stand against the ban on full face helmets

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    සුභ උදෑසනක් එළකිරි මිතුරු මිතුරියනි! ෆුල් ෆේස් හෙල්මෙට් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සාමකාමී උද්ගෝෂණයක් මාර්තු 15 දින Galleface පිටියේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ඔබගේ සහයෝගය පතමි!

    Hey guys and girls! Good morning to you all! There is a peaceful protest happening at Gall face green on 15th March. If you are against this new law please participate and show your support. Also add your comments and likes. Thanks!

    2q0lwlv.jpg


    https://www.facebook.com/events/379602018889294/
     
    Last edited:
    • Like
    Reactions: guhora

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    පුල් ෆේස් helmat ඕනේ නෑ....!!

    පුල් ෆේස් helmat ඕනේ නෑ....!!

    ඕන නෑ කියන්න හේතුව මොකද්ද මචන්?:rolleyes: නිකම්ම ඕන නෑ කියල හරියන්නෙ නැනේ :dull:
    ඕන කියන උන් සාධාරණ හේතුවක් ඇතුවනේ ඕන කියන්නේ ? හේතුව පැහැදිලි කරපංකෝ :eek:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    බැoකු, මූල්ය ආයතන මoකොල්ල කන්නේ නම් එම ආයතන
    වලට ආරක්ෂකයින් කුමටද? ඔවුන්ට වැටුප්
    ගෙවන්නේ කුමකටද? එවැනි ආයතන වලට ඇතුල්වන විට
    හෙල්මට් පැළඳ ඇතුල්වීම තහනම් කිරීම වඩාත්
    ප්රායෝගික නොවන්නේද?