bhumithel Ganda enawa. Aluth ekak enawa spray ekak ena. Eke kisima ganadak nalu. Oya ganda enawa kiyanne godak wela wahanne nathuwa iwwama. Eka dara lipeth enawa wahuwe naththn.මෙව්වා වලින් හදන කෑම වලින් භූමිතෙල් රසක් එන්නේ නැද්ද මචන්