STAMP පාරක් දාමුද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඕක තමා කිව්වේ මාලිමා ජෙප්පෝ කියන්නෙත් ලංකාවෙම ජාතියක් කියලා..😸😸
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    මේවා ඉතින් pr කුඩුකරගන්න වැඩ.

    සමරු කතා හරි සල්ලිදිලාගහන කතා හරිම මොනාහරි කිව්වා කියලා ඩැමේජ් එක නවත්තන්න බැ..
    ඕනාම රජයක් දේශපාලනඥයෙක් කුඩේ කුඩු කරන්න පුලුවන් රාජ්‍ය නිලධාරින්ට.

    දැන් ඉතින් ඩැමේජ් එක වෙලා ඉවරයි. බලමු හරිනි මොලෙන් මේක කන්ට්‍රොල් කරයිද තව අනයිද කියලා. පාක්ෂිකයන් වශයෙන් මේවා සමරු කියකිය නොයන තරමට හොදයි.එකෙන් හානිය වැඩි වෙනවා.
    Yako un monawa karannada unta gift ekakata stamp 20k deepu ekata.meka wela thiyenne me hora wesige puthala mokak hari wenakan balan innawa post ekak hadala madak.gahanna.yako.NPP eke oita wada critisie karanna one tharam dewal thiyenawa me boru huttawal nethuwa
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    462596986-1691319558323993-8947009268471012711-n.jpg


    462480209-960680632757983-392060636262243760-n.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    පව් දෙයියනේ බය්යියොන්ටයි ටොයියොන්ටයි වෙච්ච දෙයක් යන එනමන් නැතුව නිව්ස් බලනව මොකද්ද අද අල්ලගන්න පුලුවන් ටොපික් එක කියල
     
    • Like
    Reactions: gahasitha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY


    දැන් උබ කියන්නෙ අරුන් දෙන්නා උන්ගේ අතින් ගෙවලා මුද්දර ගහ ගත්තා කියලා ද 😂 ඔච්චර බංකොලොත් වෙන්න එපා 😂
     
    • Haha
    Reactions: 2osama

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    දැන් උබ කියන්නෙ අරුන් දෙන්නා උන්ගේ අතින් ගෙවලා මුද්දර ගහ ගත්තා කියලා ද 😂 ඔච්චර බංකොලොත් වෙන්න එපා 😂

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY


    😂 ඔව් ඉතින් ඔකට බනින්න පටන් ගද්දි ඌව තමා කොහොමත් බිල්ලට දෙන්නෙ. ඔක නොතේරෙන්න බබෙක් ද බන් උබ 😂 ඉස්කොලේ වැඩ කරපන් හුජ්ජ කොල්ලෙක් නම්
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    Hapo Rs. 4000/= dila Frame karala Dunne Muddara 40 allagena dagalana tharan UNP/SJB/Puttu.
    Ranil ehema Cashew walatama kochchara nasthi karalada.
    Me modayange widiyata, rajaye/rate mudal 1 sathayak parliment member kenekta wiyadan karanda wenne ne.