Stapler, Puncher වලට කියන සිංහල වචන දන්නැති අයට

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com


    ඡිද්‍රකය pronounce කරන්නෙ මහප්‍රාණ ච එක්ක, ඡන්දය වගේ. (Chhidrakaya) අමාරු නම් චිද්‍රකය කිව්වත් ශේප්.

    ඔෆිස්වල වැඩ කරන සොයුරු සොයුරියන්‍ කොරෝනා ඉවර වෙලා ආපහු ඔෆිස් ගියාම භාවිතයට ගන්න. 😊

    උදා :



    👍👍
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    hReBvpg.jpg
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මු වැදගත් පෝස්ට් එකක් දැම්මමද කොහෙද.. වෙනදට පිම්පියා වගේ ගෑනුන්ගේ සායවල් පෑන්ටි බ්‍රා ගැනනේ කියවන්නේ බැලුවොත්..
    හැම ජාතියම තියෙනවා බං. බොරුවට දවල් මිගෙල් රෑ ඩැනියෙල් වැඩ නෑ. මම කොතනත් මමමයි. 👍
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අදනම් වැදගත් කියල නොදාම ඇත්තටම වැදගත් දෙයක් දීල
    එහෙම දාන්නෙ ඉතින් අනිත් forum එකේනෙ. 😂

    හැමිනෙනව කියන වචනේ එන්න ඇත්තේත් එහෙම වෙන්න අති. නිකන් හිතුනේ. ජෝක් නෙවෙයි.
    ඔව්. 😊
    ------ Post added on May 3, 2021 at 4:36 PM