Standard Charted පාරිබෝගික මංකොල්ලය....
ගෙවා අවසන් වූ බවට බැංකුවෙන් එවන ලද ලිපිය...
ඉන් පසුව 2011.02.21 දින ලිපියක් එවන මෙම ඊනියා බැංකුව පවසන්නේ මා විසින් තවත් 11,736.95 ගෙවීමට ඇති නිසා එය හැකි ඉක්මනින් ගෙවන ලෙසය.
මා විසින් සියල්ල ගෙවා ඇති නිසා එම මුදල ගෙවීමට මා උත්සුක වුයේ නැත...
බැංකුවෙන් එවන ලද ලිපිය...
එයින් නොනැවතුන බැංකුව නැවත 2011.03.07 දින ලිපියකින් කියා සිටින්නේ පසුගිය හිඟ මුදලට පොලියද සමග 12,675.58 ක් ගෙවන ලෙසය...
ඉන්පසු මා නිවසට ජංගම දුරකතනයට උදේ සවස කතා කරමින් ඔවුන් කියා සිටියේ මේ මුදල ගෙවන ලෙසත් එසේ නොමැතිනම් නීතිමය පියවර ගන්න බවත්ය.(මේ කතා කරන ලද පුද්ගලයින් මනුෂ්‍යයන් බවට මා විශ්වාස නොකරමි.ඔවුන් පුහුණු කරන ලද සුනඛයින් හෝ බුරුවන් විය යුතුය මන්ද ඔවුන් කතා කරන ආකාරය කිසිසෙත් අනුමත කල නොහැකි බැවිනි.මොවුන්ට හොදින් කතා කිරීමට ඉගැන්විය යුතුය.)
මේ සියල්ල ඉවසූ මා කියා සිටියේ මා මෙම මුදල නොගෙවන බවත් ,වාරික 60 ක් ගෙවූ රිසිට්පත් මා සතු බවත් හැකිනම් මා වෙත නඩු පවරන ලෙසද ඉල්ලා සිටියෙමි.
මේ සියලු අවස්ථාවල ඔවුන්ගේ ලිපිවල නම් සඳහන් වූ නිලධාරීන්ට කතා කිරීමට උත්සාහ කල නමුත් ඒ කිසිවෙකු දුරකතනයට පැමිණෙන්නේ නැත.
ඔවුන් නම් වශයෙන් සඳහන් කලොත් ඉනෝක පෙරේරා,කුෂානි ඒකනායක,මදුලි කටුගම්පොල හා ගයානš0; කොඩිකාර යන අයයි.
තවද මේ සම්බන්ධව කතා කිරීමට විනිල් රුවන්වැල්ල නම් කළමනාකරු කිසිම අවස්ථාවක කාර්යාලයේ සිටියේ නැත.මා ඔවුන්ට ඇමතුම් 12 ක් ලබා දුනෙමි.
අවසානයේ තිරන්ගනී හා අශාන් නම් දෙදෙනෙකුට කතා කිරීමට තරම් මා වාසනාවන්ත විය.ඔවුන්ගේ යෝජනාවට අනුව මා මෙය ඔවුන්ගේ පැමිණිලි අංශයට යොමු කරෙමි.
ඔවුන්ගේ පැමිණිලි අංශයේ අශාන් මහතා 2011 මාර්තු මස දුරකථන ඇමතුමක් මගින් ස්ථිරකර සිටියේ මෙය සම්පුර්ණයෙන් ගෙවා ඇති බවත් නැවත ගෙවීමක් සිදු නොකළ යුතු බවත්ය.
එයින් පසු මැයි මාසය තෙක් නිහඬව සිටි බැංකුව 2011.05.20 දින කියා සිටියේ තවත් රුපියල් 828.34 ගෙවීමට ඇති බවයි.
ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන ණය මුදලක් ලබා ගත් ගනුදෙනුකරුවෙකුට සිදු වූ අසාධාරණයක් පිළිබඳව අප වෙත දන්වා ඒවා තිබෙනවා.
මෙය හෙට දිනයේ පාඨක ඔබටද සිදුවීමට ඉඩ ඇති හෙයින් එම ලිපිය සාක්ෂි සහතිව මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
මා ස්ටෑන්ඩර්ඩ් චාර්ටට්ඩ් බැංකුවෙන් පුද්ගලික ණය මුදලක් 2005.12.31 දින ලබා ගත්තෙමි.ප්‍රථම වාරික ගෙවීමට නියමිතව තිබුනේ 2006.02.28 වන අතර එය මාස 60 කින් (අවරුදු 5 කින්) අවසන් වීමට නියමිතව තිබුණි.ඒ අනුව 2011.01.28 වන දින ගෙවන ලද වාරිකයත් සමග මෙම ණය මුදල ගෙවා අවසන් විය.
මෙය හෙට දිනයේ පාඨක ඔබටද සිදුවීමට ඉඩ ඇති හෙයින් එම ලිපිය සාක්ෂි සහතිව මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
මා ස්ටෑන්ඩර්ඩ් චාර්ටට්ඩ් බැංකුවෙන් පුද්ගලික ණය මුදලක් 2005.12.31 දින ලබා ගත්තෙමි.ප්‍රථම වාරික ගෙවීමට නියමිතව තිබුනේ 2006.02.28 වන අතර එය මාස 60 කින් (අවරුදු 5 කින්) අවසන් වීමට නියමිතව තිබුණි.ඒ අනුව 2011.01.28 වන දින ගෙවන ලද වාරිකයත් සමග මෙම ණය මුදල ගෙවා අවසන් විය.
ගෙවා අවසන් වූ බවට බැංකුවෙන් එවන ලද ලිපිය...
ඉන් පසුව 2011.02.21 දින ලිපියක් එවන මෙම ඊනියා බැංකුව පවසන්නේ මා විසින් තවත් 11,736.95 ගෙවීමට ඇති නිසා එය හැකි ඉක්මනින් ගෙවන ලෙසය.
මා විසින් සියල්ල ගෙවා ඇති නිසා එම මුදල ගෙවීමට මා උත්සුක වුයේ නැත...
එයින් නොනැවතුන බැංකුව නැවත 2011.03.07 දින ලිපියකින් කියා සිටින්නේ පසුගිය හිඟ මුදලට පොලියද සමග 12,675.58 ක් ගෙවන ලෙසය..
ඉන්පසු මා නිවසට ජංගම දුරකතනයට උදේ සවස කතා කරමින් ඔවුන් කියා සිටියේ මේ මුදල ගෙවන ලෙසත් එසේ නොමැතිනම් නීතිමය පියවර ගන්න බවත්ය.(මේ කතා කරන ලද පුද්ගලයින් මනුෂ්‍යයන් බවට මා විශ්වාස නොකරමි.ඔවුන් පුහුණු කරන ලද සුනඛයින් හෝ බුරුවන් විය යුතුය මන්ද ඔවුන් කතා කරන ආකාරය කිසිසෙත් අනුමත කල නොහැකි බැවිනි.මොවුන්ට හොදින් කතා කිරීමට ඉගැන්විය යුතුය.)
මේ සියල්ල ඉවසූ මා කියා සිටියේ මා මෙම මුදල නොගෙවන බවත් ,වාරික 60 ක් ගෙවූ රිසිට්පත් මා සතු බවත් හැකිනම් මා වෙත නඩු පවරන ලෙසද ඉල්ලා සිටියෙමි.
මේ සියලු අවස්ථාවල ඔවුන්ගේ ලිපිවල නම් සඳහන් වූ නිලධාරීන්ට කතා කිරීමට උත්සාහ කල නමුත් ඒ කිසිවෙකු දුරකතනයට පැමිණෙන්නේ නැත.
ඔවුන් නම් වශයෙන් සඳහන් කලොත් ඉනෝක පෙරේරා,කුෂානි ඒකනායක,මදුලි කටුගම්පොල හා ගයානš0; කොඩිකාර යන අයයි.
තවද මේ සම්බන්ධව කතා කිරීමට විනිල් රුවන්වැල්ල නම් කළමනාකරු කිසිම අවස්ථාවක කාර්යාලයේ සිටියේ නැත.මා ඔවුන්ට ඇමතුම් 12 ක් ලබා දුනෙමි.
අවසානයේ තිරන්ගනී හා අශාන් නම් දෙදෙනෙකුට කතා කිරීමට තරම් මා වාසනාවන්ත විය.ඔවුන්ගේ යෝජනාවට අනුව මා මෙය ඔවුන්ගේ පැමිණිලි අංශයට යොමු කරෙමි.
ඔවුන්ගේ පැමිණිලි අංශයේ අශාන් මහතා 2011 මාර්තු මස දුරකථන ඇමතුමක් මගින් ස්ථිරකර සිටියේ මෙය සම්පුර්ණයෙන් ගෙවා ඇති බවත් නැවත ගෙවීමක් සිදු නොකළ යුතු බවත්ය.
එයින් පසු මැයි මාසය තෙක් නිහඬව සිටි බැංකුව 2011.05.20 දින කියා සිටියේ තවත් රුපියල් 828.34 ගෙවීමට ඇති බවයි.
තව දුරටත් ඉවසීමෙන් පලක් නොවන බව දැනගත් මා 2011.05.30 වන දින රහීම් නමැති අයෙකුට කතා කොට බැන වැදුනෙමි.
ඔහු කියා සිටියේ මෙය අත්වැරදීමක් බවයි. එක දිනක් හෝ ප්‍රමාද ගාස්තු සිය ගණන් පවා අය කිරීමට හැකියාවක් ඇති මොවුන්ගේ පරිගණක පද්ධතිවලට මෙසේ වැරදිය හැකිද?

පැමිණිලි අංශයට අනුව මෙය ගෙවා ඇති බවත්,අය කිරීම් අංශයට අනුව මෙය ගෙවා නොමැති බවත් සිදුවිය හැකිද?
බලන්න මොවුන් මොන තරම් සුක්ෂම අයුරින් පාරිභෝගිකයන් සූරාකන අන්දම.
මා විසින් ඔවුන්ගෙන් බේරීමට රු. 12,675.58 ගෙවා දම්මේනම් සිදුවන්නේ කුමක්ද?
ඉන්පසු මා ඔවුන්ගෙන් ණය ලබා ගත් පුද්ගලයන් අට දෙනෙකු සොයා ගත්තෙමි.ඔවුන් අට දෙනාම මුළු මුදල ගෙවීමෙන් අනතුරුව රුපියල් 5000 - 11000 දක්වා විවධ මුදල් ප්‍රමාණයින් ගෙවා තිබිණි.
මම ලංකාවේ #05;මගි ආයතනයක ඉහල රැකියාවක නියුතු අයෙක්මි.මෙය ලංකාවේ සාමන්‍යය පුද්ගලයෙකුට සිදු වූවානම් මෙම ඊනියා බැංකුව නිකම් සිටියි කාටනම් කිව හැක්කේ කාටද.
නැත මොවුන් එම පුද්ගලයා බියවද්දා මුදල් ලබා ගනී.
මෙම සියලු ලිපි මා සතුවන අතර ඕනෑම අවස්ථාවක ඒවා ඉදිරිපත් කිරීමට සුදානම් බවද දන්වනු කැමැත්තෙමි.
මෙය හෙට ඔබගේ හිතවතෙකුට සිදුවිය හැක.
ඉහත ලිපිය එවූ පාඨකයා මේ සම්බන්ධව මහ බැංකුව වෙත දන්වන බවද අප වෙත සඳහන් කර සිටියා.
ඔබටත් මෙවැනි සිදුවීමක් සිදුවුනිනම් මහ බැංකුවේ පහත ලිපිනයට ඒ පිළිබඳව දැනුම් දිය හැක....
Officer in charge
Banking Supervision Dept - Level 6
Central Bank
Colombo 1.
මචන්ලා මම මේක දැම්මේ උඹලට වැදගත් වෙයි කියල හිතුනු නිසා..වැදගත් උනානම් කරනදේ කරන්න...එළනේ....අහ මේ වැදගත් නැත්තම් Bump එකක්වත් දල යන්න ඉතින්...

gossip9
Last edited: