Star Link ඉවරයි - ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු.

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    1742806967937.png

    Source:

    https://www.dailymirror.lk/breaking...al-security-concerns-are-addressed/155-305004

    මදැයි ගන්න බලාගෙන හිටිය එකක්. :(
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,572
    10,364
    113
    44
    Living in an Atom

    තෝ දැන්ද ඕක දන්නේ. අද උදේ හෝ පටෙට ගියා එළකිරියේ News . අවුලක් නැහැ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම් ඒක ඉතින් මහජනයාගේ ආරක්ෂාව ගැන හිතලා නේ කරන්නේ. අපිට වඩා අනුරයියලගේ උගත් කට්ටිය යමක් කමක් දන්නවා ඇතිනේ.

    ඉස්සරහට අන්තර්ජාලයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා උතුරු කොරියාව වගේ අවහිර කරයි .
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    තෝ දැන්ද ඕක දන්නේ. අද උදේ හෝ පටෙට ගියා එළකිරියේ News . අවුලක් නැහැ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම් ඒක ඉතින් මහජනයාගේ ආරක්ෂාව ගැන හිතලා නේ කරන්නේ. අපිට වඩා අනුරයියලගේ උගත් කට්ටිය යමක් කමක් දන්නවා ඇතිනේ.

    ඉස්සරහට අන්තර්ජාලයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා උතුරු කොරියාව වගේ අවහිර කරයි .

    දැන් දැක්කෙ. හදවද දැවිල්ල දාල ගියා ඒකට නම්. ඇත්තටම. තාම ඇඟට පන නෑ වගේ. :rolleyes:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලංකාවේ හදන බහුධින ධීවර යාත්‍රා වලට මේ යුනිට් එක දාලා දෙන්නේ.
    ඒවත් වැඩ කරන්නේ නැතුව යයිද
     
    • Wow
    Reactions: Smartm

    gama22

    Well-known member
    • Like
    Reactions: samindi

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,936
    18,047
    113
    ඉතින් හොඳයිනෙ. කොටි කාලෙ starlink තිබ්බනං ඕකුන් කොටින්ට network දීල. රටක බල සීමාව පිටින් network ඕනෙ නෑ ඇමෙරිකන් වේසිගෙ පුතාලට මෙහෙ උන්ගෙ පොලිටිකල් ගේම් ගහන්න
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Jaathika aarakshawa = SLT + Dialog

    ඉතින් හොඳයිනෙ. කොටි කාලෙ starlink තිබ්බනං ඕකුන් කොටින්ට network දීල. රටක බල සීමාව පිටින් network ඕනෙ නෑ ඇමෙරිකන් වේසිගෙ පුතාලට මෙහෙ උන්ගෙ පොලිටිකල් ගේම් ගහන්න
    Sarcasm?
    ------ Post added on Mar 24, 2025 at 3:04 PM
     
    • Like
    Reactions: Mugen

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඉතින් හොඳයිනෙ. කොටි කාලෙ starlink තිබ්බනං ඕකුන් කොටින්ට network දීල. රටක බල සීමාව පිටින් network ඕනෙ නෑ ඇමෙරිකන් වේසිගෙ පුතාලට මෙහෙ උන්ගෙ පොලිටිකල් ගේම් ගහන්න
    here comes wimal weerawansa 😂 😂 doramadalawa balagena hitapan bung meke athal den nathuwa 😂
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මොන ආණ්ඩුව ආවත් උඹල වගේ සුදු ඇට ලොවන දාර ලිබ්බන්ට පුකේ අරින එක තමයි වැඩේ. මෙහෙන් යන එක තමයි ඔප්ශන් එක
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නැද්ද මේ ටිකේ.. thread එකක් දාලා සිංහලේ ගැම්ම අවුස්සලා ගමු කොල්ලෝ :love2: