Stainless Steel Plate Etching කෙමිකල් ගන්න තැනක්???

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    1655292382857.png

    මේ වගේ stainless plate etching කරන්න ගන්න chemical වල නම් දන්නවද?
    ගන්න තියෙනේ කොහෙද....
    ගොඩාක් ඉස්තුති....