මේකේ දාන ත්‍රෙඩ් ඉංග්‍රීසියෙන් දාමුද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,130
    34,714
    113
    මට නම් හරියකට ඉංග්‍රීසි බෑ. ඒත් මේකේ හොඳට ඉංග්‍රීසි දන්න මහත්තුරු ඉන්නවා. ඒ හින්දා මේකේ දාන දේශපාලනික, තාක්ෂණික, ගොසිප්, කාලීන ත්‍රෙඩ් සරල ඉංග්‍රීසියෙන් දාමුද? ඒක හැමෝටම උදව්වක් වේවි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,305
    113
    මට නම් හරියකට ඉංග්‍රීසි බෑ. ඒත් මේකේ හොඳට ඉංග්‍රීසි දන්න මහත්තුරු ඉන්නවා. ඒ හින්දා මේකේ දාන දේශපාලනික, තාක්ෂණික, ගොසිප්, කාලීන ත්‍රෙඩ් සරල ඉංග්‍රීසියෙන් දාමුද? ඒක හැමෝටම උදව්වක් වේවි.
    ඇයි උඹට ජාතික වේසිගෙ පුතාලට බැනලා දාන ත්‍රෙඩ් දැක්කත් කලිසමේ යනවද? 🤭 🤭
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විශේෂයෙන් දේශපාලන ත්‍රෙඩ් ඈ..

    ඒක දකින ජෙපි ඩොබීලා.. ඉංග්‍රීසියෙන්?

    terlemek-wet.gif
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,141
    1,647
    113
    උඹව ගංවතුරට අහුවෙලා එළකිරි අකවුන්ට් එක වෙන එකකේද දැන් රන් කරන්නේ ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි උඹට ජාතික වේසිගෙ පුතාලට බැනලා දාන ත්‍රෙඩ් දැක්කත් කලිසමේ යනවද? 🤭 🤭
    ඩොබීලාට ආපදාවක් නේ වෙලා තියෙන්නේ.මෙතුමා තමයි ආපදා කළමනාකරණ නිලධාරී...

    මතකද කාලයක් පුනරුද නිලධාරීන් ආවා ගෙවල් වලට..
    හොටුගල මැතිතුමා නීතිය පැත්තෙන් කරන්න පුලුවන් දේවල් කරන අතරේ පබ්ලික් ෆෝරම් පැත්ත මෙතුමට තමයි බාර දීලා තියෙන්නේ.. මෙතුමාගේ දෙවන උත්සාහය මේ..මේ උත්සාහයවත් ඉතසිතින් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද මිතුරේ..

    මේ දවස්වල යූටියුබ් ෆේස්බුක් වලින් විවේචන කරන සෙට් එක පරලොව යවන්න ටෙන්ඩර් කැදවනවා කියලා ආරංචියි..පරිස්සමින් ඉදපන්..