stand against ecta

sl gamer

Junior member
  • Mar 6, 2014
    255
    19
    18
    nlRWpqc.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    nlRWpqc.jpg

    ආක්‍රමණයක් නෙමේ යකෝ මේක ඉල්ලන් යටත් වීමක් ...:angry:
    කොටින්ම අතින් අරන් puකෙන් තියාගනීමක් ...

    මකබාවිලාම පල පාවාදෙන පොනිලයි උන්ගේ අමන ආණ්ඩුවයි :angry:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මරුසිරා;19694621 said:
    nlRWpqc.jpg

    ආක්‍රමණයක් නෙමේ යකෝ මේක ඉල්ලන් යටත් වීමක් ...:angry:
    කොටින්ම අතින් අරන් puකෙන් තියාගනීමක් ...

    මකබාවිලාම පල පාවාදෙන පොනිලයි උන්ගේ අමන ආණ්ඩුවයි :angry:

    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලෙන්ට කෙඩ් යන උන් හිතන් ඉන්නෙ ෙම්ව ෙජා්ක් කියල
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ත්‍රස්තවාදයට වඩා හපන් ආර්ථික යුද්ධය. යටත් වුණොත් ආයි නැගිටිනව බොරු. මෝඩ යක්කුන්ට ඕව තේරෙන්නෙ නෑ බන්. තමන්ගෙ සාක්කුවට කීයක් හරි එනව නම් රට බල්ලට දාලා මුන්ගෙ වැඩ. :nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ශ්‍රී;19698921 said:

    ත්‍රස්තවාදයට වඩා හපන් ආර්ථික යුද්ධය. යටත් වුණොත් ආයි නැගිටිනව බොරු. මෝඩ යක්කුන්ට ඕව තේරෙන්නෙ නෑ බන්. තමන්ගෙ සාක්කුවට කීයක් හරි එනව නම් රට බල්ලට දාලා මුන්ගෙ වැඩ. :nerd:

    කොයි නමින් ආවත් ඕක ආවම වසල හමාරයි.

    අම්මප පට්ටම කාලකණ්නි ටිකක් නේ බන් මේ පාර මුන් යවල තියෙන්නේ පාර්ලිමේන්තුවට